Circumcision Surgery කරන්න තැනක්?.
මචන්ලා, මගේ හොදම යලුවා මේ අවුරුද්දේ අග Marry කරනවා. මිනිහට Circumcision Surgery එක කරගන්න තැනක් හොයනවා මේ දවස් වල. Colombo අවට අඩුවට කරගන්න තැනක් දන්නවනම් කියනවද මචන්ලා. Prices වුත් දන්නවනම් කියනවද?.
බොහොම ස්තුතියි හැමොටම.