Sirisena's Son

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගමේ දුප්පතාගෙ කිලෝව රු30ට අරගෙන රු 100ට විකුනනවා..
    ගොයියෝ හරි හමන් අදායමක් නැතුව පාඩු විදිනවා මුන්ගේ හාල් මෆියාව නිසා..
    මුන් රජ සැප ගන්නවා හෙන ගහන්න එපායැ
     
    • Like
    Reactions: Rosantha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ගමේ දුප්පතාගෙ කිලෝව රු30ට අරගෙන රු 100ට විකුනනවා..
    ගොයියෝ හරි හමන් අදායමක් නැතුව පාඩු විදිනවා මුන්ගේ හාල් මෆියාව නිසා..
    මුන් රජ සැප ගන්නවා හෙන ගහන්න එපායැ

    Business kiyanne oka tamai....aduwata aran wediyata wikunana eka...:D:D:D:D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර නාමල් බේබිල ලග තියෙනවා කිව්ව ලෑම්බොගිනි අනන් මනන් ටික පරිස්සමට මුගේ ගෙදර පාක් කරලා වෙන්න ඕන. ඔය චොපර් එකත් රෝහිත ගේ එක වෙන්න ඕන. බලන්නකෝ මෑදමුලන මෘඝයා ගේ ලමයි ගහලා තියෙන ගෑහිල්ල.

    සිරිසේනලා කවදාවත් දේශපාලනෙන් හම්බ කරන්නේ නෑති බත් එකත් ගෙදරින් ගෙනත් කන, ඈට්ලස් පෑනෙන් ලියන, හෙලිකොප්ටර්වල යන්නේ නෑති හරි සරල මිනිස්සුනේහ්.

    යකෝ මහින්ද හරි, නෝනා හරි, උගේ වේස කොල්ලෝටික හරි කවදාක්වත් රස්සාවක් කලාද කියපල්ලා?

    සිරිසේන දේශපාලනේ කරාට අනික් මිනිස්සු හොඳට බිස්නස් කරලා හම්බකරපු මිනිස්සු. උන්ගේ බිස්නස් වලින් දාස්ගාණක් රස්සා කරනවා, උන් අනික් මිනිස්සුන්ටත් රස්සාවක් දීලා හම්බෙන ලාබෙන් ජීවිතේ සැප විඳිනවා.........

    ඉතින් මොකද? තව කාළකන්නි වෙයන් අනුන්ට ඊරිසියා කර කර මහින්දගෙ පුක ලෙවකකා ඉඳලා

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගමේ දුප්පතාගෙ කිලෝව රු30ට අරගෙන රු 100ට විකුනනවා..
    ගොයියෝ හරි හමන් අදායමක් නැතුව පාඩු විදිනවා මුන්ගේ හාල් මෆියාව නිසා..
    මුන් රජ සැප ගන්නවා හෙන ගහන්න එපායැ

    අනේ හුකේ, ගමට ගිහිල්ල රු.30 වී අරගෙන ඇවිල්ලා කොටලා කාපන්කො මැරෙන්නෙ නැතුව.... මොකටද අරූගෙ මාෆියාවෙ හාල් ගන්නේ......
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    අනේ හුකේ, ගමට ගිහිල්ල රු.30 වී අරගෙන ඇවිල්ලා කොටලා කාපන්කො මැරෙන්නෙ නැතුව.... මොකටද අරූගෙ මාෆියාවෙ හාල් ගන්නේ......

    අන්න දැන් උඹලට කසාදත් බඳින්න පුලුවන් වෙන ශේප් එකක් තියෙන්නෙ...සමලින්ගික සේවනය නීතිගත් කරන්න යන්නෙ....අපිටත් මගුල් ගෙදර කියහන්...:cool::cool:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Business kiyanne oka tamai....aduwata aran wediyata wikunana eka...:D:D:D:D

    ru70 ka asamaanya labayak thiyagena ?
    owa sadarana nane ban.
    rajayen mewata sthaawara milak genna ona. hari niyaamanayak thiyenna ona.
    bath pradhaana kema ban etakota mehema mafiawak yana eka weradine ban...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අර පපුවට ගහන් අපේ හාමුදුරුවනේ කියපු අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි වෙච්චම් මැදමුලනේ ගං කබරයාගේ සපෝර්ට් එකෙන් ඒ කාලේ හොරා කාලා..
    දැන් හිටංගේ පිහිටෙන් හුටන් වෙන්න හම්බකරන බුවෙක් වගේ.. බලපන්කෝ පොටෝ දාලා තියෙන දින:lol::lol::lol::lol:

    කොයි දේශපාලුවත් එකයි,. මරා විතරක් රහත් කරන්න යන එකනේ අප්පා ඉවසන්න බැරි:rofl::rofl::rofl:

    හැබැයි බිස්නස් කරලා ගොඩ ගිය පව්ලක්නම් බොක්කෙන්ම රෙස්පෙක්ට් ආ...:love::love::love:

    posted on 2013 may 14

    934073_570103866343304_1124718543_n.jpg

    posted 2012 december 28

    74712_508284229191935_526976952_n.jpg

    posted on 2012 july 31

    202231_448678538485838_1984573100_o.jpg
     
    Last edited:

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    අනේ හුකේ, ගමට ගිහිල්ල රු.30 වී අරගෙන ඇවිල්ලා කොටලා කාපන්කො මැරෙන්නෙ නැතුව.... මොකටද අරූගෙ මාෆියාවෙ හාල් ගන්නේ......

