2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ස්තුතියි tharindumj ;)

කැමති අය තනියම කියන්න

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා...

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා...//

කුමාරදාස සපුතන්ත්‍රිගේ ගංගා සහ නිශ්ශංක නවකතාව ඇසුරෙන් බර්මන් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂනය කල ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍ය වෙනුවෙන් සපුතන්ත්‍රි පද රචනා කල ලක්ෂ්මන් විෙජ්සේකර සංගීතවත් කල සමිතා මුදුන්කොටුව ගායනයෙන් සහය දැක්වු ගීතයක්
 
Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    images
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    facebook වලිනුත් request ඉල්ලන්න පුලුවන්ද ??

    එහෙමනම් සිංදු 15 විතර ඉල්ලන්න පුළුවන් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එල ;)