තනියම travelling

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    මචන් මගේ ලොකු ආසාවක් තමයි මේ ලංකාවේ වටේම ඇවිදින්න.හැබැයි යාලුවෝ එක්ක නම් යන්න අමාරුයි . ගමේ සෙට් එක කැමති එකම තැන කතරගමයි සිරිපාදෙයි විතරයි.ඉස්කෝලේ සෙට් එක එකෙන්ම හිටියට උන්ව chanel කරගන්න අමාරුයි.උන් බල බල හිටියොත් බැරි නිසා මන් තීරණය කල තනියම යන්න.මන් අසයි ෆොටෝග්‍රපි වැලට.එත් camera එකක් ගන්න තරම් සල්ලි නැති නිසා පොඩි action camera එකක් ගත්තා .4න් එකත් තියෙයි.ඉතින් උබල දන්නා ලස්සන තනියම ගිහින් එන්න පුළුවන් තැන මෙතන කොටගෙන පලයල්ලා.Budget එකත් දාපල්ලා පුලුවන්නම්.හැමෝටම වටියි මේක.මොකද ගොඩක් උන් තනියම හරි පොඩි group විදිහට යන්න කැමතියි.දවසෙන් දෙකෙන් ගිහින් එන්න පුලුවන්නම් හොදයි.

    අමතර වශයෙන් අඩුවට hiking backpack එකක් ගන්න තැනක්,මේ වගේ travelling වලට අවශ්‍ය බඩු මොනවද කියලත්
     
    don silva

    Banned
    Jan 4, 2017
    127
    23
    0
    සොහොන;21152411 said:
    Thaniyama yana epa jokath nati wena potak

    solo trips wala thiyana athla eka danne nathi unta kiyalawadak na. :yes: camping karala nature ekath ekka idala ganna ganna puluwan athal eka amuthuma ekak. set ekak ekka gihin beela sindu kiyala ganna athal eka wage neme.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    solo trips wala thiyana athla eka danne nathi unta kiyalawadak na. :yes: camping karala nature ekath ekka idala ganna ganna puluwan athal eka amuthuma ekak. set ekak ekka gihin beela sindu kiyala ganna athal eka wage neme.

    Uba dana magula muta gihinma ena kiyapanko pauwenidata mehema thred watei:P

    Mage purce eka eye trip ekedi usala help me

    Photo eka balana phone eka gatu eka mising una dan mokada karane ?

    T 3 will ekedi magen wadipura gana kapuwa fuck you 3 will karaya
     
    don silva

    Banned
    Jan 4, 2017
    127
    23
    0
    සොහොන;21152465 said:
    Uba dana magula muta gihinma ena kiyapanko pauwenidata mehema thred watei:P

    Mage purce eka eye trip ekedi usala help me

    Photo eka balana phone eka gatu eka mising una dan mokada karane ?

    T 3 will ekedi magen wadipura gana kapuwa fuck you 3 will karaya

    lanakwe meemure, jafna, trinco, kumana, wasgamu.. Thailand, Singapore, Indonesia. oya mama danata taniyama gihin thiyana ratawal and places.

    matanam awulak wela na.

    habai itin ehema taniyama yannath hayyak tiyenna one, ganu wage lapai dial walatanam kohomath ba.

    ubalath yanna kalin baya welane. :lol::lol::lol::lol: