හැමෝටම ඕනේ උන්ගේ ගොඩ වැඩිකරගන්න. රටේ ඉන්න ඔක්කොම උන්ගේ ලේබල් එක ගහගෙන අපේ ආගම 100%, අනිත් ආගම් 0% කියල වාර්තාව එනකන් උන්ට නින්ද යන්නේ නෑ. බෙහෙත් ගන්න ඕනේ මානසික ලෙඩක් ඕක.
![]()
මානසික රෝගයක් ද අනේමන්ද..මට නම් පෙන්නේ දේශපාලන සීන් එකක් වගේ එකක්...
දැන් මෙහෙම හිතපන්..ආගමක් කියන්නේ මනුස්සයාගේ මොලේටම කෙලින්ම වදින දුර්වල ස්ථානයක් නේ...ඔය තැන අල්ලගත්ත කියන්නේ උඹ උගේ අල්ලේ වගේ තමයි...
මුළු ලෝකෙම උනත් පෙරලන්න පුළුවන් ඔය වගේ සෙට් කරගත්තොත්...එතකොට උන්ගේ පදේට නටන මිනිස්සු ගණන වැඩි කරගන්න එක තමා ප්ලාන් එක...
උදාහරනෙකට දැන් ලංකාවේ බෞද්ධ ආගමික නායකයෝ විදිහට සැලකෙන් හාමුදුරු කෙනෙක් මතයක් ඇති කරොත් බෞද්ධ අය ඕක අනිවාර්යෙන් අනුගමනය කරනවා නේ..
රෝමෙන් පාප් තුමා පණිවිඩයක් එව්වොත් අරක මෙහෙම කරන්න කියල ඕක ලෝකේ පුරාම කතෝලික ජනතාව පිලිගන්නවා..
අරාබියෙන් මුස්ලිම් පල්ලිවලට එවන ඒවා මෙහෙ මුස්ලිම් මිනිස්සු කරනවා...
ඔය වගේ....තමන්ගේ පදයට නටන පිරිස වැඩි කරගත්තම ලෝකෙම අතේ වගේ තමයි..
හැමෝටම ඕනේ උන්ගේ ගොඩ වැඩිකරගන්න. රටේ ඉන්න ඔක්කොම උන්ගේ ලේබල් එක ගහගෙන අපේ ආගම 100%, අනිත් ආගම් 0% කියල වාර්තාව එනකන් උන්ට නින්ද යන්නේ නෑ. බෙහෙත් ගන්න ඕනේ මානසික ලෙඩක් ඕක. 




මිනිස්සු අල්ලේ නටවන්න තියෙන ලේසිම විදිහ තමයි ඕක. අරක්කු කාලයි බත් පැකට් එකයි දෙන්න ඕනෙත් නෑ, ප්රශ්න අහන්නෙත් නෑ පැනගෙන එනවනෙ අතින් වියදන් කරගෙන හරි. ජීවිතේ පූජා කරන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑනෙ. 
ඌ ෆාදර් ද, හාමුදුරු කෙනෙක් ද කියල අදාළ නැහැ..(අපහාස කරේ නැහැ)..උඹ දෙමල උන් ගැන දන්නවනම් ඔහොම කියන්නේ නැහැ...



