උනේ මොකද්ද

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මේක මට හිතුන කතාවක්. මන් උබලට කියන්නම්.
    ඔන්න එක ගමක තිබුනා රජයට අයිති පේෂ කර්මාන්ත ආයතනයක්. ගමේ මිනිස්සු තමයි ඉතින් වැඩ කරේ. මේ තැනට මුරකාරයෙකුත් හිටියා. මිනිහට කියලා ලොකු වැඩක් නැ . මිහිහත් ගමේ මිනිහෙක් නිසා. මිනිහගේ ගෙදර වගේ තමයි මෙතනත්. ඉතින් මුර වැඩ කියන්නේ ෆුල් අයිස් ජොබ් එකකක් නේ උබත් එක දන්නවනේ. ඉතින් මිනිහට හිතුනා නිකන් ඉන්න එකේ මේ වැඩ කරන තැන පොඩ්ඩක් ලස්සන කරලා තියා ගන්න

    ඉතින් පොර වැඩ අඩු වෙලාවට (කොහොමත් වැඩ නැ තමයි ) ඔය මල් පැල හිටවන්න ගත්තා. දැන් මල් පිපිලා හරි ලස්සනයි. පොර හිතුවා මල් විතරක් නෙවෙයි එළවලු ජාතිත් හිටවන්න ඕනේ කියලා. දැන් ඔන්න වැඩේ නියමෙට යනවා. දැන් මිදුලේ ලස්සන ලස්සන මල්. වටේ තියෙන ඉඩ කඩේ සරුවට හැදිච්ච එළවලු.

    දැන් උබල දන්නවනේ ඔය මුරට ඉන්න අය පරික්ෂ කරන්න එනවනේ ඉහල ආයතන වලින්. ඉතින් ඔහොම ආපු පරීක්ෂක වරයෙක් මේ දේ දැකල මිනිහට මාරම happy . පොර ගිහින් මේකියන මුරකරයව මහා ඉහලින් වර්ණා කරා. දැන් ඔන්න ඔය වවන එළවලු විකුනලා එකේ අමතර අදායමක් අදාල පේෂ කර්මාන්ත ආයතනයටම දෙනවා . දැන් මේ මුරකරයාගේ මේ ක්‍රියාව නිසා ගමේ විතරක් නෙවෙයි අහල පහල ගම් වලත් ප්‍රසිද්ධ උනා. දැන් මේ වත්ත මහා මරිමනෙන් දියුණු වෙලා..

    හබැයි දවසක් ........ මේ එළවලු කොටුවට ලොකු කරදයක් උනා. ඒ මොකද්ද දන්නවද? එක රැක මේකේ තිබුණු එළවලු කෙසෙල් කැන් පිටින් හොරු අරන් ගිහින්. දැන් මොකක් වෙන්න ඇද්ද ?

    ඉහල ආයතනයටත් මේක ආරංචි වෙලා ඉහල නිලදාරියෙක් අවා වග විබාග කරන්න.

    ඉතින් මුරකාරයට මොකක් වෙන්න ඇද්ද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    එළවලු විකුනලා එකේ අමතර අදායමක් අදාල පේෂ කර්මාන්ත ආයතනයටම දෙනවා

    meke
    අමතර අදායමක් kiwe mokakda?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරියට මුර වැඩෙ කරල නෑ
    නමුත් මුරකරුගෙන් ආයතනට වුන සේවාව නිසා අවවාද කරල නැවත රැකියාවේ පිහිටුවනවා..:P
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එළවලු විකුනලා එකේ අමතර අදායමක් අදාල පේෂ කර්මාන්ත ආයතනයටම දෙනවා

    meke
    අමතර අදායමක් kiwe mokakda?

