ඇයි බන් ඉස්කෝලෙදි දෙක, 2 කියල නෙවේද ලීවේ.දෙක කව්ද යකෝ 2කියල ලියන්නෙ ?![]()
එතකොට 2ලියන්නෙ කොහොමද ?![]()
![]()
ඇයි බන් ඉස්කෝලෙදි දෙක, 2 කියල නෙවේද ලීවේ.දෙක කව්ද යකෝ 2කියල ලියන්නෙ ?![]()
එතකොට 2ලියන්නෙ කොහොමද ?![]()
![]()
ඇයි බන් ඉස්කෝලෙදි දෙක, 2 කියල නෙවේද ලීවේ.![]()


මම නං ලීව, සමන්ගේ අතේ ඇපල් ගෙඩි දෙකක් ඇත. අමල්ගේ අතේ තව දෙකක් ඇත. ඔක්කොම ඇපල් ගෙඩි කීයද ඇහුවම. මම 2+2 =4 කියල ලීවේ.2 කියල ලිව්වෙ 2නෙ යකෝ 2කියල දෙක ලිව්වෙ කව්ද?![]()
මම නං ලීව, සමන්ගේ අතේ ඇපල් ගෙඩි දෙකක් ඇත. අමල්ගේ අතේ තව දෙකක් ඇත. ඔක්කොම ඇපල් ගෙඩි කීයද ඇහුවම. මම 2+2 =4 කියල ලීවේ.

ටීචර් කීවනේ එහෙම ලියපන් කියල.ඒකනෙ ඇයි උඹ එහෙම ලිව්වෙ![]()
![]()
එතකොට නෙ තඩි හරියක් එක්ක තරුවක් හම්බෙන්නෙ.ටීචර් කීවනේ එහෙම ලියපන් කියල.එතකොට නෙ තඩි හරියක් එක්ක තරුවක් හම්බෙන්නෙ.

එහෙනං දෙකට 10 කියලද ලියන්න ඕනේඒකනෙ උඹ තරු ගන්න වැරදියට ලියල![]()
![]()
ඒක හරිද 
එහෙනං දෙකට 10 කියලද ලියන්න ඕනේඒක හරිද
![]()

ඒ ටික කියවන්න අමාරුයිනෙ බං screenshots වගේ තියෙන්නෙ හෙනට බොඳ වෙලා පුලුවන්නං text version තියෙන ටිකක් හොයල දියල්ලකො![]()
![]()
මාත් හොයා ගත්ත ඒවා එහෙම්මමයි බන් කියවන්න මලාට බැහැ... හෙන බොරුවක් මුන් කරන්නෙ


2 ලිවමත් හරි වෙලා, 10 ලිවමත් හරි වෙලා, 11 ලිවම වැරදි ඇයි එහෙනංඉතිං මට ලොකු හරියක් එක්ක තරුවක් හම්බුනේ එහෙම ලිව්වාමනෙ![]()
![]()

2 ලිවමත් හරි වෙලා, 10 ලිවමත් හරි වෙලා, 11 ලිවම වැරදි ඇයි එහෙනං![]()

උඹට 11 ලිව්වාමත් තරු දුන්නද ?![]()
![]()
2 ලිවමත් හරි වෙලා, 10 ලිවමත් හරි වෙලා, 11 ලිවම වැරදි ඇයි එහෙනං![]()
දුන්න නෙ. හැබැයි ඇත්තටම 11 නෙවේ, II කියල රෝම ඉලක්කමෙන් ලීවම දුන්න. සමහර තැන්වල හැබැයි 11ටත් හරි දෙනව කියලයි ආරංචිය.උඹට 11 ලිව්වාමත් තරු දුන්නද ?![]()
![]()
දුන්න නෙ. හැබැයි ඇත්තටම 11 නෙවේ, II කියල රෝම ඉලක්කමෙන් ලීවම දුන්න. සමහර තැන්වල හැබැයි 11ටත් හරි දෙනව කියලයි ආරංචිය.

අනේ මන්ද බං ආයෙ ඔය වගේ ඩොකියුමන්ට්ස් තොගයක් දැක්කෙ පිටසක්වල ජීවීන් කියල ගුණසේන එකෙං publish කල ලොකු පොතක ඒකෙ ඒවත් මලාට කියවන්න බෑ අකුරු බොඳ වෙලා![]()
මහ ලොකු බුද්ධි අංශ documents තියාගන්නෙ කඩදහි කොලවල ලියල ඒව scan කල්ල![]()
![]()


එහෙම එකක් නෑ ඔක්කොම එක එක ජීවීන් හිතෙන් හදාගන්න ඒව ?
සිඞ්හල ?
දෙමල ?
C++ ?
වැලීරියන් ?
ඩොත්රාකි ?
moon runes ?
visual basic ?
ගොලු බාශාව ?
![]()
![]()
දෙක දෙකේ පාදයෙන් ලියන්නේ 10 කියල වගේම එකේ පාදයෙන් ලියන්නෙ පුළුවන් නෙ 11 කියල. උඹලට දෙක හොඳ නං මම එකෙන් ලීවම මොකද වෙන්නෙඑහෙනං හරි ඇති කලිං කියන්න එපැයි![]()
![]()
