Christian Sakkiliyo....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :) හැමෝටම ඕනේ උන්ගේ ගොඩ වැඩිකරගන්න. රටේ ඉන්න ඔක්කොම උන්ගේ ලේබල් එක ගහගෙන අපේ ආගම 100%, අනිත් ආගම් 0% කියල වාර්තාව එනකන් උන්ට නින්ද යන්නේ නෑ. බෙහෙත් ගන්න ඕනේ මානසික ලෙඩක් ඕක. :baffled:

    මානසික රෝගයක් ද අනේමන්ද..මට නම් පෙන්නේ දේශපාලන සීන් එකක් වගේ එකක්...

    දැන් මෙහෙම හිතපන්..ආගමක් කියන්නේ මනුස්සයාගේ මොලේටම කෙලින්ම වදින දුර්වල ස්ථානයක් නේ...ඔය තැන අල්ලගත්ත කියන්නේ උඹ උගේ අල්ලේ වගේ තමයි...

    මුළු ලෝකෙම උනත් පෙරලන්න පුළුවන් ඔය වගේ සෙට් කරගත්තොත්...එතකොට උන්ගේ පදේට නටන මිනිස්සු ගණන වැඩි කරගන්න එක තමා ප්ලාන් එක...

    උදාහරනෙකට දැන් ලංකාවේ බෞද්ධ ආගමික නායකයෝ විදිහට සැලකෙන් හාමුදුරු කෙනෙක් මතයක් ඇති කරොත් බෞද්ධ අය ඕක අනිවාර්යෙන් අනුගමනය කරනවා නේ..

    රෝමෙන් පාප් තුමා පණිවිඩයක් එව්වොත් අරක මෙහෙම කරන්න කියල ඕක ලෝකේ පුරාම කතෝලික ජනතාව පිලිගන්නවා..

    අරාබියෙන් මුස්ලිම් පල්ලිවලට එවන ඒවා මෙහෙ මුස්ලිම් මිනිස්සු කරනවා...

    ඔය වගේ....තමන්ගේ පදයට නටන පිරිස වැඩි කරගත්තම ලෝකෙම අතේ වගේ තමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    just like Romans did about 2000 years ago.... :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anith deka gana danne na , eth kristhiyani agame ohoma preach karanawa....

    paudgalia addakim tiyenawa mchn.....business valata udaw vennam kiwwa, pitarata contacts hadala dennam kiwwa...sinhala,english bibile pawa nomile bedwa...
    :frown::frown::frown:

    ඉතින් සල්ලි ‍අරන් බොරැවට ආගමට බැදෙන්න තිබ්බනේ.. මොකෝ තම්බි වගේ උන් ආගම අතඇරියම මරන් නෑ නේ... තෝ මහ ගොන් වස්සෙක්... :rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    koi පත්තරේද මචන්? දවස? ආටිකල් එක තියෙනවද? :)

    2005ත කලින් මහින්ද යුද්දයක් ගැන හිතලවත් තිබ්බද? 2005 ට කලින් මහින්ද යුද්ද කරනවා කියල කියල ප්‍රකාශ කරපු මොකක් හරි source එකක් තියෙනවඩ්? :shocked:

    මේ දාපු අනික් ඒවටත් source තියෙනවද? source නැතුව ඕව පිළිගන්න අමාරුයි...නෙට් එකේ බලපන් LTTE උන් ලංකාව ගැන කියන කතා එහෙනම්...අපේ උන් උන්ගේ මිනි මාරුව අරව මේවා කතා ගොඩයි...ඕනේ එකෙක් ට බොරු ගොතල ලෝකය රවට්ටන්න ලේසි බන් :):)

    මට මතකයි.... හැම ප්රධාන පත්ත‍රේකම ගියා.. මා ගාව ඒ පත්තර ඇති... පුලුවන් උන‍ොත් ස්කීරීන් ශොට් එකක් දාන්නන්... ඕක සෙලින්කෝ එකේ කොතලාවල කලේ.... කතෝලික රදගුරැ විතරක් නෙමේ... මල්වත්තෙ මහා නායක හාමුරැවොත් හිටියා එක ඇඩ් එහෙක... පත්තරේ තනි පිටුවකම එක ඇඩ් එක ගියේ... 2005 ඔක්තෝබර්-නොවැම්බර් අතර ඒ ඇඩි ගියේ...

    මහින්දය‍ාට "මම යුද්ධ කරනවා. මම යුද්ධ කරනවා" කියන්න තරන් කැසිල්ලක් තිබුනේ නෑ... මොකෝ ඌ රැම්බොද තනියම යුද්ධ කරන්න.. මහින්ද කිව්වෙ අවස්තාව ආවොත් යුද්දෙටත් රෙඩි කියලා.. නැතුව රනිල් වගේ සටන් විරාමය විතරයි කිව්වෙ නෑ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මානසික රෝගයක් ද අනේමන්ද..මට නම් පෙන්නේ දේශපාලන සීන් එකක් වගේ එකක්...

    දැන් මෙහෙම හිතපන්..ආගමක් කියන්නේ මනුස්සයාගේ මොලේටම කෙලින්ම වදින දුර්වල ස්ථානයක් නේ...ඔය තැන අල්ලගත්ත කියන්නේ උඹ උගේ අල්ලේ වගේ තමයි...

    මුළු ලෝකෙම උනත් පෙරලන්න පුළුවන් ඔය වගේ සෙට් කරගත්තොත්...එතකොට උන්ගේ පදේට නටන මිනිස්සු ගණන වැඩි කරගන්න එක තමා ප්ලාන් එක...

    උදාහරනෙකට දැන් ලංකාවේ බෞද්ධ ආගමික නායකයෝ විදිහට සැලකෙන් හාමුදුරු කෙනෙක් මතයක් ඇති කරොත් බෞද්ධ අය ඕක අනිවාර්යෙන් අනුගමනය කරනවා නේ..

    රෝමෙන් පාප් තුමා පණිවිඩයක් එව්වොත් අරක මෙහෙම කරන්න කියල ඕක ලෝකේ පුරාම කතෝලික ජනතාව පිලිගන්නවා..

    අරාබියෙන් මුස්ලිම් පල්ලිවලට එවන ඒවා මෙහෙ මුස්ලිම් මිනිස්සු කරනවා...

    ඔය වගේ....තමන්ගේ පදයට නටන පිරිස වැඩි කරගත්තම ලෝකෙම අතේ වගේ තමයි..

    ඇත්ත :yes: මිනිස්සු අල්ලේ නටවන්න තියෙන ලේසිම විදිහ තමයි ඕක. අරක්කු කාලයි බත් පැකට් එකයි දෙන්න ඕනෙත් නෑ, ප්‍රශ්න අහන්නෙත් නෑ පැනගෙන එනවනෙ අතින් වියදන් කරගෙන හරි. ජීවිතේ පූජා කරන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑනෙ. :baffled:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    එක මනුස්සයෙක්ගෙ ප්‍රකාශය මුලු ආගමක ප්‍රක

    ක්‍රිස්තියානි සහ කතෝලික කියන්නේ වෙනස් ආගම් දෙකක්...වෙනස් මත පදනම්වු මාර්ග දෙකක්... හොදට හොයලා බලලා තීරණ ගැනීම බුද්ධිමත් ඔබ සතුයි...
    කොයි ආගමෙත් පසුකාලීන ආගම් ප්‍රචාරන අය මගින් ආගමට, ධර්මයට හොඳ මෙන්ම නරක ද සිදු වෙනවා...
    එක මනුස්සයෙක්ගෙ ප්‍රකාශය මුලු ආගමක ප්‍රකාශය නොවන බවද කියා සිටිනු කැමෙතතෙමි...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    ඉතින් බන් කොන්ද පණ නැති බෞද්ධයො නිසානෙ සල්ලි වලට ආගම් මාරු කරන්නෙ. නැත්තම් බුද්ධාගමෙ තියෙන වෙන වැරද්දක් නිසා. ඒ නිසා අනුන්ගෙ ලබ්බ හදන්න කළින් තමන්ගෙ ලබ්බ හදාගනින්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙතන මචෝ ආගම් වලට වැඩිය තියෙන්නේ ජාති ප්‍රශ්නයක්...:no:

