ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඩෝ මම මේක දැක්කා :shocked: නුවර, පිළිමතලාවේ. නිල් පාට එළියක්. මම මුලින් හිතුවේ කවුරු හරි පොඩි එකෙක් සරුන්ගලෙකට led එකක් ගහල යවන්න ඇති කියල. හැබැයි සරුංගලයක් එච්චර ඉක්මනට move වෙන්න විදියක් නෑ. පස්සේ හිතුනා drone එකක්ද කියලත්. මොකද මේ එලිය හැම පැත්තටම ගොඩක් වේගෙන් move උනා. මම හිතුවේ අපේ ගමේ ළඟ පාත පේන එළියක් කියල. බලනකොට රටටම පෙනිලානේ :shocked::shocked: හරියටම මේ වෙලාවට (7ට විතර) බස්නාහිර පැත්තේ තමයි. උඹලත් දැක්කද?

    "An Unidentified Flying Object (UFO) hovering in the skies had been spotted in several areas of the country on Saturday night. Witnesses said the round-shaped object radiated a bright light. However, as captured by telescopes it was a bright, square shaped object with a moving core. The UFO was reported to have been spotted clearly in the western skies in Ratnapura, Hambantota, Galle and Matara around 7.15 pm" - dailymirror

    ප.ලි
    මම Aliensල අපිත් එක්ක හැංගිමුත්තම් කරන්න එනවා වගේ දේවල් පිළිගන්න එකෙක් නෙවේ. ඒත් මේක ඇත්තටම UFO (Unidentified Flying Object) එකක් නම් තමයි. වර්තනය හින්ද මෙහෙම දේවල් පේන්නත් පුළුවන්. මේ දවස් වල ටිකක් වැස්සත් තියෙනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තක් වෙන්නත් පුලුවන් සමහර වෙලාවට මොකක් හරි මායාවක් එකෙක් දැක්කාම mass hysteria වක් විදිහට පැතිරිලා ගිහිල්ලත් හැමෝටම පේන්න ගන්නව :yes: :yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇත්තක් වෙන්නත් පුලුවන් සමහර වෙලාවට මොකක් හරි මායාවක් එකෙක් දැක්කාම mass hysteria වක් විදිහට පැතිරිලා ගිහිල්ලත් හැමෝටම පේන්න ගන්නව :yes: :yes:

    මම මේක දැක්කේ ඊයේ 7ට විතර. News එක දැක්කේ අද දවල්
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතින් පටස් ගාල වීඩියෝ පාරක් දාන්න එපැයි අපිටත් බලාගන්න.

    Video කරන්න phone එකක් තිබ්බේ නෑ බන්. මල් කඩන phone එක ළඟ තිබ්බේ(නොකියා :D). ගෙදර නෙවේ හිටියේ :D

    අනික ලොකුවට පෙනුනෙත් නෑ බන්. නිකන් නිල් පාට light එකක් විතරයි :nerd:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Meteor Shower? නෑ බන් මේක උල්කාපාතයක් නම් නෙවේ 100% sure. මම විනාඩි 5k විතර බලාගෙන හිටියා මේක දිහා :eek:

    :shocked: ehenam wena ekak eka dawasak man kade yaddi hena kola pata eliyak dakka mara eliyak gedara eddi thread ekakuth dlaa thibba :lol: