පර දෙමලු ද සින්හළුද ජාතියට ආදරේ
පර දෙමල්ලු දැනට සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නෙයි වල මරිනා බීච් එකේ ලක්ෂ ගානක් උත්ගොෂණය කරනවා . ජල්ලිකට්ටු කියන සාම්ප්‍රදායික හරක් පොර නවතන්න රජයෙන් නිකුත් කල නීතියට විරුද්දව .හරක්පොර ගැන කිබුල් කදුළු හෙලන රාජ්‍යනොවන සංවිදාන වල ප්‍රදාන අරමුණ ඉන්දියාව ලෝක කිරි නිෂ්පාදනයෙන් අංක එක කියන එහෙන් පහතට දාලා කිරි නිෂ්පාදන වෙළද පොළ අත්පත් කරගන්න.ගව පොර වලට හදන ගවයන් එම අය්තිකරුවන් විසින් තමාගේම දරුවෙක්ට වගේ ආදරෙන් සලකාගෙන ඇතිකරනු ලබනවා.මෙම ගව පොර වලට ගන්නා ගවයන් ශක්තිමත් බව ,ලෙඩරෝග වලට ඔරොතු දීම, ශුෂ්ක දේශගුණයට ඔරොතු දීම වැනි ජානමය ලක්ෂණ සහිත ගවයන්. මෙම ගවයන් පට්ටි ගවයන් විධටද භාවිතා කරනවා.කොහොම හරි රජය නොවන සන්විදනවල අරමුණ තමා මෙම ගව පොර නවත්තලා කිරි නිෂ්පාදනය ටමගේ අනසකට ගන්න එක .එතකොට පිටරටින් පට්ටි හරක් ගෙන්න ගන්න ලක්ෂ ගණන් මිලියන ගණන් දෙන්න ඕනි.දෙමල්ගේ තියෙන එක හොදක් තමා තමාගේ ජාතියට වින කටින්න එන උන්ට ලෝකේ පුරාම ඉන්න දෙමලු එකතු වෙලා අරින්න සෙට් වෙන එක .මේක උනේ ඉන්දියාවේ උනත් ලන්ක්වෙත් වව්නියාව මඩකලපුව යාපනේ වගේ පළාත් වල උත්ගොෂණ තිබුණා .මරින බීච් එකේ උත්ගොෂණය දෙමල කොල්ලෙක් උගේ ෆ්බ් එකේ දාලා තිබුන ඊ වෙලාවේ විතරක් 10000ක් ඔන්ලයින් බලනවා.උන්ගේ එකමුතුව කොහොමද .දෙමළුන්ට අභාරණයක් වගේ උන ගව සම්පත රක ගන්න තමිල්නාඩුව පුරාම දැන් දවස් 8 විතර උත්ගොෂණ ලක්ෂගණන් මරිනා බීච් එකේ. එකට අපේ මෝඩ සිංහලු විල්පත්තුව කපනවට එක අත්සනක් දාන්න ලෝබයි.ඊ ගැන කටක් අරින්න ෆේස් බුක් එකේ විල්පට්ටුව කපනවට විරුද්දව පෙත්සමට ෂෙයාර් කරන්න සහයෝගයක් දක්වන්න පැකිලෙනවා ඔන්න ඕකයි මචන් දෙමලගෙයි සින්හලයගෙයි වෙනස දෙමළට අරින්න හදනකොට උන් ඔක්කොම එකට එකතු වෙනවා නමුත් සිංහලුන්ට අරිනකොට කල්පනා කරනවා .අහ කමක් නේ මට තාම ඇරියේ නේ නේ මට අරිනකොට බලාගන්නම් කියලා එතකොට ප්‍රමාද වැඩි මචන්ලා
බලහල්ල උන්ගේ යුනිටි එක
මේ බලහල්ලා සති දෙකක් සිංහලුන්ට විල්පත්තුව කපනාවට විරුද්ධව අත්සන් 10,000ක් ගන්න බැරි වෙලා තියෙන හැටි .
https://www.change.org/p/save-wilpattu-national-park
http://www.elakiri.com/forum/showthread.php?t=1780535
කෝ මචන්ලා අපේ සිංහල කම .
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැ
මේකත් සබ්ටිටල් එක්ක බලන්න
සිංහල නම් මේකට අත්සනක් දාපල්ලා

Last edited:

ඒත් නැද්ද 