දොර කැඩුනා

inspiron

Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    ෆ්‍රිජ් එකේ දොර කඩාගෙන වැටුන :sorry: දොර සෙට් වෙන කෑල්ල මලකඩ කාලා. :sorry:
    අවුරුදු 9යි. මෙච්චර කාලෙකට කිසිම වදයක් දුන්නැ :sorry:
     
    • Like
    Reactions: ctooi

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොදයි බන් ලයිට් බිල අඩුවෙයි .හදන්න පුලුවන් නම් හදාගනින් අවුරුදු නවයක් කියන්නේ ෆ්‍රිජ් එකක ලොකු කාලයක් නෙවෙයි මම දන්න ගෙවල් වල තියෙනවා අවුරු 16 - 17 පාවිච්චි කරපු ඒව තාම යකා වගේ වැඩ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    හොදයි බන් ලයිට් බිල අඩුවෙයි .හදන්න පුලුවන් නම් හදාගනින් අවුරුදු නවයක් කියන්නේ ෆ්‍රිජ් එකක ලොකු කාලයක් නෙවෙයි මම දන්න ගෙවල් වල තියෙනවා අවුරු 16 - 17 පාවිච්චි කරපු ඒව තාම යකා වගේ වැඩ.

    සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
    වෙනම දොරක් ගන්න තියෙනවනන් එල :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
    වෙනම දොරක් ගන්න තියෙනවනන් එල :D

    සිසිල් හදන්නේ පිළියන්දල සිංගර් උන්ව කන්ටෑක් කරපන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
    වෙනම දොරක් ගන්න තියෙනවනන් එල :D

    රෙපයාර් කරන තැන්වල තියෙනවා පාවිච්චි කරපු දොරවල් එහෙම පොඩ්ඩක් අහල බලපන් සිසිල් එව හින්දා හොයාගන්න පුලුවන් වෙයි .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
    වෙනම දොරක් ගන්න තියෙනවනන් එල :D

    පාස්සන්න පුලුවන් ද කියලා බලන්න මචන්... බැරි නම් පරන එකකින් දොරක් දා ගන්න... මම් හිතන්නෙ නම් පාස්සන්න පුලුවන් බන්.. කොහොමත් උබට ඔක තෙරෙන්නෙ නැත්තම් හරියකට ෆ්‍රිජ් හදන එක්කෙනෙක් ගෙන්නලා පෙන්පන් බන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    හිනා යනව ඕයි... ෆ්‍රිජ්වල දොරවල් ඔහොමත් කඩන් වැටෙනවද ?
    හොඳ කට්ටඩියෙක් ගෙනල්ල මුළු ගෙදරටම ආරක්සාවක් දැම්මොත් මොකද ? :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    හිනා යනව ඕයි... ෆ්‍රිජ්වල දොරවල් ඔහොමත් කඩන් වැටෙනවද ?
    හොඳ කට්ටඩියෙක් ගෙනල්ල මුළු ගෙදරටම ආරක්සාවක් දැම්මොත් මොකද ? :rofl:

    දොරෙත් බඩු දාල තිබුන:P