diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මං මගේ පලවෙනි bike එක ගන්න යන්නේ.3 ට අඩුවෙන් ගන්න
    පුලුවන් හොදම bike එක මොකක්ද ? Pulsar 135 ls එක හොදයිද ??
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මගේ එකත් 135 බන් කිසි අවුලක් නැහැ ශේප් එකත් මරැ තෙලුත් කරනවා හොදයි බරත් තියෙනවා මටනම් පල්සර් 135 තමයි අල්ලලා ගිය බයික් එක පොඩි අවුලක් ආවා පර්ස්ට් එක යටට කඩලා අනිත් ගියර් ටික උඩට නිසා නියුටල් එකට වැටෙන්න බැලනවා කන්දක වගේ යද්දි මන් ඒකත් හදා ගත්තා දැන් කිසි අවුලක් නැහැ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මගේ එකත් 135 බන් කිසි අවුලක් නැහැ ශේප් එකත් මරැ තෙලුත් කරනවා හොදයි බරත් තියෙනවා මටනම් පල්සර් 135 තමයි අල්ලලා ගිය බයික් එක පොඩි අවුලක් ආවා පර්ස්ට් එක යටට කඩලා අනිත් ගියර් ටික උඩට නිසා නියුටල් එකට වැටෙන්න බැලනවා කන්දක වගේ යද්දි මන් ඒකත් හදා ගත්තා දැන් කිසි අවුලක් නැහැ

    ehamada bn.eth samaharak un kiyanawa tika kalayak use karanakota aul enawalu.but a ganata tiyena hodama eka oka wenna oni mcn.oil ehama kohomada
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,118
    113
    සේදවත්ත
    135LS aka hodaei namuth vibration akak wadi .. petrol nam wada ela kiri waga ... riding awulakuth na . Tire nam cha gawanna na athmakata hard compound nisa wassa dawasata heat aka hitinna na skid wala watanna puluwan chance thiyanwa speed karala gihilla break karoth . 2500 ganata service aka danawanam baba waga thiyaganna puluwan bike akak thama 135LS kiyanna. Personally matanam indian bike apa wala inna . puluwannam Gixxer akkata yanna supirima bike akak thama
     
    එච්චර සල්ලි නැ bro
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    135 එක දෙදරනවා බන් යද්දි.
    පුකත් රිදෙනවා ඒකේ සීට් එකට.
    150NS වගේ බලපන් ටිකක්.