මම කැමති එකම කෙල්ල
කොච්චර gay feelings තිබ්බත්, මම හැමදාම ආස කරපු එකම,එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙ නම නිපුනි , මම එක වසරෙ ඉඳලා දන්නවා 1 ඉදන් 5 වෙනකල් අපි හිටියෙ එක පංතියෙ, ඒ කාලෙ නම් මට ඒකිව පේන්න බෑ , ආයිත් අපිව එක පංතියකට වැටුනෙ A/L කරන අවුරුදු දෙකේ තමා, හැබැයි ඒ අවුරුදු දෙකේ නම් මම ඒකිට පට්‍ට කැමති වුණා, වැඩියෙන්ම ආස කළේ හිනාවට තමා ඒකිගෙ, මොන වල් ජෝක් එක කළත් පිස්සුවෙන් වගේ හිනා වෙනවා, අනික මගෙ A/L ඇගයීම් ගොඩක් ඒවා කරලා දුන්නේ ඒකි, ඒවා කරනකොට මගෙ කැමැත්ත තවත් වැඩි වුණා love , ඒකිත් ටිකක් මම ගැන උනන්දුයි කියලා මට තේරුණා, අදටත් මම ඒකි එක්ක පවුල්ක් වෙලා ඉන්න හැටි මවා ගන්නවා හිතෙන්,
ආදරෙයි කියන්න අවු දෙකක්ම තිබිලත්, ඒකට හරියන්න හොඳ වටපිටාවකුත් තිබිලත් මම ඒකිට කිව්වේ නැත්තේ ඒකි ගැන කිසිම ලිංගික ආශාවක් මට තිබ්බෙ නැති නිසා
ප්‍රශ්නයක් අහන්න තියෙනවා
උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද??

ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද?? 

saba adarayak kiyana dey gana kiwwoth ithin sex adala wenne marriage eken passe 