pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    මන් ලොකු ප්‍රශ්නෙකට වැටිල ඉන්නෙ බන්.. දැනට මාස 3කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා මේ කෙල්ල මට ගොඩක් අවුල් කාලෙක සෙට් උනෙ..මගෙ හිත ගොඩක් හැදුන එය නිසා..මගෙ ලගින් ගොඩක් ආදරෙන් හිටිය කියල තමයි මට හිතුනෙ.. ඒත් කෙල්ල පරන කොල්ල එක්කත් දිගටම msg call කරල තියනව.. ඌත් එක්කත් ලව් වගේ ඉදල තියෙන්නෙ.. මට සේරම දෙවල් මාට්ටු උනා.. දැන් කෙල්ල අඩනව ආයෙ එහෙම කරන්නෙ නෑ ඒක වැරද්දක් කියල තේරුනා ඒත් නවත්තගන්න බැරි උනා කිය්ල.. මන් කොල්ලටත් කතා කරල හැමදේම අහගත්ත මුන් දෙන්නම කියන්නෙ කිසිම අව්ලක් වෙන විදිහෙ දෙයක් උනේ නැ කෙල්ල බලෙන්ම අරුට msg call කර කියල.. දැන් මේ කෙල්ල මැරෙන්න හදනව මාව ඕනෙ කියල.. දවස් ගනකින් කාල නැල්ලු පැනඩෝල් බිව්වලු පිරිටන් බිව්වලු ලේ වමනෙ යනවලු.. මෙකිගෙ යාලුවොත් කියන්නෙ එකි මට ඇත්තටම ආදරෙයි මන් ගැනමයි හැම වෙලේම කියවන්නෙ දැන් කිසි දෙයක් නොකර අඩ අඩ ඉන්නව කියල.. මේකි තව චාන්ස් එකක් ඉල්ලනව බන්..මේකි ආයෙ මට බොරු කරන් නෑ කියල කියනව හොද කෙනෙක් වෙනවලු ඒකට උදව් කරන්නලු.. ඒත් මට බයයි මේකි බොරු කියන නිසා ආයෙත් මෙහෙම වෙයි කියල.. මට තේරෙන් නෑ මොනා කරන්නද කියල ප්ලීස් ඇඩ්වයිස් එකක් දීපන්

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මගේ පරණ කෙල්ල පැනඩෝල් බිලා අමාරු වෙලා ලේ වමනේ යනවා ලගදි ඉදන්. තෝ ද දන්නේ න එකී ලගදි සෙට් උනා කිව්වා කොල්ලා
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    මගේ පරණ කෙල්ල පැනඩෝල් බිලා අමාරු වෙලා ලේ වමනේ යනවා ලගදි ඉදන්. තෝ ද දන්නේ න එකී ලගදි සෙට් උනා කිව්වා කොල්ලා

    Eki ai ban bonne
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    eka chance ekak deepan.wediya trust karanna epa.oya panadol biwwa awegenma thamai ubata boot eka tiyanne parana eka hariyata set unoth.eka hinda parissamen.
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    mama kiyanna epa kiyala ban . eka sarayak waradak karapo kenak dewani sara waradak karanna baya nha. athdakiman kiyanna . eka sarata thawa daha sarayak watha hithala thiranayak ganni. ( boruwak karapo oyata panadol biuwa kiyala boruo karanna bari nha bana eka nisa koikatah hoyala balanna )