crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    news walta pennuwa bn math dakka seen eka kotuwak wge eliyak sarungalayk nm newe drone ekak wennath ba godak pathi walata penila nisa...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පෙනුන උස අනුව සයිස් එක කොහොමද :rolleyes:
    මටනම් පෙනුනේ එළියක් විතරයි. හවසට සිකුරු පේන්නේ අන්න ඒ size. ලුමිනස් නිල් පාටයි. හැඩයක් පෙනුනේ නෑ. මට හිතාගන්න බැරි උනේ ඒක move උන විදිය. විනාඩි 5ක් විතර කිසිම රටාවක් නැතුව එහෙට මෙහෙට වේගෙන් ගියා :oo:

    :shocked: ehenam wena ekak eka dawasak man kade yaddi hena kola pata eliyak dakka mara eliyak gedara eddi thread ekakuth dlaa thibba :lol:
    ඔව් මචං මේක නම් වෙන සීන් එකක් :)

    news walata kiwwa ahuna :rolleyes:
    news walta pennuwa bn math dakka seen eka kotuwak wge eliyak sarungalayk nm newe drone ekak wennath ba godak pathi walata penila nisa...
    මොන චැනල් එකේද පෙන්නුවේ?
     

    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    ගූගල් ඉමේජස් වලත් ගොඩක් රිසල්ට් තියනව මේක ගැන :O දුර්ලභ කේස් එකක් නෙවේ වගේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    අඩෝ මම මේක දැක්කා :shocked: නුවර, පිළිමතලාවේ. නිල් පාට එළියක්. මම මුලින් හිතුවේ කවුරු හරි පොඩි එකෙක් සරුන්ගලෙකට led එකක් ගහල යවන්න ඇති කියල. හැබැයි සරුංගලයක් එච්චර ඉක්මනට move වෙන්න විදියක් නෑ. පස්සේ හිතුනා drone එකක්ද කියලත්. මොකද මේ එලිය හැම පැත්තටම ගොඩක් වේගෙන් move උනා. මම හිතුවේ අපේ ගමේ ළඟ පාත පේන එළියක් කියල. බලනකොට රටටම පෙනිලානේ :shocked::shocked: හරියටම මේ වෙලාවට (7ට විතර) බස්නාහිර පැත්තේ තමයි. උඹලත් දැක්කද?

    "An Unidentified Flying Object (UFO) hovering in the skies had been spotted in several areas of the country on Saturday night. Witnesses said the round-shaped object radiated a bright light. However, as captured by telescopes it was a bright, square shaped object with a moving core. The UFO was reported to have been spotted clearly in the western skies in Ratnapura, Hambantota, Galle and Matara around 7.15 pm" - dailymirror

    ප.ලි
    මම Aliensල අපිත් එක්ක හැංගිමුත්තම් කරන්න එනවා වගේ දේවල් පිළිගන්න එකෙක් නෙවේ. ඒත් මේක ඇත්තටම UFO (Unidentified Flying Object) එකක් නම් තමයි. වර්තනය හින්ද මෙහෙම දේවල් පේන්නත් පුළුවන්. මේ දවස් වල ටිකක් වැස්සත් තියෙනවා.

    mama dawasak maharagama area ekedi dakka. ekath tharuwak wage penune. eka parata ekasiya ganata eheta meheta move una. wediya hithuwe ne e gena etapasse...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ ජොක් එකට ගන්න එපා බන්
    මෙහෙමයි සීන් එක මේ රටේ ඉන්න මහ එකාල ඔය මිඩ්යා කාරොයෝ එක්ක සෙට් වෙලා ඔය කතන්දර හදනව, මොකද මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න.
    උන්ට ඔනකම තියෙන්නෙ මිනිස්සුන්ගේ
    ආකර්සනය වෙන පැත්තකට යොමු කරල ඔකුන්ගේ බලු වැඩ ටික කරගන්න.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචෝ ජොක් එකට ගන්න එපා බන්
    මෙහෙමයි සීන් එක මේ රටේ ඉන්න මහ එකාල ඔය මිඩ්යා කාරොයෝ එක්ක සෙට් වෙලා ඔය කතන්දර හදනව, මොකද මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න.
    උන්ට ඔනකම තියෙන්නෙ මිනිස්සුන්ගේ
    ආකර්සනය වෙන පැත්තකට යොමු කරල ඔකුන්ගේ බලු වැඩ ටික කරගන්න.

    Harin??:P