chasibar eke dirumnam tinker karala iwarai pitipasse sheet eka yata dirum tikak thiyanawa paint karaddima gahamu keewa wheel alignment karanna wei wage 50 pannuwama tikak gahenawa wahane

නැත්තං හෙන කේස්.. මට මතක හැටියට ඕකේ ස්ටියරින් වීල් එකේ මැද බාර් තුනක් සෙට් වෙනවා.. ඒක ගාණට බැලන්ස් වෙන්න හයි කර ගන්න.. නැත්තං කෙලින් පාරවල් වල යද්දි හෙන කැතයි..
අපේ එකෙත් චුට්ටක් විතර පැත්තට යන සීන් එකක් ආවා.. ඒකත් හැබැයි වීල් එලයින්මන්ට් එකෙන් පස්සේ හරි ගියා...
වීල් එලයින්මන්ට් කළාට පස්සේ අනිවාර්යෙන් ස්ටියරින් වීල් එක කෙලින් හිටින්න හයි කරව ගන්න කියලම..නැත්තං හෙන කේස්.. මට මතක හැටියට ඕකේ ස්ටියරින් වීල් එකේ මැද බාර් තුනක් සෙට් වෙනවා.. ඒක ගාණට බැලන්ස් වෙන්න හයි කර ගන්න.. නැත්තං කෙලින් පාරවල් වල යද්දි හෙන කැතයි..


ස්තුතියි මචන් දැනුවත් කලාට අපේ ගෙදර වහනයක් කියල අරන් තියෙන්නේ ඕක විතරයි ඒ නිසා වාහන ගැන දැනුම ගොඩක් අඩුයි
thanks![]()
වාහනේ ගලවද්දි එහෙම පැත්තකට වෙලා ඉන්න එපා.. අඩුම ගාණේ ලඟට වෙලා බලාගෙන හරි ඉඳපං..
එතකොට වැඩ දන්නෙ නැති උනාට කෑලි බෑලි ටික හරි අඳුර ගන්න පුලුවන් වෙනවා.. 
දෙපාරක් තුන් පාරක්ම ඇදයි ඇදයි කිව්වට පස්සේ අපේ එකේ වැඩේ කරපු කොල්ලා බැරිම තැන ආයුධ සෙට් එකත් අරගෙන වාහනේට නැගල ටික දුරක් ගියා මගෙත් එක්කම..
පස්සේ ගාණට හයි කරල දුන්නා.. වැඩේ පිළිවෙලට තියෙන්න එපැයි..
ආහ්.. මම ස්ටියරිං වීල් එකේ මැද බාර් තුනක් කියලා කිව්වේ රවුම මැද්දෙ තියෙන එකට හොඳේ.. හෝන් සිවිච් එක එහෙම සෙට් වෙන එකට..
වාහනේ කෙලින් යනකොට ස්ටියරිං වීල් එකත් ගාණට කෙලින් තියෙන විදිහට හදා ගනින්..දෙපාරක් තුන් පාරක්ම ඇදයි ඇදයි කිව්වට පස්සේ අපේ එකේ වැඩේ කරපු කොල්ලා බැරිම තැන ආයුධ සෙට් එකත් අරගෙන වාහනේට නැගල ටික දුරක් ගියා මගෙත් එක්කම..
පස්සේ ගාණට හයි කරල දුන්නා.. වැඩේ පිළිවෙලට තියෙන්න එපැයි..




මමත් එහෙම තමයි බං.. කාලයක් යද්දී නිකම්ම පොඩ්ඩ පොඩ්ඩ ඇඟට එයි..වාහනේ ගලවද්දි එහෙම පැත්තකට වෙලා ඉන්න එපා.. අඩුම ගාණේ ලඟට වෙලා බලාගෙන හරි ඉඳපං..
එතකොට වැඩ දන්නෙ නැති උනාට කෑලි බෑලි ටික හරි අඳුර ගන්න පුලුවන් වෙනවා..
Sahena kattak kala ekak gaththa machan ekath open papers thibbe 1984 transer paper sign karapu ekak palaweni aithikaraya ,address hoyagannath na parana papers aithi kenage id ekath na form eke id eka dannath na DMT eken a form baraganneth na a madiwata adurana kenek eke assistant commitioner kenekge namber ekak dunna kathakarala balanna kiyala agani banagena banagena giye natha duwana kochchiyata bella thiyanne mokatada kiyala

b310 epa bn chaa out of market bn ganna epa denna giyamath amarui bn
b211 ekak ganin mage lagath giya awrudde thibba supiri eka
mama dunne 315000 ta - dennam aparade kiyalath hitenawa
18-19 k thel karanawa bn mage eke nam engine eka start karata denenewath naa mara smooth bn
original athule keli beli serama thibba thina serama 100% wedath karana
![]()
![]()