2017 Jan-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,029
    113
    adala nene

    උබට පදින්න බැහැයි කියල අපි මක් කොරන්නද බන් :P:P
    පල ඩෝ යන්න තොට ලයිසොන්වත් නැති පොඩි එකානෙ තාම, ඕනෙ න්ම් මගෙ ලයිසොන් එක දෙන්නම්
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නොබලා - මා දිහා ඔයා..
    යනවා - කාගෙදෝ වෙලා..
    සඟවා - වේදනා දරා..
    හැමදා - ආදරේ කළා..
    ඔබ නොයනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්නවා...

    සිනාවන් ගෙනා - වසන්තේ දමා
    කොහේ යන්නදෝ - පියාඹලා..
    ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ - වගේ ඔයා..

    පෙම්කෙරුව ඒ අතීතේ වෙන්වී ගියා..
    මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා..
    දැනෙනා මිලාන වේදනා..
    සඟවා හිදින්න බෑ සදා
    ඉකිගා හඬාන රෑ පුරා
    පෙර පෑ සිනාව සේඳුනා..
    බලාන ඉන්නවා සිතා...

    සිනාවන්ගෙනා වසන්තේ දමා
    කොහේ යන්නදෝ පියාඹලා

    සන්තෝස යාමෙ රහසින් බොඳවී ගියා..
    දුක්වින්ද කාලේ සැනකින් ලැබිලා මෙදා..
    මතකේ තියාන කී කතා..
    දිවියේ පුරාම ඉන්නවා..
    මට දාලා යන්න බෑ ඔයා..
    නොපමාව එන්න මා සොයා..
    සමාව තියෙනවා සදා..

    සිනාවන් ගෙනා - වසන්තේ දමා
    කොහේ යන්නදෝ - පියාඹලා..
    ඔයාගෙන් එහා - ලොවක් නෑ මවා
    මගේ ජීවිතේ - වගේ ඔයා..

    නොබලා මා දිහා...

    ගායනය : රයිනි චාරුකා
    පද රචනය : සජිත් වී. චතුරංග
    සංගීතය : කපිල්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    кσяη ησρє;21172293 said:
    set unoth heta pm karannam.

    11.gif