ඔන්න දැන් නියගයක් එනවලු
එහෙන් මෙහන් කසු කුසුවක් තිබ්බට මොකෙක්වත් කිසිම දෙයක් කරන පාටක් පෙර සුදානමක් පේන්න නැහැ
ආණ්ඩුවත් නියගේ ඉස්සරහට දාල හොද ගානක් ආදාර අරන් මිනිස්සුන්ට සොච්චමක් බෙදල දාවි
යකෝ මෙච්චර ජල සම්පත් තියෙද්දී වතුර ටිකවත් හරියට බෙදල දෙන්න බැරි කාලකන්නි රටක් මේක
එකටත් එක්ක මැද පෙරදිග , උන්ට ගගක් තියා පොඩි ජල පාරක් වත් නැහැ
ඒ වුනාට උන්ගේ රට පුරාම වතුර සපයනවා මුළු දවස පුරාම නන්ස්ටොප්
අප්රිකාවේ වගේ ලංකාවේ මිනිස්සු බාල්දි අරන් හැතැප්ම ගණන් දුර යනවා දක්කිද්දී හරිම දුකයි , බොරුවැඩ වලට වියදම් කරන සල්ලි වලින් නිසි වයාපුතියක් පටන් ගත්තනම් මුළු ලංකාවටම වතුර දෙන්න පුළුවන්
දේශපලකයෝන්ට ඕනි වතුර බවුසර් බෙදල චන්දෙ ගන්න , කාටවත් ඕනි නැහැ ඉස්තිර විසදුමක් දෙන්න
වයාපුති අද්යක්ෂ හැටියට මාව දැම්මනම් මම ඔය ප්රශ්නේ අවුරුදු දෙකෙන් නිට්ටාවටම විසදනවා