Desktop PC help

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :shocked: එහෙමත් සීන් එකක්ද?
    මචන් සැම්සුන් SSD එකක් 16 ක් විතර. ඒ වගේ ගානකට යන්න අමාරුයි මචන්. :dull:
    8000 ට වගේ තියෙන ඒවා නොර්මල් හාර්ඩ් එකකට වඩා ස්පීඩ් නේද? :sorry:
    16kata nam ganna amaru wei bn samsung ssd ekak.
    mage adahasanam ube budget eken 20k wath SSD ekata danna amarunam, danma SSD ekakata yana eke therumak naa.

    8000 wunath SSD eke speed wadi athi machan aniwa normal HDD ekata wada.
    eth SSD wala thiyena NAND chips technology godak thiyenawa SLC, MLC,TLC wage.
    me eken ekata thiyena qualities wenas.

    *godak ganan adu ewaye life time adui.

    *Read/Write Speed wadi wunath SSD eka 60%-70% walata wada pirenna pirenna performance adu wenawa SSD eken saaahenna.
    (hama SSD ekema meka thibunath baala &laaba models wala me prashne bohoma wadee)

    *laaba SSD wala internal heat generation eka wadi, e nisa life time adu wenawa thawath.

    *aduma tharamen OS ekai speed wenna oni softwares tika (Photoshop in your case) dammama aniwa SSD eke usage eka 50% ta wada adu wenna oni.
    (mokada kohomath 1year withara use karanakota tika tika usage eka 20%k wath wadi wenawane) Mekatanam ganan aduda wadida kiyala naa. Hamotama ekai.

    *Hama welema files delete karana eka SSD walata balapaanawa.Hama SSD ekakama TBW (Terabytes Written)value ekak thiyenawa.
    expensive SSD wala files copy & delete karanakota use karana algorithms henama advance( Extremely high TBW), so life time hodai.

    Eka nisa SSD ekak gannawanam hoda ekak ganna nathnam tika kaalayak yanakota SSD eke 60%-70% wage pirunama speed godak aduwei & life time aduwei SSD eke godak.

    Mage yaluwo kipa denekma Samsung SSD use karanawa eka eka models wala, egollonam kisima waraddak kiyala naa kisima samsung ssd model ekaka.
    Habai Prabash kiwwa wage Samsung 850 series ekak ganna puluwannam supiri.
    samsung 850 nathiwa anith ewa ganna epa
    Anika Samsung SSD wala "Rapid Mode" kiyala system ekak thiyenawa.
    Eken SSD eke thiyena Speed eka double karanawa RAM eken few GB Hard ekak widiyata use karala. 16GB RAM ekakin 4GB wage use wenawa.
    Ethakota oyage SSD speed eka 540MB/s nam 1080MB/s wenawa. Eka pattama watinawa.

    SSD kiyanne thama aluth technology ekak, ekanisa thama adu ganan walata hodama SSD naa.
    thawa awuruddak 2k giyamanam hoda ewa ei.

    ekanisa ubata loku budget ekak nathnam danma SSD danna epa, passe shape eke SSD upgrade ekak karanna.
    Danata normal HDD & M.2 port ekak thiyena Motherboard ekak araganna.
    Ekata Passe M.2 SSD ekak gahanna.
    SATA3 SSD ekata wada godak wadi speed walata M.2 SSD walata yanna puluwan (over 2000MB/s,some over +3000MB/s) , gaane loku wenasakuth naa.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    සාමාන්‍යය පාවිච්චියට කිවුවෙ මොන වගේ වැඩ කරගන්න ද?

    Video Editing, Graphic Design, 3D Animation, High End Gaming, Programming or Web Design wage eeva nathuva da?

    normal Microsoft Office, Email, Movies වලට වගේ යූස් කරන්නනම් ඉතින් එච්චර ප්‍රබල මැෂින් එකක් ඕන වෙන්නෙ නෑ. හැබැයි පහුකාලීනව හරි අර මං ඉහත සඳහන් දේවල් කරන්න ඉන්නවනම් ඒ ගැන හිතල තමයි ගන්න වෙන්නෙ.

    ග්‍රැෆික්, වෙබ් ඩිසයින් වලට. :)
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0

    16kata nam ganna amaru wei bn samsung ssd ekak.
    mage adahasanam ube budget eken 20k wath SSD ekata danna amarunam, danma SSD ekakata yana eke therumak naa.

