පර දෙමලු ද සින්හළුද ජාතියට ආදරේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පර දෙමලු ද සින්හළුද ජාතියට ආදරේ

    පර දෙමල්ලු දැනට සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නෙයි වල මරිනා බීච් එකේ ලක්ෂ ගානක් උත්ගොෂණය කරනවා . ජල්ලිකට්ටු කියන සාම්ප්‍රදායික හරක් පොර නවතන්න රජයෙන් නිකුත් කල නීතියට විරුද්දව .හරක්පොර ගැන කිබුල් කදුළු හෙලන රාජ්‍යනොවන සංවිදාන වල ප්‍රදාන අරමුණ ඉන්දියාව ලෝක කිරි නිෂ්පාදනයෙන් අංක එක කියන එහෙන් පහතට දාලා කිරි නිෂ්පාදන වෙළද පොළ අත්පත් කරගන්න.ගව පොර වලට හදන ගවයන් එම අය්තිකරුවන් විසින් තමාගේම දරුවෙක්ට වගේ ආදරෙන් සලකාගෙන ඇතිකරනු ලබනවා.මෙම ගව පොර වලට ගන්නා ගවයන් ශක්තිමත් බව ,ලෙඩරෝග වලට ඔරොතු දීම, ශුෂ්ක දේශගුණයට ඔරොතු දීම වැනි ජානමය ලක්ෂණ සහිත ගවයන්. මෙම ගවයන් පට්ටි ගවයන් විධටද භාවිතා කරනවා.කොහොම හරි රජය නොවන සන්විදනවල අරමුණ තමා මෙම ගව පොර නවත්තලා කිරි නිෂ්පාදනය ටමගේ අනසකට ගන්න එක .එතකොට පිටරටින් පට්ටි හරක් ගෙන්න ගන්න ලක්ෂ ගණන් මිලියන ගණන් දෙන්න ඕනි.දෙමල්ගේ තියෙන එක හොදක් තමා තමාගේ ජාතියට වින කටින්න එන උන්ට ලෝකේ පුරාම ඉන්න දෙමලු එකතු වෙලා අරින්න සෙට් වෙන එක .මේක උනේ ඉන්දියාවේ උනත් ලන්ක්වෙත් වව්නියාව මඩකලපුව යාපනේ වගේ පළාත් වල උත්ගොෂණ තිබුණා .මරින බීච් එකේ උත්ගොෂණය දෙමල කොල්ලෙක් උගේ ෆ්බ් එකේ දාලා තිබුන ඊ වෙලාවේ විතරක් 10000ක් ඔන්ලයින් බලනවා.උන්ගේ එකමුතුව කොහොමද .දෙමළුන්ට අභාරණයක් වගේ උන ගව සම්පත රක ගන්න තමිල්නාඩුව පුරාම දැන් දවස් 8 විතර උත්ගොෂණ ලක්ෂගණන් මරිනා බීච් එකේ. එකට අපේ මෝඩ සිංහලු විල්පත්තුව කපනවට එක අත්සනක් දාන්න ලෝබයි.ඊ ගැන කටක් අරින්න ෆේස් බුක් එකේ විල්පට්ටුව කපනවට විරුද්දව පෙත්සමට ෂෙයාර් කරන්න සහයෝගයක් දක්වන්න පැකිලෙනවා ඔන්න ඕකයි මචන් දෙමලගෙයි සින්හලයගෙයි වෙනස දෙමළට අරින්න හදනකොට උන් ඔක්කොම එකට එකතු වෙනවා නමුත් සිංහලුන්ට අරිනකොට කල්පනා කරනවා .අහ කමක් නේ මට තාම ඇරියේ නේ නේ මට අරිනකොට බලාගන්නම් කියලා එතකොට ප්‍රමාද වැඩි මචන්ලා

    බලහල්ල උන්ගේ යුනිටි එක

    මේ බලහල්ලා සති දෙකක් සිංහලුන්ට විල්පත්තුව කපනාවට විරුද්ධව අත්සන් 10,000ක් ගන්න බැරි වෙලා තියෙන හැටි .
    https://www.change.org/p/save-wilpattu-national-park

    http://www.elakiri.com/forum/showthread.php?t=1780535

    කෝ මචන්ලා අපේ සිංහල කම .
    අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැ

    මේකත් සබ්ටිටල් එක්ක බලන්න

    සිංහල නම් මේකට අත්සනක් දාපල්ලා

    https://www.change.org/p/save-wilpattu-national-park

    http://www.elakiri.com/forum/showthread.php?t=1780535

    Last edited:
    • Like
    Reactions: dynamite1234

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    වැඩක් නෑ බන් මේවා කතා කරලා. මේවා කළු ගල් වලට කිව්වා නම් තේරෙයි. ඒත් අපේ සිංහලුන්ට ඕවා තේරෙන්නේ නෑ. හොද තදට මොකක් හරි උනා නම් අන්න තේරෙයි.. වැඩිය ඕනේ නෑ මේ උඹ දාපු පෝස්ට් එකට බම්ප් දාන්න එකෙක්වත් නැති වෙයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ow oka thama atta....

    ape rateth godak than vala demala un protest kara....

    sinhala minihata kelavanne sinhala minihamai....

    velavakata hitenawa api vunath me karanne boru vadakda kiyala, eth ekek hari kiyavai kiyala post danne....

    sinhala un paksha valata bedila maragannawa.....anith jathi deka pattama ekamuthui..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වැඩක් නෑ බන් මේවා කතා කරලා. මේවා කළු ගල් වලට කිව්වා නම් තේරෙයි. ඒත් අපේ සිංහලුන්ට ඕවා තේරෙන්නේ නෑ. හොද තදට මොකක් හරි උනා නම් අන්න තේරෙයි.. වැඩිය ඕනේ නෑ මේ උඹ දාපු පෝස්ට් එකට බම්ප් දාන්න එකෙක්වත් නැති වෙයි

    ඔව් බන් එක දන්නවා හොදට .
    තැන්ක්ස් මචන් කොමෙන්ට් එකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විල්පත්තුව කියන්නේ සිංහල අයගේ සස්කෘතික අංගයක් නෙවේනේ බන් එකයි. ඒක බෞද්ධ ආගමට සම්බන්ධත් නෑ, සිංහල ජාතියට සම්බන්ධත් නෑ.

    ඔන්න පෙරහරේ අලි ඇත්තු යන එක නතර කරන්න වගේ අධිකරණ නියෝගයක් දුන්නොත් මෙහෙත් ඔය වගේ පෙළපාලි යයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විල්පත්තුව කියන්නේ සිංහල අයගේ සස්කෘතික අංගයක් නෙවේනේ බන් එකයි. ඒක බෞද්ධ ආගමට සම්බන්ධත් නෑ, සිංහල ජාතියට සම්බන්ධත් නෑ.

    ඔන්න පෙරහරේ අලි ඇත්තු යන එක නතර කරන්න වගේ අධිකරණ නියෝගයක් දුන්නොත් මෙහෙත් ඔය වගේ පෙළපාලි යයි.
    :no::no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සින්හලයට දෙයක් තේරෙන්නෙ පෙරහැර ගිහින් බලන්ඩ ආපු මිනිස්සුත් ගියාට පස්සෙයි.

    එදා ඉදලා රටට උනේ ඕකයි.
    උඩ ඉදලම පිල් වලට බෙදිල ගහ මරාගන්නව.
    කිසිම එකමුතුකමක් නෑ.

    අරුගේ ආණ්ඩුවෙන් කෙරුවනම් ඇයි අපේ ආණ්ඩුවට කරන්ඩ බැරි මතේ තමයි හැමදාම හිටියෙ.

    ආණ්ඩුවලට කඩේ යනව ඇරෙන්ඩ වෙන කිසිම දෙයක් ඕනෙ නෑ.

