මචන්ලා, ලොකු උදව්වක් ඔනේ දන්න කට්ටියගෙන්. මගේ Wedding එක තියනවා 2017 අග. මට මචන්ලා සුපිරියට Wedding Invitation එකයි Cake box එකයි කරගන්න ඔනේ. Colombo ඒරියා එකේ මේ වැඩේ කරගන්න පුලුවන් හොදම තැන කොතනද මචන්ලා. මන් ලග Design එකක් තියනවා ඒක ටිකක් ඩෙවෙලොප් කරලා ප්‍රින්ට් කරගන්නය් ඔනේ.
හැමොටම ස්තුතියි.
හැමොටම ස්තුතියි.

