විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
illuminati.gif
 
  • Like
Reactions: barath dpriye

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2 කියල ලිව්වෙ 2නෙ යකෝ 2කියල දෙක ලිව්වෙ කව්ද? :baffled::baffled:
    මම නං ලීව, සමන්ගේ අතේ ඇපල් ගෙඩි දෙකක් ඇත. අමල්ගේ අතේ තව දෙකක් ඇත. ඔක්කොම ඇපල් ගෙඩි කීයද ඇහුවම. මම 2+2 =4 කියල ලීවේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං ලීව, සමන්ගේ අතේ ඇපල් ගෙඩි දෙකක් ඇත. අමල්ගේ අතේ තව දෙකක් ඇත. ඔක්කොම ඇපල් ගෙඩි කීයද ඇහුවම. මම 2+2 =4 කියල ලීවේ.

    ඒකනෙ ඇයි උඹ එහෙම ලිව්වෙ :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටීචර් කීවනේ එහෙම ලියපන් කියල. :( එතකොට නෙ තඩි හරියක් එක්ක තරුවක් හම්බෙන්නෙ.

    ඒකනෙ උඹ තරු ගන්න වැරදියට ලියල :dull: :dull:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඒ ටික කියවන්න අමාරුයිනෙ බං screenshots වගේ තියෙන්නෙ හෙනට බොඳ වෙලා පුලුවන්නං text version තියෙන ටිකක් හොයල දියල්ලකො :sorry: :sorry:

    මාත් හොයා ගත්ත ඒවා එහෙම්මමයි බන් කියවන්න මලාට බැහැ... හෙන බොරුවක් මුන් කරන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් හොයා ගත්ත ඒවා එහෙම්මමයි බන් කියවන්න මලාට බැහැ... හෙන බොරුවක් මුන් කරන්නෙ

    අනේ මන්ද බං ආයෙ ඔය වගේ ඩොකියුමන්ට්ස් තොගයක් දැක්කෙ පිටසක්වල ජීවීන් කියල ගුණසේන එකෙං publish කල ලොකු පොතක ඒකෙ ඒවත් මලාට කියවන්න බෑ අකුරු බොඳ වෙලා :no: :no:
    මහ ලොකු බුද්ධි අංශ documents තියාගන්නෙ කඩදහි කොලවල ලියල ඒව scan කල්ල :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට 11 ලිව්වාමත් තරු දුන්නද ?:eek: :eek:
    දුන්න නෙ. හැබැයි ඇත්තටම 11 නෙවේ, II කියල රෝම ඉලක්කමෙන් ලීවම දුන්න. සමහර තැන්වල හැබැයි 11ටත් හරි දෙනව කියලයි ආරංචිය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුන්න නෙ. හැබැයි ඇත්තටම 11 නෙවේ, II කියල රෝම ඉලක්කමෙන් ලීවම දුන්න. සමහර තැන්වල හැබැයි 11ටත් හරි දෙනව කියලයි ආරංචිය.

    එහෙනං හරි ඇති කලිං කියන්න එපැයි :dull: :dull:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අනේ මන්ද බං ආයෙ ඔය වගේ ඩොකියුමන්ට්ස් තොගයක් දැක්කෙ පිටසක්වල ජීවීන් කියල ගුණසේන එකෙං publish කල ලොකු පොතක ඒකෙ ඒවත් මලාට කියවන්න බෑ අකුරු බොඳ වෙලා :no: :no:
    මහ ලොකු බුද්ධි අංශ documents තියාගන්නෙ කඩදහි කොලවල ලියල ඒව scan කල්ල :rolleyes: :rolleyes:

    මන් ළගත් ඒකනම් තිබ්බා බන් කහපාට පිටකවරයක් තිබ්බානම් මතකයි නම නම් මතක නැහැ..පිටසක්වල ජිවය වගේ එකක්... ඒකේ තිබ්බ විස්තර වලට පස්සෙ එහෙම එවිඩන්ස් තියෙන ආර්ටිකල් එකක්වත් හම්බවුනේ නෑ :no::no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙම එකක් නෑ ඔක්කොම එක එක ජීවීන් හිතෙන් හදාගන්න ඒව ?
    සිඞ්හල ?
    දෙමල ?
    C++ ?
    වැලීරියන් ?
    ඩොත්‍රාකි ?
    moon runes ?
    visual basic ?
    ගොලු බාශාව ?
    :sorry: :sorry:

    Probably javascript. Its trending very fast.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං හරි ඇති කලිං කියන්න එපැයි :dull: :dull:
    දෙක දෙකේ පාදයෙන් ලියන්නේ 10 කියල වගේම එකේ පාදයෙන් ලියන්නෙ පුළුවන් නෙ 11 කියල. උඹලට දෙක හොඳ නං මම එකෙන් ලීවම මොකද වෙන්නෙ :P