wordpress site එකක් බැකප් කරන හැටි

tharndu9

Member
Jul 13, 2015
254
26
0
wordpress site එකක් බැකප් කරන හැටි

මචන් මට පොඩි උදව්වක් ඕනේ..මම මගේ වෙබ් සයිට් එකේ backup එකක් අරන් එක දෙලෙටේ කරා.. එක restore කරන හැටි පොඩ්ඩක් කියල දීපංකෝ..youtube එකේ තියෙන tutorials නම් මෙලෝ රහක් නේ..
 
rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මචන් මට පොඩි උදව්වක් ඕනේ..මම මගේ වෙබ් සයිට් එකේ backup එකක් අරන් එක දෙලෙටේ කරා.. එක restore කරන හැටි පොඩ්ඩක් කියල දීපංකෝ..youtube එකේ තියෙන tutorials නම් මෙලෝ රහක් නේ..

    kohomada backup eka gatte plugin ekak through da if it so mokakda plugin eka ?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Harii data base eka wenama ne ehenam etthe
    Oya Yanna phpmyadmin ekata name chepe eke nam kelinma data base eka hadanna denne na
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0