වරෙව් ඇතුලට
වරෙව් ඇතුලට
වරෙව් ඇතුලට
මහින්ද - අපේ කාලෙ මෙහෙම සමලිංගිකයො හිටියෙ නෑ අපෙ හාන්දුරුවනේ.. අපේ උන් ගෑණු 400ක් එක්ක බුදියගත්තෙ නියම පිරිමි වගේ..
මෛත්‍රී - මේ සමලිංගික කතාව මං දැක්කෙත් අද පත්තරෙන් හිටං..මේ රටේ ප්‍රෞඩ සංස්කෘතිය විනාස කරන්න හදන සමලිංගිකයාන්ට මඩුවලිගෙන් ගහන්න ඕනෙ..
රනිල් - අපි නංගිලා මල්ලිලට ෆ්‍රී වයිෆයි දුන්නා.. ටැබ් දුන්නා.. වොක්ස්වැගන් ගෙනාවා..රැකියා දසලක්ෂයක් දුන්නා.. දැං සමලිංගික නංගිලා මල්ලිලටත් ප්රජාතන්ත්රවාදී ව ඉන්න අවස්තාව දීලා තියනවා.. මේ හරහා අපි ජාත්‍යන්තරේ තවත් ජයග්‍රහනය කරලා තියනවා...
අනුර - ඔබේ දරුවත් ලෝකෙට 567896.78 ක් ණයයි. ජනතාව මත අදික බදු බරක් පැටවිලා තියනව. ක්‍රෝටන් කන්න කියනව.. මෙයාලා සමලිංගිකත්වය නීතිගත කරන්න යනව.. දැං මේකද රටේ දැවෙන ප්‍රස්නෙ.. මරු බඩු.. 2020 දි අපේ පාලනේකදි ලැයිස්තුවක් හදලා දැවෙන ප්‍රස්ණ වලට උඩ ඉඳන් පහලට උත්තර දීගෙන එනව.. අම්මපා..
නාමල් - යකෝ මුන් බලන් ගියාම අපිටත් වැඩිය අසහනකාරයොනෙ... මම මේ ගැන facebook එකේ ලයිව් ඇවිල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා අම්මේ තාත්තෙ..
රවී - ගරු කතානායක තුමනි. යෝජිත නීතිය සමග සමලිංගික බද්දක් පනවල ලෙස ඉල්ලා සිටිනවා.. ඒ වගේම හෙට මධ්‍යම රාත්‍රියේ සිට ආප්ප, කෙසෙල් ගෙඩි, බේබි ක්‍රීම්,හා පොල්තෙල් මත එකතු කළ අගය සහිත 10% ක බද්දක් පැනවීමට තීරණය කර තිබෙනව..
ගීතා - ලංකාවෙ සමලිංගිකයො කෝටි 2 ක් ඉන්නව.. නීති ගත කලාම එයාලට තව සහකාරයො කෝටි 3කුත් ගේන්න වෙනව. අපි මේවට ඉඩදෙන්නෑ.. අපිත් වැල්ලෙ හරී...
SB - ලංකාවෙ සමලිංගිකයො ටික ගෝල් පේස් පිට්ටනියට ගෙනල්ලා ඇඳුම් ගලෝලා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ගහලා පන්නනවා...
විමල් - දැං සතුටුද.... සිරිසේන... කෝ මේ සිරිසේන... ඇමරිකන් අධිරාජ්‍යවාදී පඹ වික්කම සිංහ උන්නැහේ බටහිර කුමණ්ත්‍රණයක් කරලා ලංකාව සමලිංගික කරලා කොටියට ලියලා දෙන්න හදනවා... ජාතික බලවේග වලට බයේ මාව හිරේ දැම්මා... හිරේ දැම්මට අපි බය නෑ සිරිසේන.. ඉවසන්නට පුළුවන් උතුම් පුතා මම සිරිසේන...
ගම්මන්පිල - ෆේස්බුක් එකේ සිංහල බෞද්ධයන්ව කොටවන්න සමලිංගිකත්වෙට කැමතියි අකමැතියි කියලා රණ්ඩු කරවලා රට බෙදන ව්‍යවස්ථා මර උගුල යට ගහන්න කරපු කුමණ්ත්‍රණයක් මේක..
වාසු - මොන ප$@&@ ද යකො සමලිංගික කරන්න හදන්නෙ
ඥානසාර හාන්දුරුවො - සිංහල බෞද්ධ තරුණ පරම්පරාව පො%@%@ කරන්න මේ හු@%@& පුතාලා කරන කුමණ්ත්‍රණයක් මේක.. අරාබි සල්ලි වලට යටවෙලා මේ @%@& ආණ්ඩුවෙ %@&@ රැල කරන මේ පාහර %@%@* වැඩේ නැවැත්තුවෙ නැත්තං අපි අරලියගහ මන්දිරේ වටලලා මරාගෙන මැරෙනව යකෝව්...
කාදිනල් තුමා - මේ සමලිංගික ක්‍රියාවලිය අපි කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. ඒක කලාට පස්සෙ නීති ක්‍රියාත්මක කරන්න විශාල වියදමක් යනවා.. අපි කියනවා ඒ වියදමින් ලංකාවෙ අසරණ දරුවන්ට හැලප අරන් දෙන්න කියලා..
සමනලී - නූතන බහිස්රාවී ගෝලීය අවක්ෂේපිත ලෝකයේ සමලිංගික අවලම්බිත බට්ටාගේ සරල රේඛීය චලිතය හරහා සිදුවන ශිෂ්ණ යෝනීමය ඡේදනීය ලක්ෂය කොටස් වෙළඳපොලේ මිල උච්චාවචනයට සාපේක්ෂව ලාංකීය ජන විඥ්ඥානවාදයට එල්ලකරන ලද ක්වොන්ටම් අංශුවක දුස්ස්රාවිතා සංගුණකයේ සංවරණ තුලන න්‍යායට යහපාලන ප්‍රතිපත්තිය සංකේංද්රගතව ව්‍යවච්ඡේදනය වීමක් විදිහට මේක දකින්න පුළුවන්..
ආසිරි - ඔබේ සමලිංගික මිතුරාව එයින් මුදවා ගැනීමට මිතුරාගේ නම කොළයක ලියා මිතුරෙක් නම් කෙසෙල් ගෙඩියකද මිතුරියක් නම් ආප්පයකද ඔතා ගේකුරුළු කූඩුවකින් තබන්න..
ජෝන් - නුසුදුසු පුද්ගලයො ළමයි හදන හින්දා තමයි මේක ගෙනාවෙ අපි..
යකෙක් - කවුද හු@%@ පුතො ලංකාව &@%@*@ ලියලා දෙන්න යන්නෙ.. කපනව දැනගනින් &@%@*# යක්කු ඔක්කොම. &@& ට මේ රට දෙන්නෑ යකෝ.. මේකට %@%@*@ ට අඩිය තියන්න දෙන්නෑ.
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