දවසේ හිතට වැදුන චායාරුපය
![]()
ඇයි බන් අපේ මිනිස්සුන්ට මෙහෙම බොරුවට හරි හැසිරෙන්න බැරි![]()
මොකටද බන් බොරුවට විරිත්තාගෙන ඉන්නේ.
ඔය පර සුද්දෝ වගේ නෙමයි අපි රකින්න ඕන අපේ ආර්ය කුල සිරිත්.
ඔය වගේ ද බන් ගෙදර ගිහිං ජනෙල් පොලුවල එල්ලුනම එන ජාතික හැගීම.
"සර් මරල හරි ගන්න තිබුන නේද ? " කියල ගෝලයෝ අහනකොට ඔයවගේ විරිත්තාගෙන ඉදල හරියනවද ?



ජනෙල්ලෙ එල්ලිලා කෑ ගහලා ආයෙ දැක්කම අතට අත දෙන එකේ මොකද්ද මූණට රැවිල්ලඅනේ පලයන් බං යන්ඩ,ඔබාමත් ට්රම්ට විරුද්ධව කියන්න තියෙන ඔක්කොම කිව්වා ජනාධිපතිවරෙනෙන් ඉස්සෙල්ලයි පස්සෙයි දෙකේම.දැන් විරිත්තගෙන ෆොටෝ එකක් දැම්මම උන් හෙන ශෝක් වෙනවද?මූනට හිනාවෙලා පුකට රවන එකාට වඩා මූනට රවන එකා හොඳයි.

සිංහලු ඉතින් හරි ඉක්මනට රැවටෙන ජාතියක්නේ..ෆොටෝ එකත් ඇති..
ජනෙල්ලෙ එල්ලිලා කෑ ගහලා ආයෙ දැක්කම අතට අත දෙන එකේ මොකද්ද මූණට රැවිල්ල![]()
රනිල්ට සිරාට නම් කවදාහරි මිනිස්සු එහෙම එයි ගල් ගහන්න.
අනේ පලයන් බං යන්ඩ,ඔබාමත් ට්රම්ට විරුද්ධව කියන්න තියෙන ඔක්කොම කිව්වා ජනාධිපතිවරෙනෙන් ඉස්සෙල්ලයි පස්සෙයි දෙකේම.දැන් විරිත්තගෙන ෆොටෝ එකක් දැම්මම උන් හෙන ශෝක් වෙනවද?මූනට හිනාවෙලා පුකට රවන එකාට වඩා මූනට රවන එකා හොඳයි.
don't get fooled by the looks of pretentious people