හොදයි බන් ලයිට් බිල අඩුවෙයි .හදන්න පුලුවන් නම් හදාගනින් අවුරුදු නවයක් කියන්නේ ෆ්රිජ් එකක ලොකු කාලයක් නෙවෙයි මම දන්න ගෙවල් වල තියෙනවා අවුරු 16 - 17 පාවිච්චි කරපු ඒව තාම යකා වගේ වැඩ.
සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
වෙනම දොරක් ගන්න තියෙනවනන් එල![]()
සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
වෙනම දොරක් ගන්න තියෙනවනන් එල![]()
සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
වෙනම දොරක් ගන්න තියෙනවනන් එල![]()

හිනා යනව ඕයි... ෆ්රිජ්වල දොරවල් ඔහොමත් කඩන් වැටෙනවද ?
හොඳ කට්ටඩියෙක් ගෙනල්ල මුළු ගෙදරටම ආරක්සාවක් දැම්මොත් මොකද ?![]()

අලුත් කෑල්ලක් පාස්සල මූට්ටු කරල ගනින්
වැටුන පාර දොරේ යට ප්ලාස්ටික් කෑල්ලත් කුඩු