ස්වයංක්‍රියව අවි පද්ධතිය ඉවත් කෙරේ
මහින්ද රාජපක්ශ සේනාධිනායකයාගේ රජය විසින් කොටි ත්‍රස්ත්‍රයින් කොළඹට බෝම්බ හෙලන අවදියේ එල්.ටි.ටි.ගුවන් යානා වලට ප්‍රති ප්‍රහාර දීම සදහා කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේ ස්ථාපිත කළ එක්වර ගුවන් යානා 20කට ප්‍රහාර එල්ල කල හැකි ස්වයංක්‍රිය අවි සියල්ල යහපාලන ආණ්ඩුව විසින් ඉවත් කොට ඇත.ඊට හේතු ලෙස දක්වා ඇත්තේ අධික වියදමක් යන නිසා එම අවි ඉවත් කළ ඒ වෙනුවෙට ගිනි අවියක් සහිත එක් හමුදා නිලධාරියෙක් එම ස්ථානයේ රැදවීමට ක්‍රියා කොට ඇත.ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී සතුරු ගුවන් යානා 20 කට එක් වර පහර දිය හැකි අවි ඉවත් කොට එක් හමුදා නිලධාරියෙක් යෙදවීමෙන් එම හිඩැස පිරවෙන්නේ කෙසේදැයි අපි නොදනිමු.
මේ සීන් ඒක ගැන තොරතුරු දන්නවද