    8000 wunath SSD eke speed wadi athi machan aniwa normal HDD ekata wada.
    eth SSD wala thiyena NAND chips technology godak thiyenawa SLC, MLC,TLC wage.
    me eken ekata thiyena qualities wenas.

    *godak ganan adu ewaye life time adui.

    *Read/Write Speed wadi wunath SSD eka 60%-70% walata wada pirenna pirenna performance adu wenawa SSD eken saaahenna.
    (hama SSD ekema meka thibunath baala &laaba models wala me prashne bohoma wadee)

    *laaba SSD wala internal heat generation eka wadi, e nisa life time adu wenawa thawath.

    *aduma tharamen OS ekai speed wenna oni softwares tika (Photoshop in your case) dammama aniwa SSD eke usage eka 50% ta wada adu wenna oni.
    (mokada kohomath 1year withara use karanakota tika tika usage eka 20%k wath wadi wenawane) Mekatanam ganan aduda wadida kiyala naa. Hamotama ekai.

    *Hama welema files delete karana eka SSD walata balapaanawa.Hama SSD ekakama TBW (Terabytes Written)value ekak thiyenawa.
    expensive SSD wala files copy & delete karanakota use karana algorithms henama advance( Extremely high TBW), so life time hodai.

    Eka nisa SSD ekak gannawanam hoda ekak ganna nathnam tika kaalayak yanakota SSD eke 60%-70% wage pirunama speed godak aduwei & life time aduwei SSD eke godak.

    Mage yaluwo kipa denekma Samsung SSD use karanawa eka eka models wala, egollonam kisima waraddak kiyala naa kisima samsung ssd model ekaka.
    Habai Prabash kiwwa wage Samsung 850 series ekak ganna puluwannam supiri.

    Anika Samsung SSD wala "Rapid Mode" kiyala system ekak thiyenawa.
    Eken SSD eke thiyena Speed eka double karanawa RAM eken few GB Hard ekak widiyata use karala. 16GB RAM ekakin 4GB wage use wenawa.
    Ethakota oyage SSD speed eka 540MB/s nam 1080MB/s wenawa. Eka pattama watinawa.

    SSD kiyanne thama aluth technology ekak, ekanisa thama adu ganan walata hodama SSD naa.
    thawa awuruddak 2k giyamanam hoda ewa ei.

    ekanisa ubata loku budget ekak nathnam danma SSD danna epa, passe shape eke SSD upgrade ekak karanna.
    Danata normal HDD & M.2 port ekak thiyena Motherboard ekak araganna.
    Ekata Passe M.2 SSD ekak gahanna.
    SATA3 SSD ekata wada godak wadi speed walata M.2 SSD walata yanna puluwan (over 2000MB/s,some over +3000MB/s) , gaane loku wenasakuth naa.

    තැන්ක්ස් මචන්, උබ සැහෙන්න මහන්සි වෙලා රිප්ලයි එකට. :)

    කොහොමත් මුලින් 75 ක විතර බජට් එකක් ඇතුලේ SSD එකට ලොකු ගානක් වෙන් කරන්න බෑ.
    ටික දවසකින් හොද ග්‍රැෆික් කාර්ඩ් එකක් ගහන්නත් ඕනේ.
    එහෙම උනොත් SSD වැඩේ අතඅරින්නම වෙනවා. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    m.2 ssd puluwan motherboard ekakma ganna, atx board ekak ganna eke
    wasi ewai,

    samsung ganna puluwan SAMSUNG 850 EVO M.2 120GB 16000rs wage

    ssd wala vadagath read write speed eka dan vadima speed thiyenne
    samsung & intel wala, intel wala kal pavathma vadi samsung wala speed
    vadi, anek brand samanyayi

    ssd wala price adu vadi wenneth read write speed eka matha

    ssd ekak thiyenawa nam os eke uparima performance ganna puluwan,

    game gahan naththan loku vga vadak nane, vga ekata yana ganan anithwata
    yodawanna

    samaharu hithanawa power supply wage ewaa vadagath na kiyalaa,
    namuth viseshyenma hoda power supply, hoda ups ewaa godak vadagath
    mb saha anekuth parts wala kal pavathmata

    thawath deyak intel chip set enawaa business class & gaming kiyala,
    gaming intel chip set dapu mother board wala performance vadi, godak
    aya oka dan na ohe mother board gannawaa, business class walata vadiya
    gaming chip set board wala boot time eke idalaa performance vadi,
     
    මචන් මම ගන්න බැලුවේ ASUS PRIME B250M-A මදර්බෝර්ඩ් එක. ෂොප් ප්‍රයිස් ලිස්ට් වල 7th gen වල තියෙන අඩුම බෝර්ඩ් එක මේක. (16,500 :oo:)
    6th gen ප්‍රොසෙක් ගැහුවොත් H110 වගේ බෝර්ඩ් එකකට යන්න පුළුවන් නේද?
    එහෙම උනොත් එතන 8000 ක විතර ප්‍රයිස් වෙනසක් තියෙනවා. ඒක SSD එකට දාන්න පුළුවන්. :D
    ඒත් H110 HDMI බෝර්ඩ් තියෙනවද කියල බලන්න වෙනවා. :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් මම ගන්න බැලුවේ ASUS PRIME B250M-A මදර්බෝර්ඩ් එක. ෂොප් ප්‍රයිස් ලිස්ට් වල 7th gen වල තියෙන අඩුම බෝර්ඩ් එක මේක. (16,500 :oo:)
    6th gen ප්‍රොසෙක් ගැහුවොත් H110 වගේ බෝර්ඩ් එකකට යන්න පුළුවන් නේද?
    එහෙම උනොත් එතන 8000 ක විතර ප්‍රයිස් වෙනසක් තියෙනවා. ඒක SSD එකට දාන්න පුළුවන්. :D
    ඒත් H110 HDMI බෝර්ඩ් තියෙනවද කියල බලන්න වෙනවා. :dull:

    board ekak ganna kota anek de aluthma chip set thiyena board ganna
    eka prosa aluth welaa awurudu deka thunak parana chip set thiyena mb
    aran vadak na

    h110 chip set eka paranayi, aluthma b250 chip set, (B250 kiyanne
    business class B enne mulata ekayi, mother board nam karanne intel chip
    set number eken, H & Z number enne gaming board (Z) enne overclock karanna puluwan chipset board wala.

    6th gen nathuwa aluthma 7 gen ekakata yanna 7 gen wala graphic quality
    & power usage adui
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තැන්ක්ස් මචන්, උබ සැහෙන්න මහන්සි වෙලා රිප්ලයි එකට. :)

    කොහොමත් මුලින් 75 ක විතර බජට් එකක් ඇතුලේ SSD එකට ලොකු ගානක් වෙන් කරන්න බෑ.
    ටික දවසකින් හොද ග්‍රැෆික් කාර්ඩ් එකක් ගහන්නත් ඕනේ.
    එහෙම උනොත් SSD වැඩේ අතඅරින්නම වෙනවා. :(

    උබ SSD ගහන එක අපරාදයක් බන් මොකද උබට ඒක එච්චර වැඩක් වෙන්නේ නැති නිසා.
    ඒ සල්ලිත් තියාගෙන තව ගානක් එකතු කරලා ග්‍රැෆික් කාඩ් එකක් ගනින් උබ.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උබ SSD ගහන එක අපරාදයක් බන් මොකද උබට ඒක එච්චර වැඩක් වෙන්නේ නැති නිසා.
    ඒ සල්ලිත් තියාගෙන තව ගානක් එකතු කරලා ග්‍රැෆික් කාඩ් එකක් ගනින් උබ.

    :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    මම 75න් ගන්න යනවනම් මෙහෙමෙයි කරන්නේ උබට සෙට් වෙන එකක් නැහැ සමහර විට. :oo:

    7th gen එනකන් ඉන්නවා. :P නැත්තන් ටික දවසකින් මොකක් හරි උනොත් පාර්ට්ස් අඩුයි කලින් හෙන කට්ටක් කෑවා.

    i5 (නැත්තන් පස්සේ අපරාදේ කියල හිතෙයි i3 ගහලා.) = 35000 වගේ යන්නේ අඩු වැඩි වෙයි මේවා ටිකක්.
    mobo asus/gigabyte = 15000 වගේ වෙන් කරනවා..
    ram 4gb X 1 = 5000 තව slot 3ක් තියේ ඉතිරිව පසුවට.
    wd 1tb = 8000
    case + psu = 12000 (psu එක ගහන්න ඉන්න graphic card එකට හරියන්නම ගන්නවා.) case එක cooler master එකක් වගේ තමයි ගන්න වෙන්නේ.

    ඕවගේ එකක් තමයි මට හිතෙන්නේ. :dull: ssd , ram , cooling පස්සට.
    හොද brandsම බලනවා චුට්ටක් වැඩි උනත්.
     
    • Like
    Reactions: akilar25

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ග්‍රැෆික්, වෙබ් ඩිසයින් වලට. :)

    එහෙමනම් ඉතින් ටිකක් හොඳ එකකට යන්න වෙනව.

    මචන්ලා බජට් එක ටිකක් වැඩි කළා... :P
    දැන් 75 කට වගේ යන්න පුළුවන්

    පහල තියෙන පාර්ට්ස් ටික දැනට සිලෙක්ට් කෙරුවේ.

    i3 7100 7th gen – Rs.18500
    Asus Prime B250M-A – Rs.16500 (HDMI තියෙන නිසා)
    Corsair 8GB DDR4 2666MHz – Rs.10500
    Toshiba 120GB SSD – Rs.8000-
    WD Blue 1TB HDD – Rs.8000-
    Armageddon Hectotron T3X Casing – Rs.6000 :D
    DVD RW – Rs.3000
    power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)
    Total Rs.73500-

    මේ පාර්ට්ස් වල අවුල් මොනවද? :confused:

    Monitor එකක් තියෙනව ද? ග්‍රැෆික් කරනවනම් 22inch වත් මොනිටර් එකකට යන එක තමයි හොඳ. (තියෙනවනම් ගැටලුවක් නෑ දැනට එකක්)

    අනිත් දේ තමයි UPS එක. ලංකාවෙ හැටියට අත්‍යව්‍යශය එකක්.

    power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)
    Armageddon Hectotron T3X Casing – Rs.6000 :D

    ඔය දෙක වෙනුවට Power Supply එක හොඳ එකක් ගන්න එක වැඩිය හොඳයි. (Separate VGA එකටත් ඕන වෙනව පසුව සවිකලොත්) හැබැයි ඉඩ තියෙන හොඳ කේසින් එකකුත් අඩුවට ගන්න වෙනව. නැත්තම් ඉතින් Power Supply එකත් එක්ක ම එන කේසින් එකක් ගන්නත් පුළුවන්. (සමහර ග්‍රැෆික් කාඩ් විශාල නිසා ඒවට හරියන කේසින් එකක් ගන්න වෙන්නෙ.)

    Toshiba 120GB SSD – Rs.8000

    මේ වගේ දේවල්නම් පසුවත් සවිකර ගන්න පුළුවන් නිසා අත්‍යවශය දේවලට වැඩිපුර වියදම් කරන එක හොඳයි. මොක ද Processor, Motherboard වගේ ඒව ආපහු මාරු කරනවනම් ඉතින් තියෙන ඒව එක්කො විකුණල වගේ තමයි මාරු කරන්න වෙන්නෙ.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මම 75න් ගන්න යනවනම් මෙහෙමෙයි කරන්නේ උබට සෙට් වෙන එකක් නැහැ සමහර විට. :oo:

    7th gen එනකන් ඉන්නවා. :P නැත්තන් ටික දවසකින් මොකක් හරි උනොත් පාර්ට්ස් අඩුයි කලින් හෙන කට්ටක් කෑවා.

    i5 (නැත්තන් පස්සේ අපරාදේ කියල හිතෙයි i3 ගහලා.) = 35000 වගේ යන්නේ අඩු වැඩි වෙයි මේවා ටිකක්.
    mobo asus/gigabyte = 15000 වගේ වෙන් කරනවා..
    ram 4gb X 1 = 5000 තව slot 3ක් තියේ ඉතිරිව පසුවට.
    wd 1tb = 8000
    case + psu = 12000 (psu එක ගහන්න ඉන්න graphic card එකට හරියන්නම ගන්නවා.) case එක cooler master එකක් වගේ තමයි ගන්න වෙන්නේ.

    ඕවගේ එකක් තමයි මට හිතෙන්නේ. :dull: ssd , ram , cooling පස්සට.
    හොද brandsම බලනවා චුට්ටක් වැඩි උනත්.

    පස්සේ අප්ග්රේඩ් කරනවා කියල එකටත් ලොකු ගණන් වියදම් කරන්නත් බෑ බන්. :(
    RAM SSD Graphic වලට 50 ක් වත් යයි. :dull:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    එහෙමනම් ඉතින් ටිකක් හොඳ එකකට යන්න වෙනව.

