aulak na bn..
customer salli ganna enakotath acc eke salli thibbe naththam call eka ei salli danna kiyala ..
Commercial එකේ නම් එහෙම කෝල් දෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි බන්..Customer ගේ එකවුන්ට් එක Combank නම්, මුගේ කරන්ට් එකවුන්ට් එකේ සල්ලි නැත්තන් චෙක් එක Float ඒකට ගහන්නේ..පස්සේ හවසට managerගෙන් කෝල් එකක් ආවොත් තමයි ඉතින්..බොහෝවිට හවසට කෝල් එකක් එයි..
කස්ටමර් ගේ එකවුන්ට් එක වෙන බැංකුවක් නම් ඊළඟ දවසේ කෝල් එකක් එයි ඉතින් උදේම..ෂුවර් නැහැ..බ්රාන්ච් එකෙන් බ්රාන්ච් ඒකට ඕවා වෙනස් වෙනවා..