    අපේ පරම්පරාවෙන් මේක අවසන් වෙන්ඩ ඕනෙ.
    නැත්තන් අපේ ලමයින්ටත් කවදහරි වෙන්නෙ මේ ටිකම තමයි.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ රටෙ සුලු ජාතීන්,සමරිසි අයගෙ අයිතිවාසිකම් කතාකරන්න(ඒක හොද නෑ කිවුවෙ නෑ) මොන තරම් අය සිටියත්, සිංහල මිනිස්සු ගැන කතා කරන්න කවුරුවෙක් නෑ.හිටියත් ඒ මිනිහා ජාතිවාදියෙක කියලා හන්වඩු ගහන්වා.සහජීවනය කියලා හැම තිස්සෙම සිහලයට තමයි මුන් lectures දෙන්නෙ.සිංහල මිනිස්සු නිසා තමයි උන් තාම ඔය විදියට හරි ඉන්නෙ මේක අරාබිය හරි තමිල්නාඩුව හරි උනානම් අපිට ඔය විදියට ඉන්න දේවිද. සිංහල මිනිහා හොද වැඩියි අපිට ඉස්සර ඉදම්ම උනෙ හොද වැඩිකම නිසා අමාරුවෙ වැටුන එක.දේශපාලුවො සුලු ජාතීන්ගෙ වැරදි ගැන කතා කරන්න බයයි මොකද ඊලග ඡන්දෙදි ඒක ලොකු බලපෑමක් වෙන නිසා,NGO උන් සල්ලි වලට තමන්ගෙ අම්මා අප්පා උනත් පාවල දේවි.රටේ නීතිය හැමෝටම පොදු වෙන්න ඕන සුලු ජාතීන්ට එක විදියකටත් සිංහල උන්ට වෙන විදියකටත් ක්‍රියාත්මක වෙන කොට සහජීවනය ඇතිකරන්න පුලුවන්ද,
    ජාතික කොඩියට සුලු ජාතීන්ව නියෝජනය කලා හැබැයි උන් ජාතික කොඩිය විකෘර්තිකරලා භාවිතා කරන්වා. දැන් ජාතික ගීය බාශා දෙකෙන්ම ගායනා කරන්වා ,රජයෙ උත්ස්යකදී බාශා 3න්ම කතා කරන්වා(මේකනම් තනිකර කාලය කා දැමීමක්)
    සුලු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න ඕන හැබැයි සිංහල රට කියන පදමේ ඉදගෙන.හරියට americaව වගේ.
    අපේ වැඩිහිටි පරම්පරාවෙ බහුතරයකට මේවා වැඩක් නෑ ඒ අය දන්නෙත් නෑ කිවුවට තේරුම් ගන්නෙත් නෑ, ඒ තරම්ම පක්ශ වලට ඇලිලා ඒ අයගෙ ජාතියත් ආගමත් දෙකම SLFP, UNP දෙකෙන් එකක්.කනගාටුවට කරුන අපේ හාමුදුරුවරුත් පක්ශපාට වලට බෙදිලා ගහගන්නවා.කුවේනිගෙ සිට ඇතුලම ඉදන් පාවාදෙන උන් නිසා තමයි මේ රට හැමදාම යටත්කර ගත්තෙ. මටනම් හිතෙන්නෙ අපි දැන් selfish වෙන්න ඕන. නැත්නම් අපිට අපේම රටෙ සුලු ජාතියක් වීමට වැඩි කාලයක් ගත නොවෙයි.:(
     
    Last edited:
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :yes::yes::yes::yes:
    පක්ෂ දේශපාලනය නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Animal welfare concerns are related to the handling of the bulls before they arereleased6 and also during competitor's attempts to subdue the bull.
    Practices before the bull is released include prodding the bull with sharp sticksor scythes, extreme bending of the tail which can fracture thevertebrae, and biting of the bull's tail. There are also reports of the bulls being forced to drink alcohol to disorient them, orchilli peppersbeing rubbed in their eyes to agrivate the bull.[16]
    During attempts to subdue the bull, they are stabbed by various implements such as knives or sticks, punched, jumped on and dragged to the ground. In variants in which the bull is not enclosed, they may run into traffic or other dangerous places, sometimes resulting in broken bones or death.[17][18]

    Protestors claims that Jallikattu is promoted as bull taming, however, others suggest it exploits the bull's natural nervousness as prey animals by deliberately placing them in a terrifying situation in which they are forced to runaway from the competitors which they perceive as predators and the practice effectively involves catching a terrified animal.[19]Along with human injuries and fatalities, bulls themselves sometimes sustain injuries or die, which people may interpret as a bad omen for the village.
    An investigation by the Animal Welfare Board of India concluded that "jallikattuis inherently cruel to animals".[20]

    https://en.m.wikipedia.org/wiki/Jallikattu

    :confused::confused::confused: