Acer Aspire E5-575G එකක් තමා මගේ ළඟත් තියෙන්නෙ.ඊයේට අරන් මාස 6යි. student offer එකෙන් ගත්තේ. තව කැම්පස් එකේ උනුත් කීප දෙනෙක්ම ගත්තා. මං දැනුවත්ව එහෙම ගත්ත ලැප් එකකට ආව එකම අවුල blue screen error එකක් windows update එකකට පස්සේ. ඒක ලැප් එකකට විතරයි ආවේ.ඒකත් ඊළඟ update එකෙන් හරි ගියා කිව්වා.
මම කලින් පාවිච්චි කලේ hp.ඒකට සාපේක්ෂව මේක රත් වෙන්නෙම නැති තරම්.
දවසට පැය 15+ පාවිච්චි කරනවා මමත්. හැම වෙලේම වගේ charge එකට ගහගෙනයි පාවිච්චි කරන්නේ. එහෙම නැතුව පැය 4ක් 5ක් පාවිච්චි කරන්න පුළුවන්.
මගෙත් vm එකක් ටැබ් 15+ සහ උඹ කියපු ඉතිරි ටික එහෙමම වැඩ කරනවා මචන්. ඒත් අවුලක් නෑ කිසි.VM දෙක තුනක් අනිවා run වෙනවා. IDE එකක් , pdf එකක් , browser එකෙ tab 30 වත් run වෙනවා
(මම RAM ඒක 8 කරගත්තා ගද්දිම)

