මන් ලොකු ප්රශ්නෙකට වැටිල ඉන්නෙ බන්.. දැනට මාස 3කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා මේ කෙල්ල මට ගොඩක් අවුල් කාලෙක සෙට් උනෙ..මගෙ හිත ගොඩක් හැදුන එය නිසා..මගෙ ලගින් ගොඩක් ආදරෙන් හිටිය කියල තමයි මට හිතුනෙ.. ඒත් කෙල්ල පරන කොල්ල එක්කත් දිගටම msg call කරල තියනව.. ඌත් එක්කත් ලව් වගේ ඉදල තියෙන්නෙ.. මට සේරම දෙවල් මාට්ටු උනා.. දැන් කෙල්ල අඩනව ආයෙ එහෙම කරන්නෙ නෑ ඒක වැරද්දක් කියල තේරුනා ඒත් නවත්තගන්න බැරි උනා කිය්ල.. මන් කොල්ලටත් කතා කරල හැමදේම අහගත්ත මුන් දෙන්නම කියන්නෙ කිසිම අව්ලක් වෙන විදිහෙ දෙයක් උනේ නැ කෙල්ල බලෙන්ම අරුට msg call කර කියල.. දැන් මේ කෙල්ල මැරෙන්න හදනව මාව ඕනෙ කියල.. දවස් ගනකින් කාල නැල්ලු පැනඩෝල් බිව්වලු පිරිටන් බිව්වලු ලේ වමනෙ යනවලු.. මෙකිගෙ යාලුවොත් කියන්නෙ එකි මට ඇත්තටම ආදරෙයි මන් ගැනමයි හැම වෙලේම කියවන්නෙ දැන් කිසි දෙයක් නොකර අඩ අඩ ඉන්නව කියල.. මේකි තව චාන්ස් එකක් ඉල්ලනව බන්..මේකි ආයෙ මට බොරු කරන් නෑ කියල කියනව හොද කෙනෙක් වෙනවලු ඒකට උදව් කරන්නලු.. ඒත් මට බයයි මේකි බොරු කියන නිසා ආයෙත් මෙහෙම වෙයි කියල.. මට තේරෙන් නෑ මොනා කරන්නද කියල ප්ලීස් ඇඩ්වයිස් එකක් දීපන්


