"Arya duka magin manasika duka define karala tiyenawa".. meka pahadili karanna...
දැන් බලන්න මහත්තය, මොකක් නිසාද මානසික දුක ඇති උනේ? උපාදනසකන්ධ්ය හෙවත් ජීවිත තන්හාව නිසානේ. ඒ කියන්නේ ආර්ය දුක නිසා. අපි මේකේ මුලටම ගියොත් මහත්තය, අන්තිමට තියෙන්නේ අවිද්‍යාව. වෙන වචන වලින් කියනවනම් ජීවිතය නිච්චයි, සුඛයි, අත්ථයි, සුභයි කියන දෘෂ්ටිය. තවත් ගැඹුරට ගියොත් මේ තියෙන්නේ ජීවිතය කියන සඥාවේ (ස්කන්ධය) අවිද්‍යා පච්චයා සංකාර කරගෙන පටිච්ච සමුප්පන්නව හදාගත්ත නිච්ච, සුඛ, අත්ථ, සුභ ජීවිත සඥාව (උපාදානස්කන්ධය). මේක ජරා මරණ වෙනකොට ඇතිවෙන "සෝක පරිදේව දුක් දොම්නස් උපායාස" තමයි මානසික දුක. මේ තමයි දුක්ඛ ආර්ය සත්‍ය මගින් මානසික දුක difine කරන විදිය.
Last edited: