මම කැමති එකම කෙල්ල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    මම කැමති එකම කෙල්ල

    කොච්චර gay feelings තිබ්බත්, මම හැමදාම ආස කරපු එකම,එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙ නම නිපුනි , මම එක වසරෙ ඉඳලා දන්නවා 1 ඉදන් 5 වෙනකල් අපි හිටියෙ එක පංතියෙ, ඒ කාලෙ නම් මට ඒකිව පේන්න බෑ , ආයිත් අපිව එක පංතියකට වැටුනෙ A/L කරන අවුරුදු දෙකේ තමා, හැබැයි ඒ අවුරුදු දෙකේ නම් මම ඒකිට පට්‍ට කැමති වුණා, වැඩියෙන්ම ආස කළේ හිනාවට තමා ඒකිගෙ, මොන වල් ජෝක් එක කළත් පිස්සුවෙන් වගේ හිනා වෙනවා, අනික මගෙ A/L ඇගයීම් ගොඩක් ඒවා කරලා දුන්නේ ඒකි, ඒවා කරනකොට මගෙ කැමැත්ත තවත් වැඩි වුණා love , ඒකිත් ටිකක් මම ගැන උනන්දුයි කියලා මට තේරුණා, අදටත් මම ඒකි එක්ක පවුල්ක් වෙලා ඉන්න හැටි මවා ගන්නවා හිතෙන්,
    ආදරෙයි කියන්න අවු දෙකක්ම තිබිලත්, ඒකට හරියන්න හොඳ වටපිටාවකුත් තිබිලත් මම ඒකිට කිව්වේ නැත්තේ ඒකි ගැන කිසිම ලිංගික ආශාවක් මට තිබ්බෙ නැති නිසා

    ප්‍රශ්නයක් අහන්න තියෙනවා

    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද??
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? :no: ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද?? :no:

    ibinna karanna badaa ganna witharayi

    e penuma thiyana wena kellekuta wath සෙක්ස් ෆීලින්ග්ස් :no:

    :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ow ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද?? ow

    meka mchn athdakeem ekka wenas wenawa
    pudgalayan matha,hadi waduna samajaya matha etc
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    ctooi:21158197 said:

    ඕකේ බන් තෑන්ක්ස්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    kellsupun:21158206 said:
    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ow ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද?? ow

    meka mchn athdakeem ekka wenas wenawa
    pudgalayan matha,hadi waduna samajaya matha etc

    මට එහෙම හැඟීමක් එන්නෙ නෑ බන්, හැබැයි හැමදාටම ඒකි ලඟ හිටියා නම් හොඳයි කියලා හිතෙනවා, තව මූණ බැලුවහම කන්න ඕනිත් නැ වගේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ow ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද?? ow

    meka mchn athdakeem ekka wenas wenawa
    pudgalayan matha,hadi waduna samajaya matha etc

    aththa adare manasikayi ban

    niyama genuine adaredi karanne hina dakina ekayi thanikamath ekka ottu allan
    eakayi namuth

    godak unge adare patta kella man ekaita bahala pennawa, patta kalla
    man ekiwa dagannawaa owaa

    owaa love neme
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට එහෙම හැඟීමක් එන්නෙ නෑ බන්, හැබැයි හැමදාටම ඒකි ලඟ හිටියා නම් හොඳයි කියලා හිතෙනවා, තව මූණ බැලුවහම කන්න ඕනිත් නැ වගේ

    aha oya saba adare mamath kara bn 1st love eka ekigen boot ekak nathanm eki nisa love epa wunoth eelaga love eka echchra uba sira ganne nah

    ekai man kiwwe ewa wenas wenawa kiyala athdakeem ekka

    mehema love thibba danuth athi habai tikai mokada minissu kawuruth awanka nah :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    ctooi:21158220 said:

    ඒකිගෙ කියන්න තරම් ලස්සනකුත් නෑ බන්, හැබැයි මහතයි ටිකක්, මේ අවු 19 ටම එහෙම් හැඟිමක් ඇතිවෙලා නෑ (කෙල්ලෙක් ගැන)
     
    sira mchn math ekai kiyanne :yes: saba adarayak kiyana dey gana kiwwoth ithin sex adala wenne marriage eken passe :yes: eath adakale 2nk awankawa adareta adare karanwada :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    kellsupun:21158223 said:
    මට එහෙම හැඟීමක් එන්නෙ නෑ බන්, හැබැයි හැමදාටම ඒකි ලඟ හිටියා නම් හොඳයි කියලා හිතෙනවා, තව මූණ බැලුවහම කන්න ඕනිත් නැ වගේ

    aha oya saba adare mamath kara bn 1st love eka ekigen boot ekak nathanm eki nisa love epa wunoth eelaga love eka echchra uba sira ganne nah

    ekai man kiwwe ewa wenas wenawa kiyala athdakeem ekka

    mehema love thibba danuth athi habai tikai mokada minissu kawuruth awanka nah :sorry:

    මට එහෙම කැමැත්තක් තිබ්බට වැඩක් නෑනෙ බන් බැඳලා වැඩේ කරගන්න බැරි නම් :(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කොච්චර gay feelings තිබ්බත්, මම හැමදාම ආස කරපු එකම,එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙ නම නිපුනි , මම එක වසරෙ ඉඳලා දන්නවා 1 ඉදන් 5 වෙනකල් අපි හිටියෙ එක පංතියෙ, ඒ කාලෙ නම් මට ඒකිව පේන්න බෑ , ආයිත් අපිව එක පංතියකට වැටුනෙ A/L කරන අවුරුදු දෙකේ තමා, හැබැයි ඒ අවුරුදු දෙකේ නම් මම ඒකිට පට්‍ට කැමති වුණා, වැඩියෙන්ම ආස කළේ හිනාවට තමා ඒකිගෙ, මොන වල් ජෝක් එක කළත් පිස්සුවෙන් වගේ හිනා වෙනවා, අනික මගෙ A/L ඇගයීම් ගොඩක් ඒවා කරලා දුන්නේ ඒකි, ඒවා කරනකොට මගෙ කැමැත්ත තවත් වැඩි වුණා love , ඒකිත් ටිකක් මම ගැන උනන්දුයි කියලා මට තේරුණා, අදටත් මම ඒකි එක්ක පවුල්ක් වෙලා ඉන්න හැටි මවා ගන්නවා හිතෙන්,
    ආදරෙයි කියන්න අවු දෙකක්ම තිබිලත්, ඒකට හරියන්න හොඳ වටපිටාවකුත් තිබිලත් මම ඒකිට කිව්වේ නැත්තේ ඒකි ගැන කිසිම ලිංගික ආශාවක් මට තිබ්බෙ නැති නිසා

    ප්‍රශ්නයක් අහන්න තියෙනවා

    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද??

    enawa bn api kollo ne .. eth saahenna kall giya .. kochchara wala unath love nm eka paratama wall kama enne na bn sahenna passe thama ewwa gana hithenne .. but e wage sira love karana yanna epa aththdakimenn kiyanne :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකිගෙ කියන්න තරම් ලස්සනකුත් නෑ බන්, හැබැයි මහතයි ටිකක්, මේ අවු 19 ටම එහෙම් හැඟිමක් ඇතිවෙලා නෑ (කෙල්ලෙක් ගැන)

    kohoma baluwath api thawa kenekge rupeta ban adare karanne wenasa ape
    hithin, eka ape hithe adilaa thiyena rupe wage ane mandaa eka mokakda kiyala

    man nam ewage wena kenek dakkath ekama love feeling eka enne ithn baluwahama api love karanne figure ekakata
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට එහෙම කැමැත්තක් තිබ්බට වැඩක් නෑනෙ බන් බැඳලා වැඩේ කරගන්න බැරි නම් :(

    mchn kemetta kawada hari peralenawa sex walata kochchra unath badala ganita dawasak hari sex karanawa baya wenna epa danma ahapan kellagen :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    Aki992:21158238 said:
    කොච්චර gay feelings තිබ්බත්, මම හැමදාම ආස කරපු එකම,එක කෙල්ලෙක් ඉන්නවා, ඒකිගෙ නම නිපුනි , මම එක වසරෙ ඉඳලා දන්නවා 1 ඉදන් 5 වෙනකල් අපි හිටියෙ එක පංතියෙ, ඒ කාලෙ නම් මට ඒකිව පේන්න බෑ , ආයිත් අපිව එක පංතියකට වැටුනෙ A/L කරන අවුරුදු දෙකේ තමා, හැබැයි ඒ අවුරුදු දෙකේ නම් මම ඒකිට පට්‍ට කැමති වුණා, වැඩියෙන්ම ආස කළේ හිනාවට තමා ඒකිගෙ, මොන වල් ජෝක් එක කළත් පිස්සුවෙන් වගේ හිනා වෙනවා, අනික මගෙ A/L ඇගයීම් ගොඩක් ඒවා කරලා දුන්නේ ඒකි, ඒවා කරනකොට මගෙ කැමැත්ත තවත් වැඩි වුණා love , ඒකිත් ටිකක් මම ගැන උනන්දුයි කියලා මට තේරුණා, අදටත් මම ඒකි එක්ක පවුල්ක් වෙලා ඉන්න හැටි මවා ගන්නවා හිතෙන්,
    ආදරෙයි කියන්න අවු දෙකක්ම තිබිලත්, ඒකට හරියන්න හොඳ වටපිටාවකුත් තිබිලත් මම ඒකිට කිව්වේ නැත්තේ ඒකි ගැන කිසිම ලිංගික ආශාවක් මට තිබ්බෙ නැති නිසා

    ප්‍රශ්නයක් අහන්න තියෙනවා

    උඹලා love කරන කෙල්ලට උඹලා ලිංගිකව ආකර්ෂණය වෙනවද?? ඒ කියන්නෙ ඒකි ගැන සෙක්ස් ෆීලින්ග්ස් එනවද??

    enawa bn api kollo ne .. eth saahenna kall giya .. kochchara wala unath love nm eka paratama wall kama enne na bn sahenna passe thama ewwa gana hithenne .. but e wage sira love karana yanna epa aththdakimenn kiyanne :D

    1 මට ඒකිව ඉඹින්න ඕනිත් නෑ (ලිප් කිස්)
    2 තුරුල් කරගන්න එක එච්චර අවුලක් නෑ
    3 සෙක්ස් කොහොමත් බෑ (හැබැයි හීන වල ළමයෙකුත් ඉන්නවා)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    ctooi:21158245 said:
    ඒකිගෙ කියන්න තරම් ලස්සනකුත් නෑ බන්, හැබැයි මහතයි ටිකක්, මේ අවු 19 ටම එහෙම් හැඟිමක් ඇතිවෙලා නෑ (කෙල්ලෙක් ගැන)

    kohoma baluwath api thawa kenekge rupeta ban adare karanne wenasa ape
    hithin, eka ape hithe adilaa thiyena rupe wage ane mandaa eka mokakda kiyala

    man nam ewage wena kenek dakkath ekama love feeling eka enne ithn baluwahama api love karanne figure ekakata

    හ්ම්ම් :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,667
    113
    colombo
    kellsupun:21158247 said:
    මට එහෙම කැමැත්තක් තිබ්බට වැඩක් නෑනෙ බන් බැඳලා වැඩේ කරගන්න බැරි නම් :(

    mchn kemetta kawada hari peralenawa sex walata kochchra unath badala ganita dawasak hari sex karanawa baya wenna epa danma ahapan kellagen :P

    ස්පෝර්ට් මීට් කාලෙක මම ඒකිගෙන් දවස් දෙකක් විතර අහන්න හැදුවා ඒත් සෙක්ස් සීන් එක හින්දා, කියන්න ගිහින් නිකන් හිටියා බන්, ඒකිට දැනුත් කොල්ලෙක් නෑ දන්න තරමින්, exam ලියන කාලෙත් ඒකිගෙන් එකෙක් කැමති වෙන්න ඇහුවා ඒත් ඒකි කැමති වුණේ නෑ, හැබැයි මම ඇහුවොත් නම් ඒකි එක පයින් කැමති වෙනවා සුවර්