uba kapu rag eka kiyapanko..
mama pera eng..![]()
LOL ubageda manda heluwen natana video ekak thiyenawa akbar eke


uba kapu rag eka kiyapanko..
mama pera eng..![]()


Ape iskole hitiya 3As dala government noya rata giya un. Ape campus eke godak kello innawa gewal walin government yawanne nathuwa private ewapu un. Gewal gava ekiyek commerce walin 3As dala CIMA karanawa Ruhune yawanna baa kiyala. I support free education from bottom of my heart but the sad truth is these' revolutionary' retards are digging their own grave
ගොඩ යන්න පුළුවන් ඒකා ගොඩ යනවා නැති ඒකා හැලෙනවා පුළුවන් ඒකා ගිහිල්ලා කටත් කලින් ඒසයිමන්ට් සබ්මිට් කරනවා
ඒ දවස් වල ඒවා නැ සෙට් ඒකම ඒකට සබ්මිට් කරන්නේ බැරි ඒකාව කොහොම හරි ගොඩ දානවා
මචන් ඔය ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
අඳ ගොළු බිහිරි මිනිස්සු නෙමෙයිනේ කැම්පස් වලට යන්නේ නේද?
අනික උන් ඉස්කෝලේ යනවා වගේ කැම්පස් එන්නෙත් නැනේ
සාමාන්යෙන් කැම්පස් එකේ (රජයේ) හොඳ තත්වයේ පරිගණක ලැබ් තියෙනවා.
google search කරගන්නවත් තේරෙන්නේ නැති එවුන් කැම්පස් වල නැහැනේ බන් නේද?
අයි බන් තමන් මහන්සි වෙලා පාඩම් කරලා දේවල් හොයාගෙන විබාගයක් පාස් කරගන්න බැරි ?
තව එකෙක්ගෙන් ඔලුවට ටොකු ඇනගෙන ඉගෙනගන්නද කැම්පස් එන්නේ දුක් විදලා.
උඹ private කැම්පස් වල ඉන්න හැම එකාම ආත්මාර්ථකාමී එවුන් කියල හිතනවානම් වැරදි.
නල්ලමලේ එව්වයි ඇරෙන්න
කොහොමත් උඹලට ඇත්තටම කැම්පස් එකක් ගැන ඉගෙනගත්ත තැන ගැන ආදරයක් තියේ නම් ඔය බහුබූත රැග් එක නවත්තල දාන්න වෙයි ඉස්සරහට.
නැත්තනම් නිදහස් අද්යාපනය විනාස කරන්නේ උඹලාමයි.
වෙන එවුන් නෙමෙයි.
වෙන private කැම්පස් 1000ක් ඇරියත් උඹලගේ ගවර්මන්ට් ඒවගේ කලට වෙලවට වැඩ ඉවරකරගෙන හොඳ උගත් මිනිස්සු ටිකක් එලියට එනවනම් උඹලත් එක්ක තරග කරන්න අර එකකට්වත් බැරි වෙයි.
![]()
කරන්න තියන්නේ Smart Phone එකකට Spy Cam App එකක් දාගෙන ගිහිල්ල Rag කරන එක Record කරලා පොලීසියට complain එකක් දාන එක
හිතපන් මට රැගක් දෙනවා කියලා. මම ඕක වීඩියෝ කරලා දුන්නම උන් දන්නවා කව්ද දුන්නේ කියලා ඕක කොහෙන්හරි පෙන්නුවොත්, ඊටපස්සේ ඉතින් කැම්පස් එකේ සින්නො ඉන්න දෙන එකක් නෑ. ඕක එහෙම ලේසියෙන් කරන්න බැරි දෙයක් බන්.
Ape iskole hitiya 3As dala government noya rata giya un. Ape campus eke godak kello innawa gewal walin government yawanne nathuwa private ewapu un. Gewal gava ekiyek commerce walin 3As dala CIMA karanawa Ruhune yawanna baa kiyala. I support free education from bottom of my heart but the sad truth is these' revolutionary' retards are digging their own grave![]()
ඕක තම මන් හැමදාම කියන්නේ බන්,
මොන දෙමව්පියද කොල්ලද සහෝදරයාද කැමති තමන්ගේ එකිය්වක්ව,එකෙක්ව අච්චර මහන්සි වෙලා කැම්පස් තේරුණාම එතෙන්ට ගිහින් බලු කතා බලු දුක් විඳින්න වුනාම.
රජයේ කැම්පස් වල අඩුපාඩු ගොඩක් ඇති
එත් මිනිස්සු වුනත් ඒවා ගැන අවදානයක් යොමු කරලා මිනිස්සුගෙන් support එකක් ගන්න බැරි ඔය ලබ්බේ රැග් එකක් නිසා,
අනික ඔච්චර සමනාත්මත්වය,සමගිය ඇති කරන්න හදන්නේ කැම්පස් වලින් අයින් වෙන එවුන් හොඳ ජොබ් වලට ගිහිල්ල අවුරුදු 2 කින් වත් අඩුම ගැනේ තමන් ඉගෙන ගත්ත කැම්පස් එකටවත් මොකක් හරි අඩුපාඩුවක් සම්පුර්ණ කරලා දෙන්න උදවුවක් කරකො.
අවුට් වෙච්ච ගමන් සමජවදෙත් ඉවරයි,උන්ගේ ප්රතිපත්තිත් ඉවරයි.
විශ්වාසවන්ත එෆ්බී පේජ් එකකට දුන්නොත්, නැත්නම් ෆේක් එකවුන්ට් එකක් හදල එලකිරියට එහෙම දැම්මොත් කොහොමටවත් හොයන්න බෑ.
record කරන එකා ගැන යන්තම් වත් idea එකක් ගන්න බැරි වෙන්න කරපන්,
වෙන කිසිම එකෙක් එක්ක වත් ඔය සීන් කියන්න යන්න එපා
record කරන එක තමන් ම කරපන්,වැඩේ තනිවම කරන්න කියපන්,
ඒකට ඉදල අපිට කෙළවන්නේ
එකහින්ද හොඳ පරිස්සමින්
Galle.Ane amme hari hoda un inna district 2k.
Rag karaddi mulinma enne okun thama![]()
Mini 32GB DVR Waterproof HD 1080P Spy Hidden Watch Camera Night Vision Camcorder
http://www.ebay.com/itm/Mini-32GB-D...721691?hash=item5d603f549b:g:IXgAAOSwZ1lWfodq
HD 1080P Mini Portable Wireless Button Hidden Spy Audio Camera Security Cam DVR
http://www.ebay.com/itm/HD-1080P-Mi...811896?hash=item5d5ed27ef8:g:mwcAAOSw5VFWOysh
Mini HD 720P Spy Camera Glasses Hidden Eyewear DVR Video Recorder Cam Camcorder
http://www.ebay.com/itm/Mini-HD-720...321799?hash=item4882df5d47:g:6rMAAOSwKrhVZuMB
Video karanawanam me wage eawa ona tharam ebay eke thiyanawa ban , hoyannawath bari wenna video karanna puluwan.

Mini 32GB DVR Waterproof HD 1080P Spy Hidden Watch Camera Night Vision Camcorder
http://www.ebay.com/itm/Mini-32GB-D...721691?hash=item5d603f549b:g:IXgAAOSwZ1lWfodq
HD 1080P Mini Portable Wireless Button Hidden Spy Audio Camera Security Cam DVR
http://www.ebay.com/itm/HD-1080P-Mi...811896?hash=item5d5ed27ef8:g:mwcAAOSw5VFWOysh
Mini HD 720P Spy Camera Glasses Hidden Eyewear DVR Video Recorder Cam Camcorder
http://www.ebay.com/itm/Mini-HD-720...321799?hash=item4882df5d47:g:6rMAAOSwKrhVZuMB
Video karanawanam me wage eawa ona tharam ebay eke thiyanawa ban , hoyannawath bari wenna video karanna puluwan.



Owa gahan yanne koheda bn. samahara ewn sinno athin enakota sarama galawala iwarai![]()
මම ඉන්න මතය තමයි rag එකට හේතුව දුර පලාත් වල ඇති ඌන සංවර්ධනය නිසා ඇති වූ හීන මානව.
රට සංවර්ධනය උනාම rag එකත් ඉබේම නවතිනවා.

ay ban kohewath gahan yanna deyak naane , ekak watch ekak , anith eka button ekak , button eka shirt eke gahan yana ekane , oya wage godak dewal thiyanawa ban ebay eke hithannawath bari widiyata hidden cam thiyana.





Rag eka kaleta watch badinna denne na bn. duppath ewnta duka hithenawalu posath ewn watch badan giyama. Age eka nul potakwath nathi wenna adum galawapuwama cam eka gahanne koheda bn. kondeth kapanawane kotatama.










Adum galawana seen ekanam mama adurana kollektath wela thibuna , aragena gihin ata thalana seen ekak 




adum thiyana welawaka karana ekaknam rec karaganna puluwan wewi.Adum galawana seen ekanam mama adurana kollektath wela thibuna , aragena gihin ata thalana seen ekak
adum thiyana welawaka karana ekaknam rec karaganna puluwan wewi.




good IDEA .
දැන් හැම එකක් ම වගේ fb දාන එකේ .
ඔහොම එකක් fb ඒකට අත ඇරියා නම් ..
වයිරල් එකක් වගේ යයි .
කරපු උන් හිරෙත් යයි .
ඔය ලොකු පේජ් එකකට දුන්න නම් ඔක්කොම උන් කොපි කරලා දානව උන්ගේ එවයිත්
ඕකට කියන්නේ පරපීඩා කාමුකත්වය කියලා.