    ඔතන එක සිංහල එකෙක් වත් නම් නැතුව ඇති..:no: මොකද සිංහල එකෙක් කවදාවත් මොන රෙද්ද නිසාවත් ප්‍රභාකරන් වගේ එකෙක් ට සපෝට් කරන්නේ නැහැ...:no:

    එත් දෙමළා දෙමලාමයි...:dull: ඌ ෆාදර් ද, හාමුදුරු කෙනෙක් ද කියල අදාළ නැහැ..(අපහාස කරේ නැහැ)..උඹ දෙමල උන් ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ...:no: දෙමල කියන්නේ මචන් රටක් නැති පිපාසෙන් වේලෙන උන් ටිකක්..ආගම මොකක් උනත් දෙමල කියන ජාතියට උන් මාර එකමුතුයි...:dull:

    මේ ලඟදි අර පොංගල් වල බුල් ෆයිට් සීන් වලට ආගම් බේද නැතුවම දෙමල උන් ලෝකේ පුරාම උද්ගොසන කරා නේද? උන්ගේ ඒ වගේ සීන් එකක් තියෙනවා..ළඟ ඉන්න දෙමල යාළුවා උනත් පන දෙන්න හිටියත් උන් ඇතුලෙන් පට්ට ජාතිවාදියි..අනිත් දේවල් උන්ට අදාලම නැහැ..ෆාදර් නෙමෙයි මොකා උනත් යනවා...උන් ජාතිවාදී නැහැ කියල පෙන්නන්නේ උන්ට එකට ඉන්න ඕනේ නිසා...ඒ නැතුව අහිංසක කමකට නෙමෙයි...උන්ට බලයක් ලැබුනොත් අනිවා අපිට කෙලිනවා...:yes:

    ඒ නිසා අපේ සිංහල මිනිස්සු මුලින් කරන්න ඕනේ ඉස්සෙල්ලම ජාතියක් විදිහට එකමුතු වෙන එක..:) ආගම දෙවනුවට දාල ඉස්සෙල්ල අපි හැමෝම සිංහල කියල එකමුතු වෙන්න ඕනේ...:yes: එක නැතුව මෙහෙම අර ආගමයි, මේ ආගමයි කියල ගහගන්නයි, මහින්ද රනිල් කියල ගහගන්න ගියාමයි අපිට වෙන උන් ඇවිත් පුකේ ඇරලා යන එක නවත්තන්න බැහැ අපි කොච්චර මෙතන කෑගැහුවත්...:no: අමතක කරන්න එපා අපි හැමෝම කොයි දේටත් කලින් සිංහල කියල..:yes:

    මේ රටේ කතෝලික හෝ ක්‍රිස්තියානි අයට බෞද්ධ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ..
    :):):)

    :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    ක්‍රිස්තියානි/කතෝලික කට්ටිය ඔය ආගම් ගැන විස්තරයක් දාලා ත්‍රේඩ් එකක් දාන්න. .
    ඔය ආගම් වල ප්‍රදාන අය කව්ද ඔයිට අමතරව ජේසු, මරියතුමිය හෝ සබහවේ අයව මුල්කරන් තියෙන ආගම් මොනවාද කියලා පැහැදිලිව කියන්න. .
    මන් දැකලා තියෙනවා සමහර පල්ලිවල අය අනිත් පල්ලිවලට යන්නේ නෑ. . ඒගොල්ලෝ වෙනමම වෙන්කරගත්ත පල්ලි වලට විතරයි යන්නේ. .

    ඔය විස්තර සේරම දාලා ත්‍රේඩ් එකක් දාන්න. . "ඔය දේවල් කරන්නේ අපේ ආගමේ නෙවෙයි" කිව්වට නොදන්න කෙනෙක්ට ඕක තේරුම්ගන්න අමාරුයි. .

    ක්‍රිස්තියානි/කතෝලික කට්ටිය අයත් එක්ක මට පුද්ගලික තරහක් නෑ. . හම්බයන්ගෙන් ප්‍රශ්නයක් වෙච්ච වෙලෙත් අපි සේරම සිංහලයෝ වශයෙන් එකතුවුනා. .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතින් බන් කොන්ද පණ නැති බෞද්ධයො නිසානෙ සල්ලි වලට ආගම් මාරු කරන්නෙ. නැත්තම් බුද්ධාගමෙ තියෙන වෙන වැරද්දක් නිසා. ඒ නිසා අනුන්ගෙ ලබ්බ හදන්න කළින් තමන්ගෙ ලබ්බ හදාගනින්.
    Konda pana nathi nisa ho bauddha darshanaye waraddak nisa nemei duppathkama nisai godak aya karanne lamayata hoda pasak ugannanna salli ganna wage dewalata.a wage asarana minissunge asaranakamin pratojana ganna eka waradi
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    Konda pana nathi nisa ho bauddha darshanaye waraddak nisa nemei duppathkama nisai godak aya karanne lamayata hoda pasak ugannanna salli ganna wage dewalata.a wage asarana minissunge asaranakamin pratojana ganna eka waradi

    ඉතින් බන් ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට සල්ලි, ළමයින්ගෙ අධ්‍යාපනය වටිනව ආගමකට වඩා. අනික ඉපදෙනකොට උප්පැන්නෙ දාල තියෙන එකට අනුවනෙ මිනිස්සු ආගමක් තෝරගන්නෙ. නැතුව ආගම් වල ඇති හොඳක් නරකක් නිසා නෙවෙයිනෙ. ඉතින් ඕකට කේන්ති ගන්නෙ මොන මඟුලකටද :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් බන් ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට සල්ලි, ළමයින්ගෙ අධ්‍යාපනය වටිනව ආගමකට වඩා. අනික ඉපදෙනකොට උප්පැන්නෙ දාල තියෙන එකට අනුවනෙ මිනිස්සු ආගමක් තෝරගන්නෙ. නැතුව ආගම් වල ඇති හොඳක් නරකක් නිසා නෙවෙයිනෙ. ඉතින් ඕකට කේන්ති ගන්නෙ මොන මඟුලකටද :sorry:

    I'll even become a Muslim if they pay me well....:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Konda pana nathi nisa ho bauddha darshanaye waraddak nisa nemei duppathkama nisai godak aya karanne lamayata hoda pasak ugannanna salli ganna wage dewalata.a wage asarana minissunge asaranakamin pratojana ganna eka waradi

    ඉතින් පන්සල් වලට හම්බ වෙන සල්ලි එකතු කරලා ඔය ‍වගේ ආධාර දෙන වැඩ කරන්න පුලුවන්නෙ... හාමුදුරැ‍වො කරන වැරදි වැඩ දැක දැකත් පවු ‍සිද්ධ වෙයි කියල කට වහන් ඉන්න උඹලද බන් අනිත් ආගම් හදන්න යන්නෙ... :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Problem solved....:cool::cool::cool:

    there_is_no_god_but_allah__muhammad_is_the_messen_by_abomwafaq-d5wje2z.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොන වගේ ප්‍රශ්නද බන්? :nerd:

    මං කැමති නැහැ මෙතන ආගම් වාදයක් ඇතිකරගන්න. ඊට පස්සේ ඔ්වට පැන පැන reply කර කර ඉන්නත් බෑ බන්. ඔ්න නම් pm එකක් දාපන් දෙක තුනක් එවන්නම්.

    Christian Sakkiliyo.... 01-22-2017 02:32 PM pala ponz
    ඔච්චර තමයි ඉතින් පුලුවන් .. ලොල්.. :lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට සල්ලි, ළමයින්ගෙ අධ්‍යාපනය වටිනව ආගමකට වඩා. අනික ඉපදෙනකොට උප්පැන්නෙ දාල තියෙන එකට අනුවනෙ මිනිස්සු ආගමක් තෝරගන්නෙ. නැතුව ආගම් වල ඇති හොඳක් නරකක් නිසා නෙවෙයිනෙ. ඉතින් ඕකට කේන්ති ගන්නෙ මොන මඟුලකටද :sorry:
    මේකට නම් මමත් එකගයි. සල්ලි වලට ආගම මාරු කරනවා නම් ඌ බෞද්දයෙක් වෙන්න බැ. මොකෙක් උනත් සල්ලිවලට තව ආගමකට පනිනවා නම් ඒකට සල්ලි දෙන එකාට බැනලා වැඩක් නැ. කඩේ අරක්කු සිගරට් තිබ්බා කියලා මිනිස්සු බොන්න යන්නේ නැ. පාරේ වේස ගැනු රුපියල් 500ට පලල් කලා කියලා හු#න්න යන්නේ නැ මිනිස්සු. එහෙම කරන උන් ඉන්නවා නම් උන්ට ප්‍රතිපත්තියක් නැ. උන්ගෙයි සල්ලිවලට ආගම මාරු කරන එකාලගෙයි වෙනසකුත් නැ. කොහොමත් ප්‍රතිපත්තියක් හැටියට මම නම් බොබොසේ කියන කිසි දෙයක් පිලිගන්නේ නැ. කන්න ඔනා උනාම කබරයා තලගොයා කරගන්න ජාතියක්. කලින්ම පටන් ගත්තේ කවුද ඔක? එතකොට මුස්ලිම් උන්ට ගහන්න කාඩිනලුත් සපොට් කියලා බොරැල්ලේ රැස්විමෙදි ඔය වගේම ස්ටේජ් එකේ කිව්වා. පස්සේ ඒ කාඩිනල්ටම කෙලියා. අද නටපු නාඩගමකුත් නැ බෙරේ පලුවකුත් නැ. මම කලින් ත්‍රේඩ් එකකත් කිව්වා වගේ බුද්දාගම නගා සිටුවන්න ඔනා නම් සර්වාගමික සහජීවන පොන්න කතා නැතුව, කෙලින්ම රාජ්ය ආගම බෞද්ද කියලා පොශනය කරන්නේ බුද්දාගම විතරයි කියලා පනතක් ගෙනත් ඒ විදියට වැඩ කරන්න ඔනා. මේක මිනිස්සුන්ට බැනලා වැඩකුත් නැ ආගම මාරු කරනවා කියලා. ලන්කාවේ ආන්ඩුවම රාජ්යක් හැටියට මේ පල්ලි කොවිල් වලට අනුබල ආදාර දෙන්නේ නැද්ද? එහෙම තියාගෙන කොහොමද කියන්නේ මිනිස්සු හැරෙනවා කියලා. ක්‍රිස්තියානි කටයුතු, හින්දු කටයුතු, ඉස්ලාම් කටයුතු ඇමතිලා පත් කරලා ඒ ආගම් පොශනය කරන්න රජය ප්‍රතිපාදන වෙන්කරලා අන්තිමට කියනවා බුද්දාගමට ප්‍රමුකස්තානය දෙනවා පොශනය කරනවා කියලා. ඒ රැවුලයි කැදයි දෙකක් වැඩක් නැනේ.. ආන්ඩුව බුද්දාගමට තැන දුන්නම අහවරයි. අනික් ඒවා තහනම් කරන්න ඔනා නැ. කරගන්න පුලුවන් උන් එවා කරගනියි. බැරි නම් අත හරියි.. මූල බීජය ඉදුරුවහම කතාව ඉවරයි. නැතුව පැලේට පොර වතුර දාලා ගහ උස්මහත් වෙනකන් හදලා දැන් කපන්න බැ කියලා කියන එකි තෙරුමක් නැ.