එක මැච් එකක් දිනපු එකේ ඔය කකුලට බෙහෙත් අරන්, අවුරුද්දක් විතර විවේක ගනින් මැතිව්ස් මගෙ දෙයියොආයි ඌයියා උනොත් ඔයා පව්නෙ
මොනා උනත් මරු කතරට දිය පොදක්.... ඩක ඩක ඩක ඩක ඩන්...



































කුරුස මතිවුස් = සිල්වා,පෙරේරා,සොයිසා,
පොර කොච්චර ආත්මාර්ථ කාමිද බලපන්...
අන්තිම ඔවරේ දී සිංගල් රන් එක ගත්තෙත් නැහැ කකුල අමාරු නම් වෙන කෙනෙක් ට ගහන්න චාන්ස් එක දෙන්න තිබ්බ
දුන්නේ නැහැ
පොර වෙන්න ගියා
නොන්ඩි ගගහා දුවන කකුල් දෙකක් තියාගෙන, තත්පරයක් ඇතුලත අඩි දෙක තුනක් ඉස්සරහට පැනල හයේ ඒවා ගැහුවේ කොහොමද කියලා දැන් කට්ටියට ප්රශ්නයක් ඇති.
එව්වට කියන්නේ සනික චූන් කියලා.

