මෙහෙම යුගයක් අපිටත් තිබුනනම්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙම යුගයක් අපිටත් තිබුනනම්

    දවසේ හිතට වැදුන චායාරුපය

    16195451_1333158993407676_6170328824227085047_n.png

    ඇයි බන් අපේ මිනිස්සුන්ට මෙහෙම බොරුවට හරි හැසිරෙන්න බැරි :(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    දවසේ හිතට වැදුන චායාරුපය

    16195451_1333158993407676_6170328824227085047_n.png

    ඇයි බන් අපේ මිනිස්සුන්ට මෙහෙම බොරුවට හරි හැසිරෙන්න බැරි :(

    මොකටද බන් බොරුවට විරිත්තාගෙන ඉන්නේ.
    ඔය පර සුද්දෝ වගේ නෙමයි අපි රකින්න ඕන අපේ ආර්ය කුල සිරිත්.
    ඔය වගේ ද බන් ගෙදර ගිහිං ජනෙල් පොලුවල එල්ලුනම එන ජාතික හැගීම.
    "සර් මරල හරි ගන්න තිබුන නේද ? " කියල ගෝලයෝ අහනකොට ඔයවගේ විරිත්තාගෙන ඉදල හරියනවද ?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකටද බන් බොරුවට විරිත්තාගෙන ඉන්නේ.
    ඔය පර සුද්දෝ වගේ නෙමයි අපි රකින්න ඕන අපේ ආර්ය කුල සිරිත්.
    ඔය වගේ ද බන් ගෙදර ගිහිං ජනෙල් පොලුවල එල්ලුනම එන ජාතික හැගීම.
    "සර් මරල හරි ගන්න තිබුන නේද ? " කියල ගෝලයෝ අහනකොට ඔයවගේ විරිත්තාගෙන ඉදල හරියනවද ?

    :(:(:(

    අවුරුදු 2500 ක සංස්කෘතියෙයි අවුරුදු 300 සංස්කෘතියෙයි වෙනස
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනේ පලයන් බං යන්ඩ,ඔබාමත් ට්‍රම්ට විරුද්ධව කියන්න තියෙන ඔක්කොම කිව්වා ජනාධිපතිවරෙනෙන් ඉස්සෙල්ලයි පස්සෙයි දෙකේම.දැන් විරිත්තගෙන ෆොටෝ එකක් දැම්මම උන් හෙන ශෝක් වෙනවද?මූනට හිනාවෙලා පුකට රවන එකාට වඩා මූනට රවන එකා හොඳයි.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අනේ පලයන් බං යන්ඩ,ඔබාමත් ට්‍රම්ට විරුද්ධව කියන්න තියෙන ඔක්කොම කිව්වා ජනාධිපතිවරෙනෙන් ඉස්සෙල්ලයි පස්සෙයි දෙකේම.දැන් විරිත්තගෙන ෆොටෝ එකක් දැම්මම උන් හෙන ශෝක් වෙනවද?මූනට හිනාවෙලා පුකට රවන එකාට වඩා මූනට රවන එකා හොඳයි.
    ජනෙල්ලෙ එල්ලිලා කෑ ගහලා ආයෙ දැක්කම අතට අත දෙන එකේ මොකද්ද මූණට රැවිල්ල :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය දැන් විරිත්තගෙන හිටියට ඔබාමා හිලරිව දිනවන්න donald trump ට යටින් කෙලපු හැටි දන්නෝ දනිත්..:lol:සිංහලු ඉතින් හරි ඉක්මනට රැවටෙන ජාතියක්නේ..ෆොටෝ එකත් ඇති..:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජනෙල්ලෙ එල්ලිලා කෑ ගහලා ආයෙ දැක්කම අතට අත දෙන එකේ මොකද්ද මූණට රැවිල්ල :lol:

    ඒ මිනිහා ජනේලෙන් එලියට ආවේ දොර අරින්න බැරි තරම් සෙනගක් ඒ මිනිහගේ ගෙදරට ආපු නිසා..:lol:රනිල්ට සිරාට නම් කවදාහරි මිනිස්සු එහෙම එයි ගල් ගහන්න.:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ මිනිස්සුන්ගෙ 2500 කයිවාරුවයි අලි ඔලුවයි විතරයි. මානව හිතවාදය ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් දන්නෙවත් නෑ. තියෙන්නෙ තනිකර වහල් මානසිකත්වය. මේ වීඩියෝ එක බලන්න කියල තියන ඔක්කොම ඇත්ත.

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    අනේ පලයන් බං යන්ඩ,ඔබාමත් ට්‍රම්ට විරුද්ධව කියන්න තියෙන ඔක්කොම කිව්වා ජනාධිපතිවරෙනෙන් ඉස්සෙල්ලයි පස්සෙයි දෙකේම.දැන් විරිත්තගෙන ෆොටෝ එකක් දැම්මම උන් හෙන ශෝක් වෙනවද?මූනට හිනාවෙලා පුකට රවන එකාට වඩා මූනට රවන එකා හොඳයි.

    e unge dehapalana mathaa. uba monawa kiwwath appachchi enne naha maaa puthiiiiiiii :lol: