commercal Bank

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aulak na bn..

    customer salli ganna enakotath acc eke salli thibbe naththam call eka ei salli danna kiyala ..

    Commercial එකේ නම් එහෙම කෝල් දෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි බන්..Customer ගේ එකවුන්ට් එක Combank නම්, මුගේ කරන්ට් එකවුන්ට් එකේ සල්ලි නැත්තන් චෙක් එක Float ඒකට ගහන්නේ..පස්සේ හවසට managerගෙන් කෝල් එකක් ආවොත් තමයි ඉතින්..බොහෝවිට හවසට කෝල් එකක් එයි..

    කස්ටමර් ගේ එකවුන්ට් එක වෙන බැංකුවක් නම් ඊළඟ දවසේ කෝල් එකක් එයි ඉතින් උදේම..ෂුවර් නැහැ..බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් ඒකට ඕවා වෙනස් වෙනවා..
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    com bank chater ban, okun help karanne loku loku salli kaarayontai loku loku business walatai witharai uba business ekakatnam open kale loku sale ekak nathnam com bank eken hadissiyata udaw karanne nam na adu gaane call ekakwath denne na, hethuwa widiyata kiyanne kiyakata kiyala call karannada kiyala, adu gaane sms ekawath enne na. e athin NTB , Sampath bank hodai, NTB ekenam SMS eka enawa cheque awama service ekath naraka na.
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    com bank chater ban, okun help karanne loku loku salli kaarayontai loku loku business walatai witharai uba business ekakatnam open kale loku sale ekak nathnam com bank eken hadissiyata udaw karanne nam na adu gaane call ekakwath denne na, hethuwa widiyata kiyanne kiyakata kiyala call karannada kiyala, adu gaane sms ekawath enne na. e athin NTB , Sampath bank hodai, NTB ekenam SMS eka enawa cheque awama service ekath naraka na.

    dan open karala iwarai ban.... kaalayak gihin balanawa wenasak wenna

    thanks machan :love:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මම තව චුට්ටක් එකතු කරන්නම්..

    චෙක් එක ලියද්දි කොහේ හරි වැරදුනොත් එතන වැරැද්ද හදල ඒ ලගින්ම හෝ චෙක් එකේ යටින් තව අත්සනක් දාන්න ඕනෙ. වැරදීම් ගානට සමානව වැඩිපුර අත්සන් දාන්න ඕනෙ. ඒ කියන්නෙ තැන් පහක වැරදුනොත් තැන් පහේම අත්සන් දාන්න ඕනෙ. චෙක් කොල ඉරන්න එපා. අපරාදෙනෙ රු10.. ඒ නිසා වෙන කෙනෙකුට ලියපු චෙක් එක පස්සෙ ඕනෙ නෑ කියල හිතුනොත් ඒ චෙක් එකේ විස්තර අදාල තැන් වලින් තනි ඉරකින් කපල අලුත් කෙනාට ගැලපෙන විදියට හදල දෙන්න.

    චෙක් එක ක්‍රොස් කලොත් ආයිත් ඒ ක්‍රොසින්ග් එක කැන්සල් කරල වෙන අයට චෙක් එක දෙන්න බෑ. ඒක පිලිගන්නෙ නෑ.. හැබැයි චෙක් එකේ අයිතිකරුට "All crossing canceled" කියල ලියල අත්සනක් දාල කවුන්ටරෙන් සල්ලි ගන්න පුලුවන්.

    ඔයා ඔයාගෙම චෙක් එකක් කවුන්ටරේට දානවනම් "පිටසන් කිරීම" කරන්න ඕනෙ. ඒකට පිටිපස්සෙ අදාල තැන ඔයාගෙ නම, ලිපිනය, දුරකතන අංකය සමග අත්සන් 2ක් දාල කවුන්ටරේට දෙන්න.

    පිට කෙනෙක්ගෙ චෙක් එකක් අකවුන්ට් එකට ඩිපෝසිට් කරනව නම් තමන්ගෙ බැංකුවේ චෙක් එකක් නෙමේ නම් ක්ලියරන්ස් දාන්න ඕනෙ. ඒකට කවුන්ටරේ නෙමේ වෙනම ටේබල් එකක පොරක් ඉන්නව. එයා ලගට ඩිපෝසිට් ස්ලිප් එකක් පුරෝල "පිටසන් කිරීම" කියන තැන "කරුණාකර <ගිනුම් අංකය> ට බැර කරන්න" කියල අත්සනක් දාල දෙන්න. සමහර බැංකු වල ක්ලියරන්ස් දාන්න ඕනෙ මැශින් එකකින්. එතකොට ස්ලිප් එකයි චෙක් එකයි ෆයිල් කට්ටකින් අමුනල මැශින් එකෙන් හරියට දාල මැශින් එකේ එන ස්ලිප් එක ගන්න ඕනෙ.

    :yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    tawa deyak

    mamta puluwanda saturday sunday wage week end wala chek denna

    a kiyanne bank wahapu welawata check denna puluwan da

    Weekends වල දිනයක් දාලා චෙක් දෙන්න නම් පුළුවන්..හැබැයි ඉතින් උඹේ චෙක් එක ගන්න එකාට චෙක් එක ඩිපොසිට් කරන්න වෙන්නේ නම් ඊළඟ බැංකු දිනයේදී තමයි..හැබැයි 365 day banking කරන බ්‍රාන්ච් එකකට දුන්නොත් මොකද වෙන්නේ කියල මට මතක නැහැ..මට මතක විදියට සෙනසුරාදට බැංකුවට ඩිපොසිට් කරත් process/realize වෙන්නේ ඊළඟ සඳුදා කොහෙද..(හැබැයි උඹ චෙක් එක දෙන එකා ඩිපොසිට් කරන්නෙත් කොමර්ෂල් බැංකුවකට නම් බොහෝවිට සෙනසුරාදට උනත් උඹේ එකවුන්ට් එකෙන් සල්ලි කැපෙන්න ඉඩ තියෙනවා උඹේ එකවුන්ට් එකේ සල්ලි තියෙනවා නම්)..හරියටම විස්තරේ බැංකුවෙන් අහන්න..

    anika tamai

    date check yanu kumakda
    cash check yanu kumakda

    Date Cheque? :oo:

    Cash Cheque කියන්නේ අර උඩම තීරුවේ "Cash"/"මුදල්" කියල ලියලා දෙන චෙක්..ඒ චෙක් ඕනේ ක්‍රොස් කරලා නැත්තන් කවුන්ටර් එකෙන්ම ගන්න පුළුවන් සල්ලි..ක්‍රොස් කරලා නම් කරන්ට් එකවුන්ට් එකකට ඩිපොසිට් කරන්නම ඕනේ (සමහරවිට විශේෂ අවස්තාවක සේවින්ස් එකකට ඩිපොසිට් කරන්න හැකියාවක් තියෙනවා)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් (pranathlcp)සේවින් එකෞන්ට් එකට චෙක් පොතක් ගන්න බැරිද? පුලුවන්නම්,වාසි/අවාසි කියන්න
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Lankacler kiyana eka explain karapanko

    ලංකාවේ බැංකු කිහිපයක් විසින්ම කොටස් අයිතිය දරන ප්‍රයිවට් කම්පැනි එකක් මචන්..ඕක තමයි ගොඩක් බැංකු කටයුතු වලදී අතරමැදියා විදියට කටයුතු කරන්නේ..උදාහරණයක් විදියට, මම combank එකෙන් උඹට චෙක් එකක් දෙනවා..උඹේ එකවුන්ට් එක BOC කියමුකෝ..උඹ ගිහින් උඹේ BOC එකවුන්ට් ඒකට මේ චෙක් එක ඩිපොසිට් කරනවා..දැන් කොහොමද ඕක clear වෙලා උඹට සල්ලි ලැබෙන්නේ?

    ඔය අතරමැදි කාර්යය කරන්නේ LankaClear එක හරහා :yes:

    ඔය වගේම, banks අතර payments කරන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා උන්ගේ..ඒ වගේම උඹ දැකල ඇති LankaPay කියල ATM වල ගහල තියෙනවා..ඒ කියන්නේ ඒ බැංකුව LankaPay System එකේ ඉන්නවා කියන එක..එකෙන් බැංකු බැංකු අතර ATM වලින් ඉස්සරට වඩා අඩු මුදලකට සල්ලි ගන්න පුළුවන් (Combank Card එකක් පාවිච්චි කරලා BOC ATM එකෙන් ගද්දි කැපෙන්නේ රු.30 යිද කොහෙද).

    ඔය වගේ දේවල් කරනවා..වැඩි විස්තර පහල ලින්ක් එකෙන්.

    http://www.lankaclear.com/about/index.php
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    uba witarai ahana deta uthara denne ... anith unge katayma tiyenne sampath palayan smpth palayan tamai,,, unta tayrenne na sampath yanna num commercial cheque gena ahanawada kiyala saha eka ekaa kivva paliyata karanay na kiyala...

    :lol: :lol: :lol: උන් දන්නේ නැතුව ඇති බන්.. චෙක් වල නීති නම් හැබැයි කොහෙත් ඒකයි..බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නේ නැහැ චෙක් වලට අදාළ නීති රීති :)

    මමත් මේව දන්නේ බැංකුවේ වැඩ කරලා තියෙන නිසා..නැත්තන් මෙලෝ හසරක් දන්නේ නැහැ :P
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :lol: :lol: :lol: උන් දන්නේ නැතුව ඇති බන්.. චෙක් වල නීති නම් හැබැයි කොහෙත් ඒකයි..බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නේ නැහැ චෙක් වලට අදාළ නීති රීති :)

    මමත් මේව දන්නේ බැංකුවේ වැඩ කරලා තියෙන නිසා..නැත්තන් මෙලෝ හසරක් දන්නේ නැහැ :P

    ada bank ekata giya heta ude enna kivva denna gihin avillama karadara karannam