oka taram loweth chater internet banking service ekak na. password mathakatiyganna giyahama epa wenawa. anika block unahama branch ekata leter denna ona. ita wada lesi ATM eka gawata yana eka

HNB උන්ගෙන් වැඩක් කරගන්න ගියාම සංසාරෙ එපා වෙනවා බං,
හොට්ලයින් කතා කරාම කියනවා බැංකුවට යන්න කියල, එතන ගියාම උන් එහෙම එවා අහලවත් නැ, හොට්ලයින් කත කරලා කරගන්න කියනවා,
මැනේජරයට ගිහින් කිව්වම අලුතෙන් ආපු ට්‍රෙනිං පොරවල් ගෙන් අහනවා ඔයාලට එහෙම එකක් ගැන දැනුවත් කරාද කියලා.
සමහර වෙලාවට සොරි ඒ ගැන දන්නෙ නැ කියලා අහක බලාගනනවා, උන්ට පිස්සු.
OTP කියන්නෙ නම් One Time Password. අනිත් බැංකු එක්ක බලද්දි උන්ගෙ Online system එක ටිකක් හොදයි, ATM එකෙන්, USSD වලින් ගොඩක් දෙවල් ලේසියෙන් කරගන්න පුලුවන්.
ඒත් බැංකුව ඇතුලට ගිහින් දෙයක් කරගන්නවා / call center කතා කරලා කරගන්නවා කියන්නෙ නම් බොරු වැඩක්.
වෙලාවකට Form පුරවන් එන්න කියනවා, ලියුමකින් ඉල්ලුවෙ නැත්නම් දෙන්නම බැ කියනවා, වැඩ පාඩු කරන් ලියුම් ලියාගෙන, අත්සන් ගහන් ගියාම වෙන එකෙක් මොනා වත් නැතුව computer එක දෙපාරක් ක්ලික් කරලා වැඩේ කරලා දෙනවා,
mata meka wela thiyenne. Epa wenawa. welawak na yanna.

uba dannawada Mobile OTP Gen APP ekak?
play stor balapan app ekak tiyanawada kiyala
ekata danna oneda danne na na
app store eke nadda ?