    ඔව් ඔව් බන් ඉතින් ඉඩම ආයතනයේ. ඉතින් පොරටම ගන්න බැනේ
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    හරියට මුර වැඩෙ කරල නෑ
    නමුත් මුරකරුගෙන් ආයතනට වුන සේවාව නිසා අවවාද කරල නැවත රැකියාවේ පිහිටුවනවා..:P

    :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෙසෙල් කනක් නම් අවුලක් නැහැ...:baffled: වටිනා දෙයක් නම් උගේ ජොබ් එක නැති වෙයි...:rofl:

    ඌව තියල තියෙන්නේ වගා කරන්න නෙමෙයි නේ...:P:P මොනවා කරත් ඌ උගේ රස්සාව හරියට කරන්න ඕනේ මුලින්..:baffled:

    අමතරව කරන ඒවා බොස් ලා වර්ණනා කරාට තමන්ගේ වැඩේ පැහැර හැරියොත් සොරි ඩොට් කොම්...:lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කෙසෙල් කනක් නම් අවුලක් නැහැ...:baffled: වටිනා දෙයක් නම් උගේ ජොබ් එක නැති වෙයි...:rofl:

    ඌව තියල තියෙන්නේ වගා කරන්න නෙමෙයි නේ...:P:P මොනවා කරත් ඌ උගේ රස්සාව හරියට කරන්න ඕනේ මුලින්..:baffled:

    අමතරව කරන ඒවා බොස් ලා වර්ණනා කරාට තමන්ගේ වැඩේ පැහැර හැරියොත් සොරි ඩොට් කොම්...:lol:

    එතකොට පොර තමුන් කැප කරපු ශ්‍රමය. ඒවගේ ලබා දුන්න අදායම :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට පොර තමුන් කැප කරපු ශ්‍රමය. ඒවගේ ලබා දුන්න අදායම :eek:

    ඒවා අදාළ නැහැ...මගේ අත්දැකීම නම් ඕක තමා...:baffled:

    බොස් ල කියන උන් අමතර දේවල් කෙයා කරන්නේ නැහැ තමන්ගේ මූලික වගකීම පැහැර හැරලා නම්...:no:

    ඔහොම පුක ඉරන් වැඩි පුර කරන්න යන උන්ට ඔහොම උනාම තමයි තේරෙන්නේ...:rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කමිටුවක් පත් කරලා තමයි හොයන්න වෙන්නේ
    :P:P:P:P

    දැන් කෙසෙල් කැන් විතරද කපන් ගිහින් තියෙන්නේ
    ඌ හිටවපුවා නම් අරන් ගියේ ආයතනයට අලාභයක් නෑනේ
    ඔතන අවුල තියෙන්නේ මූට කෙසෙල් කැන බලාගන්න බැරිනම්
    කොම්පැණිය බලාගන්නෙ කොහොමද කියලා​
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එතකොට පොර තමුන් කැප කරපු ශ්‍රමය. ඒවගේ ලබා දුන්න අදායම :eek:

    අපේ ඔෆිස් වලත් ඉන්නවා දෙන කට්ටිය. අනිත් එකාගේ වැඩෙත් කරනවා අන්තිමට ටින්කිරි ගාගෙන ලොක්කාගෙන් අම්බානකට අහගන්නවා. මුරකාරයාටත් වෙලා තියෙන්නේ එ්ක හොරැ එන්න වාතාවරනය අැති කරලා උෟ පුරැදු ලෙස නිදාගෙන ඉදලා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒවා අදාළ නැහැ...මගේ අත්දැකීම නම් ඕක තමා...:baffled:

    බොස් ල කියන උන් අමතර දේවල් කෙයා කරන්නේ නැහැ තමන්ගේ මූලික වගකීම පැහැර හැරලා නම්...:no:

    ඔහොම පුක ඉරන් වැඩි පුර කරන්න යන උන්ට ඔහොම උනාම තමයි තේරෙන්නේ...:rofl:

    ඔව් උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අපේ ඔෆිස් වලත් ඉන්නවා දෙන කට්ටිය. අනිත් එකාගේ වැඩෙත් කරනවා අන්තිමට ටින්කිරි ගාගෙන ලොක්කාගෙන් අම්බානකට අහගන්නවා. මුරකාරයාටත් වෙලා තියෙන්නේ එ්ක හොරැ එන්න වාතාවරනය අැති කරලා උෟ පුරැදු ලෙස නිදාගෙන ඉදලා

    මුත් සෙට් උනාද දන්නේ නැ ගේමට :frown: