මචංල මටත් ආස හිතුන arduino කිට් එකක් අරන් පොඩ්ඩක් ටෙස්ස්ට් කරල බලන්න. මට ebay ගන්න හොද arduino starter kit එකක් කියන්න පුලුවන්ද? ගොඩක් කිට් තියෙනව නමුත් අමාරුයි තෝරගන්න එක එක කෑලි, සෙන්සර්ස් එක්ක. :)