My online E money journey Monthly $2000 after 6 months

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
SEO ගැන ලොකු ලොකු කතා කියන අයට අහු වෙන්න එපා, එහෙම අයගෙන් කීයක් හොයලා තියෙනවාද ඇහුවම රිෆ්ලයිත් නැති වෙනවා :P
රටටම උපදෙස් දෙනවා, ඒත් තමන් ශතයක් හොයලා නැහැ :rofl:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මෝඩ වැඩක් :baffled:

හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek:

Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl:

සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:
 
asaimama

Member
Jan 24, 2017
19
1
0
හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek:

Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl:

සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:

machn godaddy eke hosting hodaida..thava site ekek gahana ona..
 
asaimama

Member
Jan 24, 2017
19
1
0
හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek:

Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl:

සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:

machn mata loku prashnayak tiyenava..
word press wala page ekak hari blogpost ekak harai danakota title eka udinma danna enavane...digata box eka vage..
ita passe post eka athulet H1 title ekak danna onada..

Danna kenek kiyanna
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
machn godaddy eke hosting hodaida..thava site ekek gahana ona..
මං කතා කරන plan (Economy) එකේ one site...Deluxe plan එකේ තමා unlimited,එත් එක නම් ගණන්..මන් නම් කරේ අවුරුදු 03කත එක පාර ගත්තා..161$ ගියා :dull:

machn mata loku prashnayak tiyenava..
word press wala page ekak hari blogpost ekak harai danakota title eka udinma danna enavane...digata box eka vage..
ita passe post eka athulet H1 title ekak danna onada..

Danna kenek kiyanna

Title එකට H1 set කරන්නේ wordpress front end template එකෙන්නේ :nerd: දැන් තියෙන 99% වල එහෙම හදලම ඇති
 
bunny16

Member
Oct 29, 2016
257
8
0
$52 අපරදේ යකෝ..13$ වැඩේ කරන්න තිබ්බා hosting 12 month + Free domain (Godadday) ඔය ගානට godadday 3 year hosting ගන්න තිබ්බා :dull:

renew කරන්නේ නැහැ අවුරුදකින් අයිමත් ගන්නවා අලුත් එකක් :P

ඔය black link හදන කතා නම් මරිසි,තනි බොරුව කියන්නේ...උන් කියනවා මාස 2-3ක් යනකොට ප්‍රතිපල එවි කියලා..ඒ වෙද්දී උන් email answer කරන්නෙත් නැහැ :rofl::rofl: 99% SEO කරනවා කියලා කරන්නේ බොරුවක් :rofl:

පුළුවන් තරම් original content තියෙන ගාන වැඩි කර ගත්තා නම් හරි..මගේ මතේ..ඒ පොස්ට් G+,Pinrest,Twitter,Facebook,Instergram,Tumbler,Blogger,Quora share වෙන්න ඕන හොදට..

ඔය කවුරු කිව්වත් තාමත් ගුගල් කාරයා domain name keyword එකට තැන දෙනවා.. බලපන් තාමත් exactly domain name තියෙන ඒවා එන්නේ first page නෙවිද කියලා

Oyaa wadema Hostgator ekata karaanna baida bun 1 penny offer ekata

un Card ekenda detect karanne

Eth maasen maase maru karaddi epaa wenawa :(
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Oyaa wadema Hostgator ekata karaanna baida bun 1 penny offer ekata

un Card ekenda detect karanne

Eth maasen maase maru karaddi epaa wenawa :(

මන් නම් කරන්නේ අවුරුද්දකින් අලුත් හොස්ට් එකක් ගන්න එක..මේ පාර නම් 03 year ගත්තා...මාරු කරන එක මහා දෙයක් නැනේ :nerd:

ගොඩක් හොස්ටින්ග් අයගේ මුලින් ගනිද්දී අඩුයි,renew කරද්දී හැමිනෙන ගණන් එන්නේ :lol::lol:

