Lankawe nemei neda inne. Lankawe nam wade karamuai ban ape GTkisaru gawa tiyanawane EX ekak
Lankawe nemei neda inne. Lankawe nam wade karamuai ban ape GTkisaru gawa tiyanawane EX ekak
ඕකම තමා ඉන්දියන් ෆොරම් එකේ තියෙන්නෙ වාහනේ ඇතුලට වතුර එනවා කියලා... කවුරු හරි ගාව කිවිඩ් එකක් තියේ නම් මට ෆ්‍රී රයිඩ් එකක් සෙට් කරලා දෙන්න කෝ
ඇයි අපේ ශාන්ෆන් ගේ එක???
මන් ගාව තියෙන්නේ KSP90ක් බන්.
කිවිඩ් පැදල නැත. කම්පැනි 1න් බුක් කරගන්න පුලුවන් නේද රයිඩ් එකක්.



Lankawe nemei neda inne. Lankawe nam wade karamu

alto ekata wada ihalin KWID eka thiyenawane. Panda Cross eka ekka compare kaloth kohomada? Chinese thama. thiyena options, comfortably and eka eka ewa ekka compare kalama?
mama thread ekakuth damma wahanayak ganna balanna. Panda Cross thama hithanhitiye. eth goda dena ekata kamathi na. KWID ekath ekka gaththama eka kohomada?
kwid ekata wada options wadi Panda Cross eke, ride comfort eka kiyane dane na. Panda normal ekanam ride comfort cha-max. cross eka tikak lokui neda ita wada?

Panda eke ride comfort nam KWID ekt wada quality![]()


Panda eke ride comfort nam KWID ekt wada quality![]()
Panda eka nam cha-max (ida na kakul tiya gane 2nek yaddi wakutu wela yane wene back-seat) kwid is more specious![]()
රත්තරං;21170715 said:උබ බීරෙක් නම් කැහි ගෑනි හොදයි කහින එක ඇහෙන්නේ නැති නිසා. අන්දයෙක් නම් හොටු ගෑනි හොදයි හොටු පෙන්නේ නැති නිසා. ඒ වගේ උබේ ආබාදේ මොකක්ද කියල අදුරගන්න ඕනේ ඔය දෙකෙන් එකක් ගන්න කලින්...




indian Sonnayanta mona "ride comfort" ban, aba lellak hari 18,20 k thel karanawa kiuwoth gannawa. Gaththata passe hitha niwaganna, Vezel ekka compare karnawa. Sitha niwana katha.... Matanam KIWD ekata wada ride comfort thiyenawa mage ath tractore..
Panda eka nam cha-max (ida na kakul tiya gane 2nek yaddi wakutu wela yane wene back-seat) kwid is more specious![]()
(1000CC engine)හිනස්සලා මරන්න එපා යකෝ....![]()

Panda eke pitipasse yana ayatath power shutters, Retractable seat belts with pretensioners, rear speakers... kwid ekata wada barai, bigger wheels, body roll adui kwid ekata wada so ultimately comfort level eka KWID ekata wada wadi, anika kandak adiddith AC daagena yathahhaki(1000CC engine)

අන්දයෙක් වගේ ලොකේ දිහා බලන්න එපා බං. මැනිකක් පෑගුනත් පයින් ගහලා යන එකනේ. ලොකෙ දිහා වෙනස් විදිහට බලපන් ගතානු ගතික වෙන්නේ නැතුව



















KWID eke atha paya diga arala yanna ida tiyenawa, ambana AC tiyenawa. hondata thel kerenawa. rear suspension hondai. Kandu naginan puluwan AC dala. kauda ba kiwwe? Uma piti passe seat belt dagena yanawada bun![]()