    Monitor එකක් තියෙනව ද? ග්‍රැෆික් කරනවනම් 22inch වත් මොනිටර් එකකට යන එක තමයි හොඳ. (තියෙනවනම් ගැටලුවක් නෑ දැනට එකක්)

    අනිත් දේ තමයි UPS එක. ලංකාවෙ හැටියට අත්‍යව්‍යශය එකක්.

    power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)
    Armageddon Hectotron T3X Casing – Rs.6000 :D

    ඔය දෙක වෙනුවට Power Supply එක හොඳ එකක් ගන්න එක වැඩිය හොඳයි. (Separate VGA එකටත් ඕන වෙනව පසුව සවිකලොත්) හැබැයි ඉඩ තියෙන හොඳ කේසින් එකකුත් අඩුවට ගන්න වෙනව. නැත්තම් ඉතින් Power Supply එකත් එක්ක ම එන කේසින් එකක් ගන්නත් පුළුවන්. (සමහර ග්‍රැෆික් කාඩ් විශාල නිසා ඒවට හරියන කේසින් එකක් ගන්න වෙන්නෙ.)

    Toshiba 120GB SSD – Rs.8000

    මේ වගේ දේවල්නම් පසුවත් සවිකර ගන්න පුළුවන් නිසා අත්‍යවශය දේවලට වැඩිපුර වියදම් කරන එක හොඳයි. මොක ද Processor, Motherboard වගේ ඒව ආපහු මාරු කරනවනම් ඉතින් තියෙන ඒව එක්කො විකුණල වගේ තමයි මාරු කරන්න වෙන්නෙ.

    සැම්සුන් 23 inch full HD මොනිටර් එකක් තියෙනවා. යුපීඑස් එකකුත් තියෙනවා. :cool:

    දැනට ලැප් එකත් එක්ක ඩුවල් මොනිටර් වැඩ කරන්නේ. ඒත් දැන් ලැප ටිකක් පරණ නිසා ඒක බැකප් එකට තියාගෙන ඩෙස්ක්ටොප් එකක් ගන්න බැලුවේ.

    SSD වැඩේ කොහොමත් පස්සට දානවා... :dull:

    මචන් මට i5 එකකටම යන්න වෙයිද? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැම්සුන් 23 inch full HD මොනිටර් එකක් තියෙනවා. යුපීඑස් එකකුත් තියෙනවා. :cool:

    දැනට ලැප් එකත් එක්ක ඩුවල් මොනිටර් වැඩ කරන්නේ. ඒත් දැන් ලැප ටිකක් පරණ නිසා ඒක බැකප් එකට තියාගෙන ඩෙස්ක්ටොප් එකක් ගන්න බැලුවේ.

    SSD වැඩේ කොහොමත් පස්සට දානවා... :dull:

    මචන් මට i5 එකකටම යන්න වෙයිද? :rolleyes:

    මෙහෙමයි i5 ඕන කියල ම එකක් නෑ. Core 2 Duo පරණ පරිගණකවල වුණත් ග්‍රැෆික් කරන්න පුළුවන් RAM, VGA හොඳට තියෙනවනම්. (Photoshop, Illustrator වලට අවුලක් නෑ)

    හැබැයි ඔයා 3D ඩිසයින් වගේ ඒවට යනවනම් i5 එක වැදගත්. Render කරන්න යන වෙලාව අඩුවෙනව Core ගාන වැඩි නිසා. තව Video Convert, Video Editing වගේ ඒවට යනවනම් ඉතා වැදගත් i5 හෝ ඊට වඩා හොඳ එකකට යන එක.

    Photoshop වගේ ග්‍රැෆික් ඩිසයින් සොෆ්ට්වෙයාර් Multi Core යූස් කරනව ගොඩක් අඩුයි. බහුතරයක් ඇක්ෂන්වලට යූස් වෙන්නෙ නැති තරම්. සමහර ඇක්ෂන්වලදිනම් ඉතින් තරමක් යූස් කරනව. ඒවලදි ස්පීඩ් එකේ වෙනසක් දකින්න පුළුවන් i5 හා i3 අතර. (අනාගතයේ මීට වැඩිය Core යූස් කරන්න ඉඩ තියෙනව)

    අනිත් දේ තමයි Web Programming එහෙම කරන්න ඉන්නවනම් අලුත් තාක්ෂණයන් එක්ක Virtualization කියන එක වැදගත් වෙනව (හැබැයි ඉතින් Web Programming වලදි ඒ තාක්ෂණයන් පාවිච්චි කරන එක අතශව්‍යය ම නෑ). ඒකට වැඩිපුර Core, RAM තිබීම වැදගත්.

    පසුව මාරු කිරීමට අපහසු නිසා ඉතින් හොඳට හිතල බලල Processor එක තෝරගන්න.
     
    11.gif