🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඉස්සරහට එන්නෙ කොහොමත් මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනෙ කාලයක්. ශාරීරික සෞඛ්‍යයත් වගේම.
    ප්‍රශ්නේ තියෙන්නේ සමහර මිනිස්සු ඉන්නේ ලොකු ආතතියකින්. එහෙම මිනිස්සුන්ව විහිලුවට ගන්න එක වීරකමක් නෙමේ.. ඒ මිනිස්සු පොඩි දේකින් ඊට වඩා ලොකු විදියට කඩාගෙන වැටෙනවා... කොටින්ම හැම තැනටම හැම වෙලේම විහිලු හරියන් නෑ..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,488
    6,354
    113
    මට හිතෙන්නෙ සමහරු ඉන්නවා හැම වෙලාවේම අනික් අයට පේන්න දේවල් කරන, ඒ දේවල් අනික් අය අගය කරනවා බලන්න කැමති. තමන්ව විවේචනය කරොත් අවුල් යනවා
    එයාට උනෙ මොකද්ද කියල දන්නෑ. ලංකාවෙ උණා නම් මීට කලින් එයා මැරිල. මෙහෙ පොන්නයො වගෙ එහෙ උනුත් එකිව බුලී කරන්න ඇති ngo වලින් සල්ලි හම්බ කරන ඩොලර් කාක්කො කියල.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    එයාට උනෙ මොකද්ද කියල දන්නෑ. ලංකාවෙ උණා නම් මීට කලින් එයා මැරිල. මෙහෙ පොන්නයො වගෙ එහෙ උනුත් එකිව බුලී කරන්න ඇති ngo වලින් සල්ලි හම්බ කරන ඩොලර් කාක්කො කියල.
    උඹල උඹල වගේ ලෝකෙට සාපයක් උන ට්‍රාන්ස් පොන්නයො නම් බුලි කලාට කමක් නෑ පොන්නයො
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    thamnage personal dewal social media danawa nan hama dema daragnda puluwan wela danda one. honda un wagema thanikara sakkilima manasika mattam thiyena un innawa.hondama wade social media eke gnda puluwan athal deyak aran thamange private,personal dewal share nokara inna eka thama. lankaweth dakala thiyenawa jarama saththu innawa.me elakiriyeth ehema thama
    සිරාවටම. මමත් කාලෙකට කලින් Facebook පාවිච්චියත් නැවැත්තුවා මේ හේතුව නිසා. අනිත් platforms වල Accs හැදුවෙත් නෑ. තමන්ගේ Private දේවල් තමන් එක්කම තියාගන්න එක තමයි හොඳම දේ.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මේකෙ එක්තරා කෙනෙක් ඉන්නවා.එක්තරා ප්‍රසිද්ධ girl කෙනෙක්ගේ photos, social media or එක එක දේවල් මේකේ දාන.ඌ හෙන රසිකයා වගේ දැම්මට මොකද අනිත් members ලා බනිනවා කියලා දැන දැනම ඒවා දානවා.මං දන්න විදියට නං field එකේ ඕනෙම කෙනෙක් එක්ක හොඳ විදියට, professional level එකේ උඩින්ම ඉන්න, ස්වාධීන ගමනක් යන කෙනෙක් එයා.(වැඩකරපු seniors ලාම appreciate කරනවා.)මෙතන ඕවා දාන කෙනාමද මන්දා fb ac. එකකිනුත් එක වෙලාවකට මාර නරක විදියට බනිනවයි,තව වෙලාවක හෙන රසිකයා වගෙයි හැසිරෙනවා.(දෙන්නම එක්කෙනෙක් වගේ කියලමයි හිතෙන්නේ.)මාත් සෑහෙන කාලයක් ඕක දිහා බලාගෙන ඉන්නේ.ඇත්තම කිව්වොත් ඒ ළමයාගේ නම මේකෙ කාලා තීන්නේ.මට ඕක අදාළ පාර්ශ්වයට දන්වන්න ක්‍රම නං ගොඩක් තියෙනවා.බලමුකෝ අපි...(වින්දනයේ යෙදෙන්න ඕනෙ නං forum එක කන්නැතුවයි,අනුන්ට කැළලක් වෙන විදියටයි නැතුව පාඩුවේ කරගත්ත නං තමයි හොඳ.)
     
    Last edited: