Broker commission rate එක

RawShark

Member
Dec 18, 2015
41
2
0
ඉඩමක් තිබිලා දුන්නා broker කෙනෙක් හරහා. උට අඩු ගානක් කියන්න හිටියේ ඒත් හරිගියේ නෑ. ඉඩම ගත්ත එකා ගාණ කියලා. මට දැනගන්න ඕනේ හරියටම commission එක දෙන්න ඕනෙද කියලා.
Eg: Rs 268,000 නම් 250,000 commission එක දුන්නට කමක් නැද්ද?

මට දැනගන්න ඕනේ සාමාන්‍ය විදිහ මොකක්ද කියලා
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    broker kenekta denne 2% da koheda,pelak un nam 3% illana unuth innawa man hithanne,ubala kalin U ge price eka aha gatte nadda
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    3% dan rate eka
    bt eka wenas wenawa ban
    samahara brokers la depaththenma gannawa
    ethakota api 3% k denna one na
    anika uba wade karanna kalin gana katha akrapan
    rawm karala gaana deepan
    268 ta 250k dunnata kamak na uwa shape eke katha kara ganin
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Rs 268,000 නම් 250,000 commission එක දුන්නට කමක් නැද්ද?
    කොමිෂන් එක හදන්න කම්මැලී වගේ නම් 268,000 ඉඩම 250,000ට විකුණන්න
    පස්සෙ 250,000ට හරියන්න කොමිෂන් එක දෙන්න :):rofl: