🌐😔 "Cyberbullying' නිසා තවත් වටිනා ජීවිතයක් අහිමි වුණු හැටි... 😔⚠️

topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම මනුස්සයම එකවගේ නෑ මහත්තයෝ. සමහර දේවල්වලට මිනිස්සු රියැක්ට් කරන විදිහ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙනවා. නැති වුණු මනුස්සයා ඒකට රියැක්ට් කරපු විදිහ ගැන නෙවේ. ඒ මනුස්සයට මානසිකව පීඩා කරලා ජීවිතේ නැති කරගන්න තැනටම ඇදලා දාන්න කාලෙ කාගෙන කී බෝර්ඩ්වල උඩ පැන පැන ටයිප් කරපු පුද්ගලයො මොන වගේ මානසික මට්ටමක හිටපු කට්ටිය ද කියන එක ගැනයි හරි නම් කතා කරන්න ඕන.
    මට හිතෙන්නෙ සමහරු ඉන්නවා හැම වෙලාවේම අනික් අයට පේන්න දේවල් කරන, ඒ දේවල් අනික් අය අගය කරනවා බලන්න කැමති. තමන්ව විවේචනය කරොත් අවුල් යනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083

    criticize කරනවා කියන එකයි, bullying කරනවා කියන එකයි එකක් නෙවේ දෙකක්. හුගක් වෙලාවට එක්කෙනෙක් තවත් කෙනෙක්ව විවේච්නය කරන්නෙ එහෙම විවේච්නය කරන්න තරම් පිළිගන්න පුළුවන් සාක්ෂි, සාධක ඇතුව. Bullying කියන්නෙ කිසිම පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක හරි, හේතුවක් හරි නැතිව තනිකරම වෛරී සහගත පදනමක් ඇතුව හරි, ඊර්ශ්‍යාව නිසා හරි තව කෙනෙක්ට බොරුවට අවලාද නගන එක. ඔය දෙකේ වෙනස හුග දෙනෙක්ට තේරුම් ගන්න බැරි එකයි තියෙන ලොකුම ප්‍රශ්ණෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    criticize කරනවා කියන එකයි, bullying කරනවා කියන එකයි එකක් නෙවේ දෙකක්. හුගක් වෙලාවට එක්කෙනෙක් තවත් කෙනෙක්ව විවේච්නය කරන්නෙ එහෙම විවේච්නය කරන්න තරම් පිළිගන්න පුළුවන් සාක්ෂි, සාධක ඇතුව. Bullying කියන්නෙ කිසිම පිළිගන්න පුළුවන් සාක්ෂි සාධක හරි, හේතුවක් හරි නැතිව තනිකරම වෛරී සහගත පදනමක් ඇතුව හරි, ඊර්ශ්‍යාව නිසා හරි තව කෙනෙක්ට බොරුවට අවලාද නගන එක. ඔය දෙකේ වෙනස හුග දෙනෙක්ට තේරුම් ගන්න බැරි එකයි තියෙන ලොකුම ප්‍රශ්ණෙ.

    It is not uncommon for persons with Depression to commit suicide suddenly. right?

    (Grok) Yes, it’s not uncommon for individuals with depression to die by suicide, sometimes with little apparent warning. Depression can involve intense emotional pain, hopelessness, and distorted thinking that may lead to impulsive or carefully hidden suicidal actions. Studies suggest that about 60% of people who die by suicide have a mood disorder like depression, and many may not outwardly signal their intent, even to those close to them. Factors like co-occurring conditions (e.g., borderline personality disorder or autism, as in Mikayla Raines’ case) or external stressors (like harassment) can heighten this risk. However, every case is unique, and not all individuals with depression will experience suicidal thoughts or act on them.

    Was she clinically diagnosed with depression?

    (Grok) According to her husband, Ethan Raines, Mikayla Raines struggled with depression, autism, and borderline personality disorder, and had been managing these conditions with years of therapy and medication. While Ethan’s statement strongly implies clinical diagnoses, no public records or medical documentation have been shared to confirm that she was formally diagnosed with depression or the other conditions. His account, given in a video announcement following her death on or around June 21, 2025, is the primary source of this information. Without additional evidence, such as medical records or statements from her healthcare providers, it cannot be definitively verified that she was clinically diagnosed, but Ethan’s description of her long-term treatment suggests professional mental health care was involved.

    ඩිප්‍රෙෂන් තියෙන අය හිටිහැටියේ දිවි නසා ගන්නවා. එහෙම මැරුණම ළඟ ඉන්න එවුන් ( බිරිඳ / සැමියා) ලෙඩා ගැන තමන්ගෙ නොසැලකිල්ල වහගන්න බයිලා ගහනවා.
     
    • Sad
    Reactions: NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි.
    Too Long Didnt Read Well Done GIF by CBS
    Anthony Anderson Lol GIF by ABC Network
     
    එතකොට ඒ නිසා එහෙම තත්ත්වෙක ඉන්න මනුස්සයෙක්ව 'bullying' කරාට කමක් නෑ කියල ද ඔබතුමා දැන් මේ කියන්නෙ? මහ හතරබීරි තර්කයක්නෙ ඒක.
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට ඒ නිසා එහෙම තත්ත්වෙක ඉන්න මනුස්සයෙක්ව 'bullying' කරාට කමක් නෑ කියල ද ඔබතුමා දැන් මේ කියන්නෙ? මහ හතරබීරි තර්කයක්නෙ ඒක.
    ඔන්ලයින් ඉන්න සමහර එවුන් මානසික ලෙඩ්ඩු කියල අපි දන්නෙ නෑනෙ. හොඳම දේ මානසික ගැටළු තියෙන, ඒවාට බෙහෙත් බොන අයට ඔන්ලයින් එන්න බැරිවෙන්න පාලනය කරගන්න එක. ඒක පවුලේ අයගේ වගකීමක්

    එහෙම නැත්නම් ඒවගේ අය ශෙයා කරන වීඩියෝ බලල අපිට මොනවද කරන්න කියන්නෙ ? මේක නම් නියමයි දිගටම කරගෙන යන්න වගේ පොසිටිව් කොමෙන්ට් විතරද දාන්න පුළුවන්
     
    • Sad
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    ඔන්ලයින් ඉන්න සමහර එවුන් මානසික ලෙඩ්ඩු කියල අපි දන්නෙ නෑනෙ. හොඳම දේ මානසික ගැටළු තියෙන, ඒවාට බෙහෙත් බොන අයට ඔන්ලයින් එන්න බැරිවෙන්න පාලනය කරගන්න එක. ඒක පවුලේ අයගේ වගකීමක්

    එහෙම නැත්නම් ඒවගේ අය ශෙයා කරන වීඩියෝ බලල අපිට මොනවද කරන්න කියන්නෙ ? මේක නම් නියමයි දිගටම කරගෙන යන්න වගේ පොසිටිව් කොමෙන්ට් විතරද දාන්න පුළුවන්
    මිනිස්සුන්ව ඔන්ලයින් බුලී කරාට කමක් නෑ කියන එකනෙ දැන් මේ ඔබතුමා කියන්නෙ. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන ඔබතුමාගෙ ජාතියෙ අය එක්ක තවත් වාද කරලා වැඩක් නෑ. ඔබතුමා දරණ මතේ හොදටම තේරෙනවා මට. එහෙනම් සුබ රාත්‍රියක්. :) (y)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    GTRZ කොලඹ වෙනස ත්‍රෙඩ් එක දැම්මට පස්සේ කට්ටිය ඒකේ එල්ලුනා.ඒක දැම්මෙත් ක්‍රයිසිස් එක කටේ තියලා. එදායින් පස්සේ ආයේ කොහොවත තැනක ඇඩ්මින් එක දැක්කේ නෑ. හෙඩ්සෙට් විකුනපු ත්‍රෙඩ් එකට ටින්ටින් කේස් එක දාලා ත්‍රෙඩ් එක අයින් කලා,හැබැයි ත්‍රෙඩ් එකට ආවේ නෑ.එකෙන් පස්සේ නන් ඇඩ්මින් පැනල් එකෙන් කෙනෙක් දැක්කෙම නෑ. ඊට පස්සේ තමයි මේකේ චොර කේස් වැඩි වුනේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    "Mikayla Raines" කියන්නෙ පුද්ගලික සත්ත්ව සුරැකුම් පවත්වාගෙන ගියපු කාන්තාවක්. ඇයගෙ සැමියාගෙත් සහය ඇතුව පවත්වාගෙන ගියපු මේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථනය මගින් සත්ත්ව ආරක්ෂණ කටයුතු සදහා සිදුවුණු විශාල සේවය නිසාම ඇය හුගදෙනෙක්ගෙ ආදරයට පාත්‍ර වෙලා හිටියා. නමුත් 'Reddit' සමාජ මාධ්‍ය ජාලයේ ඉන්න එක්තරා අධම සාමාජිකයන් පිරිසක් "Mikayla Raines" ව ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ තැන් තැන්වල අතිශය පහත් විදිහට නින්දා අපහාස එල්ල කරමින් ඇගේ චරිතය ඝාතනය කරන්න සෑහෙන කාලයක පටන් අතිශය තුච්ඡ වැඩපිළිවෙළක් ගෙනිහින් තියෙනවා. ජීවිත කාලයේ වැඩි කාලයක්ම autism, depression, bordeline persanality disorder වගේ මානසික රෝග ගණනාවකිනුත් පීඩා විදපු "Mikayla' අන්තර්ජාලයෙන් එල්ල වුණු මේ නින්දා, අපහාස කාලයක් තිස්සෙම විද දරා ගෙන ජීවිතය ගත කරේ ඇය සතුන් වෙනුවෙන් දක්වපු ආදරය කරුණාව නිසාමයි. නමුත් මේ පසුගිය දිනවලදි ඇයට එල්ල වුණු මේ නින්දා, අපහාසවල ප්‍රමාණය උච්ඡතම අවධියකට පැමිණි නිසා ඇයට ඒ දේවල් විද දරා ගන්න හැකිව තිබ්බ සීමාවත් ඉක්මවා යනවා. අන්තිමේ ඇය තීරණය කරන්නෙ තමන්ගෙ ජීවිතෙන් සදහටම සමුගන්නයි. ඒ වෙනකොට ඇය 29 හැවිරිදි වියෙයි පසුවුණේ.

    "Cyberbullying' හේතුවෙන් ආකාලයේ තම ජීවිතයට සමුදුන් "Mikayla Raines"

    mikayla-raines1750715685-0-640x480.webp

    image.png

    සැමියා සමග ලබාගත් ඡායාරූපයක්

    Untitled_1750724669931_1750724670173.jpg

    YouTuber-Mikayla-Raines-death.jpg

    JH5OBVF6QJCPHBWERGR6KICSLI.jpg

    "Mikayla Raines" මේ අන්පේක්ෂිත සමු ගැනීම ගැන ඇගේ සැමියා විසින් පළ කරපු වීඩියෝවයි මේ.

    'Asmongold' මේ සිද්ධිය පිළිබදව කරපු සවිස්තරාත්මක වීඩියෝව

    එළකිරියට විශේෂයි!

    එළකිරියෙත් මේ වගේ "Cyberbullying' සිද්ධි දැන් සෑහෙන්න දකින්න ලැබෙන නිසයි මේ නිවුස් එක දැක්කම ඒ ගැන ත්‍රෙඩ් එකක් කිරියෙ දාන්න හිතුණෙ. කිරියෙ ඇඩ්මින්තුමාලවත් මේ "Cyberbullying' සිද්ධිවලට හරිහමන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති එකේ ඕවට සම්බන්ධ අයට පොඩි හරි 'empathy' එකක් තියෙනවා නම් මේ වගේ සිද්ධි හරි දැකලා ඔය කරන කාලකණ්ණි වැඩ නවත්තන්න ඕන කියලා අදහසක් පොඩ්ඩක් හරි ඔළුවට ඒවි කියලා හිතනවා. කී බෝර්ඩ් වීරයෝ වගේ වචන හරඹවලින් අනිත් මිනිස්සුන්ට අන්තිම පහත් විදිහට නින්දා අපහාස කරලා අමුතුම විදිහෙ කාලකණ්ණි සතුටක් ලබන අතරෙ එළියට නොපෙන්නුවට ඒ නින්දා අපහාස විදින මිනිස්සු කොයි තරම් මානසික පීඩනයක් විදිනව ද කියලා ඕවා කරන අයට අබමල් රේණුවක හැගීමක් නෑ බොහෝමයක් වෙලාවට. ඕවා ඉවසල ඉවසලා බැරිම තැන "Mikayla' ගත්ත තීරණේට සමාන තීරණයක් ඒ අයත් ගත්තොතින් ඕවට සම්බන්ධ අයට විතරක් ඒ අයගෙ පවුල්වල අයටත් ඔහොම අනික් මිනිස්සුන්ට රිදවලා දුක් දුන්න සාපෙ අනිවා වදිනවා කියලා හොදින් හිතේ තියාගත්තොත් හොදයි.

    stop-cyberbullying-square-image-design-template-8e4f45056c09f3367e0655a9ac77bdf5_screen.jpg

    සම්පූර්නයෙන්ම එකඟයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ශිකේ අපරාදයක්...

    මොනව උනත් සමහර මිනිස්සු ඉන්නව, ජීවිතේ තමන්ට ලංකරගන්න බැරි සතුට හොයන්න සෝශල් මීඩියා වලට එන...
    එහෙම කෙනෙකුට, එතනිනුත් සහනයක් නැතුව, අසහනේම විතරක් හම්බවුනොත්, මේ වගේ දේවල් වෙන්න පුලුවන්..

    මොනව උනත්.. මමත් අද හිතාගත්ත කිසිම හේතුවකට, මේකෙ විහින් බුලි වෙන එකාලටවත්, පොඩි ජෝක් එකක්වත් කරන්නෙ නෑ කියල...✋

    @Stimulus mind TFS.....
     
    ජෝක් දන්න මිනිස්සුන්ට , ජෝක් දරාගන්න පුලුවන් මිනිස්සුන්ට ජෝක් කරාට ප්‍රශ්න නෑ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,009
    10,300
    113
    ඉස්සරහට එන්නෙ කොහොමත් මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනෙ කාලයක්. ශාරීරික සෞඛ්‍යයත් වගේම.

    ජෝක් දන්න මිනිස්සුන්ට , ජෝක් දරාගන්න පුලුවන් මිනිස්සුන්ට ජෝක් කරාට ප්‍රශ්න නෑ..
    ජෝක් එක දරාගත්තා වගේ පෙන්නුවාට හිත ඇතුලෙන ඒක ගැන වදවෙන මිනිස්සුත් ඉන්නවා. සීමාවෙන් එහා යන්නෙ නැත්තන් ඒක තමයි හොඳම මම හිතන විදියට. තව මනුස්සයෙක්ගෙ හිතට අසහනයක් ගේන වචනයක් උනත් මොකටද බන් කියන්නෙ. Online උනත් physical උනත්.
    ------ Post added on Jun 25, 2025 at 7:56 PM