2016 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට

shanakawicky

Member
Jan 23, 2017
10
0
0
2016 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට

1)Captain America: Civil War

Marvel movies ල ගෙ ඉතිහසයේ කරපු 13 වන එක සහ හොඳම movie එක විදිහට සඳහන් වෙන්නේ මේ Captain America: Civil War movie එක

Directors: Anthony and Joe Russo
මෙන්න අපි හොයාගත්ත 2016 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ අනිත් සිනමාපට ටික..

2)Zootopia
3)Finding Dory

සම්පූර්න කතාව පල්ලෙහ අපි කරපු video එකෙන්....

https://www.youtube.com/watch?v=I_kN3Pw-aEg
 
choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    1)Captain America: Civil War

    Marvel movies ල ගෙ ඉතිහසයේ කරපු 13 වන එක සහ හොඳම movie එක විදිහට සඳහන් වෙන්නේ මේ Captain America: Civil War movie එක

    Directors: Anthony and Joe Russo
    මෙන්න අපි හොයාගත්ත 2016 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ අනිත් සිනමාපට ටික..

    2)Zootopia
    3)Finding Dory

    සම්පූර්න කතාව පල්ලෙහ අපි කරපු video එකෙන්....

    https://www.youtube.com/watch?v=I_kN3Pw-aEg

    Marvel ලගේ හොදම Movie එක මේක වෙන්නේ නැ Box-office, ratings අතින් ගත්තම The Avengers අංක 1.
    අනිත් එක Rogue One තාමත් තිරහත වෙනවා. ඒක 2 ට කොහොමත් ඒවි.
     
    shanakawicky

    Member
    Jan 23, 2017
    10
    0
    0
    Marvel ලගේ හොදම Movie එක මේක වෙන්නේ නැ Box-office, ratings අතින් ගත්තම The Avengers අංක 1.
    අනිත් එක Rogue One තාමත් තිරහත වෙනවා. ඒක 2 ට කොහොමත් ඒවි.

    machn They hv said it,,not me
     
    Similar threads