    උඹලගෙ අම්මත් අඩුවට ගෙනල්ල කොටාගෙනද කොහෙදෝ තෝ වගේ බුරු පැටියෙක් ඉපදිල තියෙන්නෙ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    ඔය ඩඩ්ලි සිරිසේනගෙ කොල්ලා නේද?
    තාත්තා හාල් බිස්නස්වලින් කඩාගන්න සල්ලි වියදම් කරන්න විදිහකුත් එපැයි. :rofl:

    Dudley Sirisenage puthata Pallewatha surname ekak enne kohomada? Dudley ge duwage husband da?
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    රත්තරං;21144865 said:
    අර පපුවට ගහන් අපේ හාමුදුරුවනේ කියපු අප්පච්චි වෙන්න ගිහින් සෙත්තපෝච්චි වෙච්චම් මැදමුලනේ ගං කබරයාගේ සපෝර්ට් එකෙන් ඒ කාලේ හොරා කාලා..
    දැන් හිටංගේ පිහිටෙන් හුටන් වෙන්න හම්බකරන බුවෙක් වගේ.. බලපන්කෝ පොටෝ දාලා තියෙන දින:lol::lol::lol::lol:

    කොයි දේශපාලුවත් එකයි,. මරා විතරක් රහත් කරන්න යන එකනේ අප්පා ඉවසන්න බැරි:rofl::rofl::rofl:

    හැබැයි බිස්නස් කරලා ගොඩ ගිය පව්ලක්නම් බොක්කෙන්ම රෙස්පෙක්ට් ආ...:love::love::love:

    posted on 2013 may 14

    posted 2012 december 28

    posted on 2012 july 31

    Root permit එකක් දෙන්නම් හම්බයෙක්ට කීබෝඩ් එකෙන් කන පැලෙන්න ගහන්න පුළුවන්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Root permit එකක් දෙන්නම් හම්බයෙක්ට කීබෝඩ් එකෙන් කන පැලෙන්න ගහන්න පුළුවන්ද?

    රූට් පර්මිට් එපා. ටැංකි දෙකක් තියෙනවා රිලීස් කරල දීපන් පුලුවන්නම්...:cool::cool:

    අඩෝ තමන් ගූ කාගෙන පස්සෙන් යන පක්ශේ එකෙක්ට බැන්නහම අම්ම තාත්තට බැන්නට වඩා රිදෙනව නේ බන්??
    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,099
    113
    රූකඩ රාජ්ජේ
    අන්න දැන් උඹලට කසාදත් බඳින්න පුලුවන් වෙන ශේප් එකක් තියෙන්නෙ...සමලින්ගික සේවනය නීතිගත් කරන්න යන්නෙ....අපිටත් මගුල් ගෙදර කියහන්...:cool::cool:

    makka_makka + monsoon
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    අන්න දැන් උඹලට කසාදත් බඳින්න පුලුවන් වෙන ශේප් එකක් තියෙන්නෙ...සමලින්ගික සේවනය නීතිගත් කරන්න යන්නෙ....අපිටත් මගුල් ගෙදර කියහන්...:cool::cool:

    paw ban mekka
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    රත්තරං;21144886 said:
    රූට් පර්මිට් එපා. ටැංකි දෙකක් තියෙනවා රිලීස් කරල දීපන් පුලුවන්නම්...:cool::cool:

    අඩෝ තමන් ගූ කාගෙන පස්සෙන් යන පක්ශේ එකෙක්ට බැන්නහම අම්ම තාත්තට බැන්නට වඩා රිදෙනව නේ බන්??
    :rofl::rofl::rofl:
    Lankawe Deshapalane Ban:rolleyes::rofl::P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ru70 ka asamaanya labayak thiyagena ?
    owa sadarana nane ban.
    rajayen mewata sthaawara milak genna ona. hari niyaamanayak thiyenna ona.
    bath pradhaana kema ban etakota mehema mafiawak yana eka weradine ban...

    Dan kale Sadarenewa Business kerana un maruti wela yanne bung...katha kerela wedak na...:P...Sadarena kiwwe Dharmika widihetama...
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    රත්තරං;21145039 said:
    මෝඩ හැත්ත බන්:rofl::rofl:

    E kaale Gahapuwai, Me kale Bond walin Gahapuwai Okkoma Tibba nan Lankawe Kochchara dewal Karanna tibbada? Billion ganan avant garde eke Salli...Billion ganan Sri Lankan Air/Mihin lanka Loss, Million ganan Parawal walin, Construction walin gahapuwa, Billion ganan Bond walin gahapuwa.Airport Fail project eka. Balapan Kochchara Salliyak da kiyala.. Gatta Naya walin Bagayak wage gewanna tibba Maha Kaalakanni Ratak ban meka :angry::dull: