නියගය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඔන්න දැන් නියගයක් එනවලු
    එහෙන් මෙහන් කසු කුසුවක් තිබ්බට මොකෙක්වත් කිසිම දෙයක් කරන පාටක් පෙර සුදානමක් පේන්න නැහැ
    ආණ්ඩුවත් නියගේ ඉස්සරහට දාල හොද ගානක් ආදාර අරන් මිනිස්සුන්ට සොච්චමක් බෙදල දාවි

    යකෝ මෙච්චර ජල සම්පත් තියෙද්දී වතුර ටිකවත් හරියට බෙදල දෙන්න බැරි කාලකන්නි රටක් මේක

    එකටත් එක්ක මැද පෙරදිග , උන්ට ගගක් තියා පොඩි ජල පාරක් වත් නැහැ

    ඒ වුනාට උන්ගේ රට පුරාම වතුර සපයනවා මුළු දවස පුරාම නන්ස්ටොප්

    අප්‍රිකාවේ වගේ ලංකාවේ මිනිස්සු බාල්දි අරන් හැතැප්ම ගණන් දුර යනවා දක්කිද්දී හරිම දුකයි , බොරුවැඩ වලට වියදම් කරන සල්ලි වලින් නිසි වයාපුතියක් පටන් ගත්තනම් මුළු ලංකාවටම වතුර දෙන්න පුළුවන්

    දේශපලකයෝන්ට ඕනි වතුර බවුසර් බෙදල චන්දෙ ගන්න , කාටවත් ඕනි නැහැ ඉස්තිර විසදුමක් දෙන්න

    වයාපුති අද්‍යක්ෂ හැටියට මාව දැම්මනම් මම ඔය ප්‍රශ්නේ අවුරුදු දෙකෙන් නිට්ටාවටම විසදනවා
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේකනම් කටවහ හින්දද මන්දා බන්. බලපන් හැමතැනම කියන්නේ හිරු කියලනේ. රට වටේම හිරු. හිරු උත්තමපූජා. හිරු සූර්‍ය මංගල්‍යය.හිරු කිව්වොත් සල්ලි තමයි.හිරු ප්‍රමෝට් කරන දේවල් ඔක්කොම ඉරට තමා යන්නේ. ඉතින් හොද රස්නෙට පායනවා. :rofl::rofl::P:P
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    SIRASA SAHANA YATHRA,
    patan aragena thiyenne, minissunta kiyala nahayen andala ekathu karanawa,

    un kurunegala musical show karanawa, ekata yana wiyadama denna puluwanne
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ හැම අස්සක් මුල්ලකටම ඇති තරම් වතුර දෙන්න පුළුවන් අපේ රටේ කලකන්නියෝ ටික නිකන් ඉන්නේ නැතිව වැඩ කලානම්
    middle east රටවල් වල වතුර බින්දුවක් නැහැ එත් ඇති තරම් වතුර දෙනවා කපන්නේ නැතිව
    watar board එකට සල්ලි දීලත් සමහර පැති වල ලයින් එක දෙන්නේ නැහැ වතුර දෙන්න අමාරුයි කියලා
    එත් නිකන් වතුර ටික මුහුදට ගලා ගෙන යනවා කිසි වැඩක් ගන්නේ නැතිව
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    වර්ග කිලෝමීටර 65,000ක Resources හරියට manage කරගන්න බෑරුව දගලන දෑගලිල්ල බලපන්. මුන්ට Canada, Australia වගේ Continent එකක් පාලනය කරන්න උනානම් රෙද්දේ ගූ යයි. :angry::angry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුන් කැරි..ඔ සෙරම දෙසපාලු බල්ලොන්ට
    මුට්ටි අල්ලල හයිඩ්‍රෝ මිනි විදුලි බලාගාර හැමතැනම හගනව. අර සින්හරාජේ නම් දැන් ගන්නම දෙයක් නෑ. එහෙන් ගස් කපනව, මෙහෙන් වතුර ටික බ්ලොක් කරල පොඩ්.පොඩි බලාගර ගහනව හෙන්ජය්යො ටික. අර මාලුවෙක් අල්ලන් . එලවලු ටිකක් හදන් හිටපු අහින්සක මනුස්සයෝ දැන මාර අමාරුවක වැටිල ඉන්නේ. ඒ මනුස්ස්යෝ ෆෙස්බුක් එකේ, මීඩියා වල කෑ ගහන්න යන්නේ නෑ. ඒව දන්නෙත නෑ. අයියෝ මේ රටට ඇයි බන් මෙහෙම වෙන්නේ. ඇත්තටම දුකයි බන් මගේ රට ගැන. එක බල්ලෙක් වත් මේ රටගැන හිතන්නේ නෑ. මුලු පරම්පරාවටම ඇති වෙන්න හොරාකාල ඒත් මදි යන්නෙ නෑ......

    https://m.facebook.com/RainforestProtectors/
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වර්ග කිලෝමීටර 65,000ක Resources හරියට manage කරගන්න බෑරුව දගලන දෑගලිල්ල බලපන්. මුන්ට Canada, Australia වගේ Continent එකක් පාලනය කරන්න උනානම් රෙද්දේ ගූ යයි. :angry::angry:

    වෙලාවට මේක අබ ඇටයක් වගේ පොඩියට තියෙන්නේ
    මුන්ට එක දිගට විදුලිය දී ගන්න බැහැනේ
    ජලාශ වල වතුර හිදුනහම තමා මුන්ට මතක් වෙන්නේ විදුලිය දෙන්න බැහැ කියලා
    පාරවල් වල යන්න බැරි තරමට traffic හැදුනහම තමා මුන්ට පාරවල් පළල කරන්න මතක් වෙන්නේ
    කිසි සැලැස්මක් නැහැ මුන්ට එදා වේලා ගෙනියනවා වගේ කොහොම හරි ගැට ගහගෙන යනවා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    මේකනම් කටවහ හින්දද මන්දා බන්. බලපන් හැමතැනම කියන්නේ හිරු කියලනේ. රට වටේම හිරු. හිරු උත්තමපූජා. හිරු සූර්‍ය මංගල්‍යය.හිරු කිව්වොත් සල්ලි තමයි.හිරු ප්‍රමෝට් කරන දේවල් ඔක්කොම ඉරට තමා යන්නේ. ඉතින් හොද රස්නෙට පායනවා. :rofl::rofl::P:P

    මුන් කැරි..ඔ සෙරම දෙසපාලු බල්ලොන්ට
    මුට්ටි අල්ලල හයිඩ්‍රෝ මිනි විදුලි බලාගාර හැමතැනම හගනව. අර සින්හරාජේ නම් දැන් ගන්නම දෙයක් නෑ. එහෙන් ගස් කපනව, මෙහෙන් වතුර ටික බ්ලොක් කරල පොඩ්.පොඩි බලාගර ගහනව හෙන්ජය්යො ටික. අර මාලුවෙක් අල්ලන් . එලවලු ටිකක් හදන් හිටපු අහින්සක මනුස්සයෝ දැන මාර අමාරුවක වැටිල ඉන්නේ. ඒ මනුස්ස්යෝ ෆෙස්බුක් එකේ, මීඩියා වල කෑ ගහන්න යන්නේ නෑ. ඒව දන්නෙත නෑ. අයියෝ මේ රටට ඇයි බන් මෙහෙම වෙන්නේ. ඇත්තටම දුකයි බන් මගේ රට ගැන. එක බල්ලෙක් වත් මේ රටගැන හිතන්නේ නෑ. මුලු පරම්පරාවටම ඇති වෙන්න හොරාකාල ඒත් මදි යන්නෙ නෑ......

    https://m.facebook.com/RainforestProtectors/

    :lol::(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    avasflowers-croton-petra-planter_max.jpg

    නියඟයට ගේමක් දෙමු
    ක්‍රෝටන් කමු