SRI LANKAN's CaR ZoNe Part IV

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    KW-2777 GTR eka anna tiyenawa peoples leasing yard eke
    hammata athhane scene eka :oo::baffled::dull::dull:

    M0s4Xei.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21144878 said:
    හම්බ කරන්න දන්න එකා සයිබීරියාවේ උන්නත් ජීටීආර් පදිනවා
    කම්මැලියා ලෝකේ කොහේ උන්නත් කම්මැලියම තමා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    ehema kynna epa
    laksha 15 thibba 110 eka dn 20 panala.e madiwata patta gahala
    apuma kale 30lakhs thibba hybrid eka dn 50 withara wela
    13 thibba cr27 eka 22 wela
    25 thibba dolphin eka 42 wela​
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    ehema kynna epa
    laksha 15 thibba 110 eka dn 20 panala.e madiwata patta gahala
    apuma kale 30lakhs thibba hybrid eka dn 50 withara wela
    13 thibba cr27 eka 22 wela
    25 thibba dolphin eka 42 wela​

    ඇත්ත බන්, දැන් අවුරුදු 2ක්කට කලින් පත්තරයක ads බැලුවම හිතා ගන්න බෑ ගණන්...:frown: