නෑ නෑ කැරට් කපන්නම ඕනි නෑ
කෝ අර බයික් හොයන එකා



නරකද ඔය හිංදි සිංදුව වෙනුවට මගේ දෙවනි රික්වෙස්ට් එක දුන්නනම්



අපිටත් සින්දු දෙකක් ඕනේ


අපිටත් සින්දු දෙකක් ඕනේ



කැතයි හොදෙ බයිට් වෙන්නවත් අාව නැ තෙ. අන්න හරි අපි නයි පැටියට බයික් එකක් අරන් දෙමු.![]()


අල්ලන් වරෙන් ඕකවත් පොකුණට දාන්න![]()
මම හිතුව උඹ මැරිලවත්ද කියල 