Use your brain,cheat them :P
 
Last edited:

bunny16

Member
Oct 29, 2016
257
8
0
මන් නම් කරන්නේ අවුරුද්දකින් අලුත් හොස්ට් එකක් ගන්න එක..මේ පාර නම් 03 year ගත්තා...මාරු කරන එක මහා දෙයක් නැනේ :nerd:

ගොඩක් හොස්ටින්ග් අයගේ මුලින් ගනිද්දී අඩුයි,renew කරද්දී හැමිනෙන ගණන් එන්නේ :lol::lol:

Use your brain,cheat them :P

Godday hodada
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හොස්ටින්ග් එක බන්..කොහොමද මෝඩ වැඩක් වෙන්නේ? :eek:

    Godadday renew > අලුතින් ගන්නවට වඩා :rofl::rofl:

    සයිට් එක මාරු කරා අලුත් DNS දැම්මා...දැන් DNS update වෙනවා පැයේන් :dull:

    සයිට් එකේ DNS, IP අරව මේවා නිතර චේන්ජ් වෙන එක නෙගටිව් සීන් එකක් ගූගල් රෑන්ක් වලට...:yes::yes:

    අවුරුද්දෙන් අවුරුද්දෙන් ඕක කරනකොට සයිට් එකේ වටිනාකම අඩු වෙනවා :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සයිට් එකේ DNS, IP අරව මේවා නිතර චේන්ජ් වෙන එක නෙගටිව් සීන් එකක් ගූගල් රෑන්ක් වලට...:yes::yes:

    අවුරුද්දෙන් අවුරුද්දෙන් ඕක කරනකොට සයිට් එකේ වටිනාකම අඩු වෙනවා :yes:

    දැන් DNS update වෙනවා 1 hour,ඒ නිසා මන් නම් හිතන්නේ නැහැ ඔකේ ලොකු බලපෑමක් වේවි කියලා :P

    ඔය ගුගල්කරයා video දාන Mat කියන්නෙම නයි :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් DNS update වෙනවා 1 hour,ඒ නිසා මන් නම් හිතන්නේ නැහැ ඔකේ ලොකු බලපෑමක් වේවි කියලා :P

    ඔය ගුගල්කරයා video දාන Mat කියන්නෙම නයි :dull:

    නැහැ නැහැ...අප්ඩේට් වෙනවා තමා...ඒ උනාට පරණ එක නෙමෙයි නේ..:no:

    රෙකෝඩ් වෙනස් නේ..එතකොට අවුල්..උන් හිතන්නේ රෙපියුටඩ් සයිට් එකක් නම් එහෙම මාරු වෙන්න බැහැ කියල...:no:

    ඩොමේන් එකක රෙජිස්ට්‍රේෂන් විස්තර මාරු උනත් ඕක වෙනවා..:yes:

    මැට් කාරය කරන්නේ තනිකර බොරුවක් බන්...:rofl: පොඩි ආතල් එකක් දෙනවා...ඌ තියා සක්කරයා වත් දන්නේ නැතුව ඇති රෑන්කින් වෙන හරි විදිහ..:lol: අනික ඌ දන්නේ ස්පෑම් ගැන නේ..රැන්කින් ගැන නෙමෙයි....දැන් ඌ ගූගල් එකේ නැහැනේ නේද? :dull:
     
    Location44

    Member
    Sep 12, 2016
    33
    3
    0
    SEO ගැන ලොකු ලොකු කතා කියන අයට අහු වෙන්න එපා, එහෙම අයගෙන් කීයක් හොයලා තියෙනවාද ඇහුවම රිෆ්ලයිත් නැති වෙනවා :P
    රටටම උපදෙස් දෙනවා, ඒත් තමන් ශතයක් හොයලා නැහැ :rofl:

    anun hoyana gana mokatada hoyanne ganiye :P :lol::lol: