මේක මට හිතුන කතාවක්. මන් උබලට කියන්නම්.
ඔන්න එක ගමක තිබුනා රජයට අයිති පේෂ කර්මාන්ත ආයතනයක්. ගමේ මිනිස්සු තමයි ඉතින් වැඩ කරේ. මේ තැනට මුරකාරයෙකුත් හිටියා. මිනිහට කියලා ලොකු වැඩක් නැ . මිහිහත් ගමේ මිනිහෙක් නිසා. මිනිහගේ ගෙදර වගේ තමයි මෙතනත්. ඉතින් මුර වැඩ කියන්නේ ෆුල් අයිස් ජොබ් එකකක් නේ උබත් එක දන්නවනේ. ඉතින් මිනිහට හිතුනා නිකන් ඉන්න එකේ මේ වැඩ කරන තැන පොඩ්ඩක් ලස්සන කරලා තියා ගන්න
ඉතින් පොර වැඩ අඩු වෙලාවට (කොහොමත් වැඩ නැ තමයි ) ඔය මල් පැල හිටවන්න ගත්තා. දැන් මල් පිපිලා හරි ලස්සනයි. පොර හිතුවා මල් විතරක් නෙවෙයි එළවලු ජාතිත් හිටවන්න ඕනේ කියලා. දැන් ඔන්න වැඩේ නියමෙට යනවා. දැන් මිදුලේ ලස්සන ලස්සන මල්. වටේ තියෙන ඉඩ කඩේ සරුවට හැදිච්ච එළවලු.
දැන් උබල දන්නවනේ ඔය මුරට ඉන්න අය පරික්ෂ කරන්න එනවනේ ඉහල ආයතන වලින්. ඉතින් ඔහොම ආපු පරීක්ෂක වරයෙක් මේ දේ දැකල මිනිහට මාරම happy . පොර ගිහින් මේකියන මුරකරයව මහා ඉහලින් වර්ණා කරා. දැන් ඔන්න ඔය වවන එළවලු විකුනලා එකේ අමතර අදායමක් අදාල පේෂ කර්මාන්ත ආයතනයටම දෙනවා . දැන් මේ මුරකරයාගේ මේ ක්රියාව නිසා ගමේ විතරක් නෙවෙයි අහල පහල ගම් වලත් ප්රසිද්ධ උනා. දැන් මේ වත්ත මහා මරිමනෙන් දියුණු වෙලා..
හබැයි දවසක් ........ මේ එළවලු කොටුවට ලොකු කරදයක් උනා. ඒ මොකද්ද දන්නවද? එක රැක මේකේ තිබුණු එළවලු කෙසෙල් කැන් පිටින් හොරු අරන් ගිහින්. දැන් මොකක් වෙන්න ඇද්ද ?
ඉහල ආයතනයටත් මේක ආරංචි වෙලා ඉහල නිලදාරියෙක් අවා වග විබාග කරන්න.
ඉතින් මුරකාරයට මොකක් වෙන්න ඇද්ද ?