"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ප්‍රසන්නගෙ ෆිල්ම් හොදයි ඒත් හදයගෙ ෆිල්ම් නම් තනිකර පිස්සු බන්. බලපන් අක්ෂරය බොරුවට සම්භාව්‍ය චිත්‍රපටියක් කියල පෙන්නන්න කරපු අමු පිස්සුවක්. අම්මෙකුයි පුතෙකුයි හෙලුවෙන් නාන දර්ශනයක් දාල ප්‍රසිද්ධ කර ගත්ත.

    එක සිනමාත්මක භාවිතයක් බන් oedipus complex .සිනමාව සහ රියලිටිය පටලව ගන්න එපා මචන් ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තුමිදු දොඩම්තැන්න තමයි මහරජ ගැමුණු චිත්‍රපටයේ මුල් නිෂ්පාදනයේ රඟපාන්නේ ජැකා ගහපු ගේමක් නිසා මුල් නිෂ්පාදනයේ රූපගත කිරිම් අතර මගදි නවතිනවා :angry::angry: ඒ නිෂ්පාදකයා චිත්‍රපටයෙන් ඉවත් වෙනවා ඊට පසුව දෙවන නිෂ්පාදනයේදි තමයි උද්දිකව දාලා කරන්නේ

    මම ජැක්සන් ඇන්තනී කියන නළුවා සහ ඔහුගේ දක්ෂතාවය පිළිබද කථා කරා මිසක් ජැක්සන් ඇන්තනී කියන පුද්ගලයා පිළිබද විචාරයක් කරේ නැ..ඒ ගේම ගැනත් හොදටම මම දැනුවත් සහෝ ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක සිනමාත්මක භාවිතයක් බන් oedipus complex .සිනමාව සහ රියලිටිය පටලව ගන්න එපා මචන් ..
    ඒත් සම්භාව්‍ය චිත්‍රපටි වලට එහෙම හිතෙන ඒව දාන එක වැරදියි මන් කියන්නෙ. මොකද ලංකාවෙ අම්මයි පුතයි එකට නිරුවත්ව ඉන්න කොහෙත්ම වෙන්නෙ නැති දෙයක්. අනිත් එක ෆිල්ම් එක ෂූට් කරනකොට ළමා අපචාරෙකුත් වෙලා තියනවනෙ.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    ජැකානම් සුපිරි නමුත් වයස ටිකක් වැඩියි ...මම හිතන්නේ බිමල් ජයකොඩි උදිකට වඩා සර්තකවෙයි :nerd:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ප්‍රසන්නගෙ ෆිල්ම් හොදයි ඒත් හදයගෙ ෆිල්ම් නම් තනිකර පිස්සු බන්. බලපන් අක්ෂරය බොරුවට සම්භාව්‍ය චිත්‍රපටියක් කියල පෙන්නන්න කරපු අමු පිස්සුවක්. අම්මෙකුයි පුතෙකුයි හෙලුවෙන් නාන දර්ශනයක් දාල ප්‍රසිද්ධ කර ගත්ත.

    මටත් හදයගේ සිනමාව කලින්නම් විකාරයක් ...නමුත් මට දැන් හිතෙන විදිහට හදයගේ සිනමාව තේරුම්ගන්න අපේ මිනිස්සුන්ට තව අවුරුදු 50ක්වත් යයි :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මටත් හදයගේ සිනමාව කලින්නම් විකාරයක් ...නමුත් මට දැන් හිතෙන විදිහට හදයගේ සිනමාව තේරුම්ගන්න අපේ මිනිස්සුන්ට තව අවුරුදු 50ක්වත් යයි :(
    අවුරුදු 50ක් නෙමේ 100ක් ගියත් වැඩක් තියේද බන් කිසිම අර්ථයක් නැති ෆිල්ම් කරල. මිනිස්සුන්ට තේරෙන්නෙ නැති උනාම උන් හිතනව මේකෙ ලොකු දෙයක් ඇති කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඔකේ රජාගේ චරිතයට උද්දික කිසිසේත්ම ගැලපෙන්නේ නැ..මොකද මෑන් තව හැදෙන්න ඕනේ..චරිතයට පන්ච් එකක් නැ...අපරාදේ මේච්චර වියදම් කරලා හොද පොරක් ගන්න බැරිඋනානේ..රොෂාන් රවින්ද්‍ර ගැනනම් කථාකරල වැඩක් නැ සුපිරිම නළුවෙක් එකේ දෙකක් නැ ..දර්ශන් දර්මරාජ් පොරත් සුපිරි ...උද්දික තමා අප්සට් අපරාදේ හොද ෆිල්ම් එකක් වෙන්න තිබ්බ එකක් ..උදිකය වෙනුවට ජැකා හිටියනම් ඉතින් හින්දි ෆිල්ම් කැලේ,,

    ඇත්තම කිව්වොත් මචං රජෙක්ට ගැලපෙන පෞර්ෂයක් තියෙන නළුවෙක් ඉන්දියාවෙත් නැහැ අපෙ රටෙත් නැහැ .එත් ජනප්‍රියතාවය මත රජෙක් කරලා ගත්ත නළුවො තමා ඉන්නෙ.
    ඉන්දියාවෙ නම් ඉන්නවා ශාරුක් ඛාන් අශොක් විදියට අශොක් ෆිල්ම් එකෙ. ජොදා අක්බාර් එකෙ අක්බර් රජතුමාට රිතික් රොෂන් ඉන්නවා. එත් රජෙක්ගෙ පෞර්ෂයක් ඒ දෙන්නා ගාවම තිබ්බෙ නැහැ.
    බටහිර රටවල් වලත් රජෙක්ගෙ පෞර්ෂයට මැච් වෙන චරිත මන් කිහිපයයි දැකලා තියෙන්නෙ. එකෙක් තමා ජෙරාර්ල්ඩ් බට්ලර් (300 මූවි එකෙ කින්ග් ලියොනායිඩ්ස් ට ඉන්නෙ පොර ) එතකොට හොබිට් මුවි එකෙ කුරුමිට්ටන්ගෙ රජා වෙච්ච රිචර්ඩ් ආර්මිටෙජ් .ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ ටයිවින් ලැනිස්ටර් .අන්න රජෙක් කියන්න පුළුවන් පෞර්ෂයක් තියෙන නළුවො.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එක සිනමාත්මක භාවිතයක් බන් oedipus complex .සිනමාව සහ රියලිටිය පටලව ගන්න එපා මචන් ..

    අපේ සිනමා ප්‍රේක්ෂකයාගේ තියෙන පොදු දුර්වලතාවය තමයි මේක සිනමා පටයක් යනු අධ්‍යක්ෂකවරයෙක්ගේ සිතුවිල්ලක්, ප්‍රකාශනයක්, කතන්තරයක් කියන දෙය අවබෝධයක් නැතිව සාමන්‍ය ජිවිතය හා චිත්‍රපට කතන්දරය සංසන්දනය කරන්න යන එක (උදා: හමුදා සෙබලෙක්ගේ වැරද්දක් චිත්‍රපටයක පෙන්නුවොත් හමුදාවට අපහාස කරනවා යැයි සිතිම)

    මම ජැක්සන් ඇන්තනී කියන නළුවා සහ ඔහුගේ දක්ෂතාවය පිළිබද කථා කරා මිසක් ජැක්සන් ඇන්තනී කියන පුද්ගලයා පිළිබද විචාරයක් කරේ නැ..ඒ ගේම ගැනත් හොදටම මම දැනුවත් සහෝ ..

    :):) ජැක්සන්ගේ හොඳම රංගනය කියලා මම පුද්ගලිකව හිතන්නේ කඩුල්ල ටෙලි නාට්‍යය
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය එකඟ වෙයිද නැද්ද මන් දන්නේ නෑ මාත් එක්ක .. ආලෝකෝ උදපාදී හොඳයි ..
    එත් මන් විශ්වාස කරන සිනමාව වෙන්නේ ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් යන්න පුළුවන් සිනමාව ..
    අපේ රටේ නෙවෙයි ලෝකෙන්ම උනත් අද වෙද්දී ඒ සිනමාවට තියෙන උනන්දුව අඩුයි .. :(

    එහෙමයි කියල මන් කියන්නේ නෑ ආලෝකෝ උදපාදී වගේ ඒවා අනවශ්‍යයි කියල .. ආලෝකෝ උදපාදී ගැන සන්තෝසයි .. අපේ රටේ සිනමාවට නුහුරු ආරෙකින් නවීන තාක්ෂණයත් එක්ක සිනමා ක්ෂේත්‍රයේ දියුණුවට හොඳ වැඩක් කරලා තියෙන නිසා :)

    PS : මෙතන දේශපාලන දෘෂ්ටිවාදය ගැන අපි කතා නොකර ඉමු
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවුරුදු 50ක් නෙමේ 100ක් ගියත් වැඩක් තියේද බන් කිසිම අර්ථයක් නැති ෆිල්ම් කරල. මිනිස්සුන්ට තේරෙන්නෙ නැති උනාම උන් හිතනව මේකෙ ලොකු දෙයක් ඇති කියල.

    හඳගමගේ සිනමාවේ මට තේරිච්ච දේ තමයි හඳගම හැම වෙලාවේම උත්සහ කරනවා අපි මේ ජීවත් වෙන අසහනකාරී ජීවන රටාව ඇතුලේ අපි එලියට නොකියන එලියට නොපෙන්නන දේවල් සිනමාවෙන් කතා කරන්න .. එතැනදී කාට හරි ඒක අතාත්විකයි වගේ හැඟීමක් එන්න පුළුවන් .. :) ඒක සිනමා සාක්ෂරතාවයේ(එහෙම කිව්වොත්හ හරි) අවුලක් , අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියන ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ප්‍රසන්නගෙ ෆිල්ම් හොදයි ඒත් හදයගෙ ෆිල්ම් නම් තනිකර පිස්සු බන්. බලපන් අක්ෂරය බොරුවට සම්භාව්‍ය චිත්‍රපටියක් කියල පෙන්නන්න කරපු අමු පිස්සුවක්. අම්මෙකුයි පුතෙකුයි හෙලුවෙන් නාන දර්ශනයක් දාල ප්‍රසිද්ධ කර ගත්ත.

    අවුරුදු 50ක් නෙමේ 100ක් ගියත් වැඩක් තියේද බන් කිසිම අර්ථයක් නැති ෆිල්ම් කරල. මිනිස්සුන්ට තේරෙන්නෙ නැති උනාම උන් හිතනව මේකෙ ලොකු දෙයක් ඇති කියල.

    හඳගම පෙන්නන්නෙ ලංකාවෙ සංස්කෘතියට මුවා වෙලා හොඳ මූන පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ගෙ ඇතුල් පැත්ත. සිංහලයට කණ්නාඩියෙන් පෙන්නද්දි තමන් කවුද කියල ඉතින් මල පනිනව.

    පසුව ලියමි:
    ලංකාවෙ මිනිස්සුන්ට ප්‍රශ්ණෙ උනේ නඩු කාරයයි ළමයයි හෙළුවෙන් ටබ් එකේ ඇත්තටම හිටියද, එහෙම අයද නඩු කාරයො, ලංකාවෙ සංස්කෘතිය ඇතුළෙ මෙහෙම දේවල් වෙනවද වගෙ දේවල්. ඊට පස්සෙ අවුරුදු ගානක් යද්දි අපිට මාධ්‍යයෙන්ම දැනගන්න හම්බුනා ලංකාවෙ නඩු කාරයො ගැනයි, කිරි සප්පයො දූෂණය කරන මිනිස්සු ගැනයි.
     
    Last edited:

    මම කොහොමත් සංස්කෘතිය කියන දේ එච්චර සලකන කෙනෙක් නෙමේ. ඒත් උඹට මන් කියන දේ තේරෙන්නෙ නෑ. නඩු කාරයො ළමයි දූෂණය කරන ඒව ගැන ෆිල්ම් කරන එක හොදයි. ඒත් අක්ෂරයෙ තියන ප්‍රශ්නෙ නඩුකාරයෙකුයි ළමයෙකුයි ඇදුම් නැතුව ඉන්න එක නෙමේ. අම්මයි ළමයයි හෙලුවෙන් ඉන්න එක. මේක ලංකාවෙ වෙන දෙයක් නෙමේ. වෙන රටවලනම් මේක සාමාන්‍ය දෙයක්. ඒත් හදගම ලංකාවෙ සිද්ධ නොවෙන දෙයක් කනපිට හරවල පෙන්නන්න හදන්නෙ. ඒ කියන්නෙ යථාර්තය වහල. ලංකාවෙ තාත්තල දුවලව දූෂනය කරන අවස්ථා තියනව. ඒත් පිරිමි ළමයෙක් අම්මගෙ නිරුවත දකින එක සිද්ධ වෙන්නෙ නැති දෙයක්.