දොර කැඩුනා

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    Ape loku ammalage Sisil eka awrudu 36k paranai.Freezer eka poddak cool wenawa adui.tama wena kisima awlak na. :rofl: Ape gedara awrudu 10ta Fridge 2k wisi kara.
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    හොද බාස් කෙනෙක්ට කියල කැටයම් එහෙම කපපු ලී දොරක් හයි කරපන්
     
    • Like
    Reactions: DangerMan119

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිසිල් එකක් බං. ඔකේ කෑලිත් දැන් ගන්න තැනක් නැද්ද කොහෙද.
    වෙනම දොරක් ගන්න තියෙනවනන් එල :D

    දොරවල් replace කරන්න පුළුවන් බන්. model එක මොකක්ද ෆ්‍රිජ් එකේ?